Saturday, June 13, 2026
 
නිළියක් කිව්වහම හැමෝම බලන්නෙ වපර ඇහින්

⬤ වයසට වඩා මගේ පෙනුම මෝරලා… ⬤ මම හොයනවා මම කවුද කියලා… බොහෝ දෙනකු රංගනයට යොමු වන්නේ, කලක සිට දුටු සිහිනයක් සැබෑකර ගැනීමට හෝ බලාපොරොත්තුවක් මල්ඵලගන්වා ගැනීමටය. තවත් සමහරක් අහම්බයක් ලෙස නොසිතූ ආකාරයට රංගනයට සේන්දු වෙති. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනි මල්කාන්ති...

Read more
කවුරු ගොසිප් ගැහුවත් මට අදාළ නෑ

⬤ සුදු ගවුමත් ඇඳන් ආපහු ඉස්කෝලෙ යනවා… ⬤ මම දැන් වෙනදාට වඩා දරුණුයි… පූජා අපට හමුවන්නේ ‘නීල පබළු’ ටෙලිනාට්‍ය හරහා. ඇය ඒ චරිතයට කළ උපරිම සාදාරණත්වය වෙනුවෙන් ජනප්‍රිය නිළියට හිමි සම්මානයද සතුටු කඳුළින් ලබාගත්ත කාලයකුත් තිබුණා. ඇය මේ වන විට...

Read more
මට මේක ශාන්තිකර්මයක් වගේ

⬤ මම මහ ලොකු මිනිහෙක් නෙමෙයි… ⬤ මම තුළ බින්නබැහැපු ගමේකම මතුවෙන්නෙ නිර්මාණ තුළින්… ශ්‍රී ලාංකීය ටෙලි කලා කෙත සාර්ථකව අස්වැද්දවීම සඳහා පෙළගැසී සිටින, අතළොස්සක් වූ ‘නිර්මාණශීලී බීජ වපුරන්නන්’ කෙමෙන් කෙමෙන් දැන් දැන් හරසුන් මෙගා කලාවට අභියෝග කරමින් සිටිති. සුමිත්...

Read more
මම නිර්මාණ කරන්නෙ බහුතරය වෙනුවෙන්…

⬤ මම හදාගත්ත දේට මමම පයින් ගහන්නෙ නෑ… සඳුන් පෙරේරා යනු මේ වන විට ලංකාවේ සිටින ජනප්‍රියතම ගායකයන් අතර හිණිපෙත්තේ සිටින ගායකයෙකි. ඒ අතර සඳුන්ගේ නිර්මාණ ගැන චෝදනා මුඛයෙන් කතා කරන පිරිසද සුළුපටු නොවේ. ‘වෙඩි වරුසා, පූජා කරන්නම්, දුකක් දැනෙන්න...

Read more
සමහර නිළියෝ චරිත ගන්නේ වෙනත් මාර්ගවලින්

⬤ එහෙම කළා නම් මට දවස් හතේ හැම චැනල් එකේම ඉන්න තිබුණා… ⬤ මගේ පෙනුමට ඕනෑම එකක් අඳින්න පුළුවන්… හෙක්ටර් ඩයස් විසින් නැවත නිර්මාණය කළ නිල්වන් මුහුදු තීරේ ගීතයට ලැබෙන ප්‍රතිචාර දිනෙන් දිනම ඉහළ යන බව පේනවා. ඒ ගීතයට ලැබෙන...

Read more
දැන් එයා ලොකු ළමයෙක්

⬤ මම දැන් ආදරය කරනවා… ⬤ මට පුදුමාකාර සතුටක් දැනුණා… එදා විවිධ ටෙලිනාට්‍යවල අහිංසක චරිත නිරූපණය කරමින් අඬපු පුංචි කෙල්ල ඔබට මතක ඇති. ඇය තමයි හෂිණි රසාංගා. ටෙලි නිර්මාණයට එකතු වුණු අලුත්ම ටෙලිනාට්‍ය තමයි ‘තාදි’ ටෙලිනාට්‍ය. ඒ නිර්මාණය තුළ පෙම්බඳින...

Read more
KGF එන්නත් කලින් ඉතිහාසගත පිම්මක් පනී

සංජේ හදිසියේ රෝගාතුර වෙයි… සියල්ල හබක් යැයි විජය තැතිගනී… ‘KGF Chapter-2’ චිත්‍රපටය වැඩිම ප්‍රේක්‍ෂක පිරිසක් නැරැඹූ ටේ්‍රලරය ලෙස ‘අන්තර්ජාලය’ තුළ ඉතිහාසගත වාර්තාවක් තබයි…’ පසුගිය දිනෙක ඉන්දීය විiුත් සහ මුද්‍රිත මාධ්‍ය තුළ වැඩි වශයෙන්ම ආන්දෝලනයට ලක්වූ උණුසුම් පුවත එය විය. මොකක්ද...

Read more
දෙවියන්ට කන්නලව් කරන්න කතරගම වැන්දා

⬤ ඒ අතීතය මට වදයක්… 2020 අග භාගයෙහි විවාහ දිවියට ඇතුළත් වූ ටෙලි තාරකාවන් අතර හර්ෂණ බෙත්මගේද එක් අයකු විය. එය ඔහුගේ දෙවැනි විවාහය වුවද හර්ෂණ මහා සතුටකින් මාධ්‍යය හමුවේ කියා සිටියේ, ‘සමහර දෙනකුට හරි කෙනා මුණගැහෙන්නේ පමාවී නිසා දෙවැනි...

Read more
ඉස්සර හැම එකක්ම කළා…  දැන් එහෙම බෑනේ ඉතින්

⬤ මෙගා අඩු වෙන එක හොඳයි… ⬤ මේ අවුරුද්දේ ගිය අවුරුද්දටත් එක්ක වැඩ කරනවා… රශී ප්‍රබා සන්දීපනී කාලයක් ටෙලිනාට්‍ය කලාවේ නිතර දකින්න හිටිය චරිතයක්. හැබැයි පසුගිය වසර දෙකක පමණ කාලයේදී ඇය වැඩිපුර පේන්න හිටියේ නැහැ. ඇත්තටම ඒ ඇයි කියන එක...

Read more
හැකියාවයි ආසාවයි නිසා චාන්ස් එකක් ලැබුණා

⬤ දිල්ශාන් වගේම මමත් පරිසරයට ආදරෙයි… ගායන ක්‍ෂේත්‍රයට එකතු වුණු නවක තරුවක් තමයි රන්දික විජේනායක කියන්නේ. ඔහුව ගොඩ දෙනෙක් දැනහඳුන ගත්තේ ‘දෙරණ ඩී්‍රම්ස්ටාර්’ හරහා. ඔහුට ගායනයට සුමිහිරි හඬක් තිබුණා සේම නළුකමටද කඩවසම් පෙනුමක් තිබීමද විශේෂත්වයක්. මේ දිනවල විකාශය වන ‘මිහි’...

Read more
Page 71 of 125 1 70 71 72 125