• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට තාම එහෙම කෙනෙක් නෑ

September 18, 2019
in Heart
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ “තෝඩු” ටෙලි නාට්‍ය හරහා ඔබ වෙත එන දිනිති මතක ඇති. ඇය හාහා පුරා කියා ටෙලි නාට්‍යයක රඟපාන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. ඉතින් දිනිති ලෙසට චරිත මවන්නේ සෙව්වන්දි නයනතාරා. “හාට්” අතිරේකයට පළමු වතාවට කලා දිවියේ වතගොත ගැන දිනිති කතා කළේ මේ විදියටයි.
දිනිති චරිතය ඔබට දැනුණු විදිය ගැන කතා කළොත්?
ඇත්තටම දිනිතිගේ චරිතයෙන් අපගේ ජීවිතයට ගන්නත් ගොඩාක් දේවල් තියෙනවා. එවැනි චරිතයක් මට පළමුවරට කැමරාව ඉදිරියේ රඟපාන්න ලැබීමත් වාසනාවක්. දිනිතිගේ චරිතය මගේ ජීවිතයට සමානකම් තිබෙන අවස්ථා තිබෙන නිසා චරිතය කිරීමට පොඩි පහසුවක් දැනුණා.
අපට ආරංචි වුණේ නම් සෙව්වන්දි කැමරාව ඉදිරියේ හොඳට බය වුණා කියලා?
ටෙලි නාට්‍යයක රඟපාන පළමු අවස්ථාව නිසා බයක් නොතිබුණා නෙවේ. “තෝඩු” ටෙලි නාට්‍යයේ සියලුම දෙනා මට උදව් කළා. ඒ සියලුම දෙනාගෙන් ලැබුණු සහාය නිසා තමයි අදටත් මට මඟතොටදී හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. හැමෝම මට ආදරය කරනවා. වයස් භේදයකින් තොරව.
මම ඔබට දිනිති කියන්නද? සෙව්වන්දි කියන්නද?
දැන් නම් ඉතින් ගොඩ දෙනෙක් මාව දන්නේ දිනිති කිව්වම තමයි ඉතින්.
සෙව්වන්දිගේ මේ දවස්වල අලුත් වැඩකටයුතු කොහොමද?
මොනවත් කළේ නැහැ. මේ දවස්වල අසනීපවෙලා ගෙදරට වෙලා ඉන්නවා.
සෙව්වන්දිට “තෝඩු” දොර විවර වුණු විදිය ගැන කතා කළොත්?
“තෝඩු” ටෙලි නාට්‍යයේ නිෂ්පාදක ලලිත් වසන්ත මහතා ආරාධනා කළා මෙහෙම චරිතයක් තියෙනවා රඟපාන්න එන්න කියලා. ඒත් මගේ කැමැත්ත තිබුණට ගෙදරින් කැමැත්ත ගන්න කාලයක් ගියා.
පුංචි තිරයේ පළමු පෙම්වතාව අමතක වෙයිද ඉදිරියේදී ඔබට?
ඇත්තටම සූර්යා අයියාගේ දක්‍ෂතා මම නිර්මාණවල දැකලා තිබුණත් මම හිතුවේ නැහැ මගේ පෙම්වතා විදයට සූර්යා අයියා එක්ක රඟපාන්න ලැබෙයි කියලා. ඔහුගෙන් ලොකු සහායක් ලැබුණා මගේ චරිතය ගොඩනඟා ගැනීමට.
පුංචි තිරයේ පෙම් කරන සෙව්වන්දිට සැබෑ ජීවිතයේ පෙම්වතාගෙන් බාධා නැද්ද?
එහෙම කෙනෙක් තවම මට නැහැ. ආදර ඇරයුම් ඕන තරම් එනවා. මම ජනප්‍රිය වෙන්නත් කලින් ආවා. මම ඒ ගැන තවම හිතලා නැහැ කියලා තමයි මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහතික ලබයි

Next Post

චම්පිකගෙන් බුද්ධි අංශ ගැන ‌හෙළිදරව්වක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.