• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඉතාලියේ තනිවුණු ආදරණීය ගායකයා

September 15, 2019
in Heart
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

“මං ඉතාලියේ තනිවුණා” ගීතය ගයන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි හඬක් තමයි ධනපාල උඩවත්ත කියන්නේ. ඉතින් “මං ඉතාලියේ” ගීතය දැන් ධනපාලගේ පුතා ගයාන් උඩවත්ත වෙනස්ම හඬකින් ගයනවා. ඉතින් මේ වෙනසට හේතුපාදක වුණු ඇත්ත කතාව ගැන දැනගන්න අපි ප්‍රවීණ ගායක ධනපාල උඩවත්තට කතා කළා.
“මං ඉතාලියේ” සින්දුව ඔබේ පුත් ගයාන් උඩවත්ත වෙනස්ම ආරෙකින් ගායනා කරනවා නේද?
ඔව්. මගේ පුතාලා දෙන්නම “මං ඉතාලියේ” ගීතය ගායනා කරනවා. මං ඉතාලියේ සින්දු දෙකම සංගීතවත් කළේ මගේ පුතා ගයාන් උඩවත්ත. මගේ දේවල් මගේ දරුවන්ට. ඉතින් පුතා දැන් ගැළපෙන විදියට ඔහුගේ හඬින් වෙනස්ම විදියට ගායනා කරනවා. දැනට ලක්‍ෂ 12ක් විතර සින්දුව රසවිඳලා තියෙනවා. මම වරක් ඉතාලි ගියා. එහි දැකපු ලස්සන තමයි මම මේ සින්දුවෙන් කියන්නට අදහස් කළේ. අවුරුදු 10ක ළමයෙක්ගේ කටින් පවා පිටවෙන්නේ මං ඉතාලියේ සින්දුව. ඒ තරමට සින්දුව ජනප්‍රිය වුණා. 2014 තමයි “මං ඉතාලියේ” සින්දුව ගායනා කළේ. අද ප්‍රසංග වේදිකාවට නැතුව බැරි සින්දුවක් වෙලා.
වසර පනහක අත්දැකීම් එක්ක ප්‍රසංග වේදිකාවේ ගෙවන ජීවිතය කොයි වගේද?
ප්‍රසංග වේදිකාවට මම සින්දු කියන්න ඇවිත් අවුරුදු 52ක් විතර වෙනවා. දුක් විඳගෙන නොකා නොබී මගේ ගමන අධිෂ්ඨානශීලීව ආවා. අද මම සතුටු වෙනවා. මගේ දරුවොත් මගේ දේවල් ඉදිරියට අරගෙන යන එක ගැන මම සතුටු වෙනවා. ඉතින් තවත් කාලයක් මට ප්‍රසංග වේදිකාවේ සින්දු කියන්න පුළුවන්. මගේ රසික රසිකාවියන් වෙනුවෙන්.
ඔබ තමයි ලංකාවේ පළමු රණවරු ගීතය ගායනා කළේ. එය ගැන කතා කළොත්?
80 දශකයේ තමයි මම “මා ආදරණීය මගේ අම්මා වෙතටයි” ගීතය ගායනා කළේ. ඒ සින්දුව හෙක්ටර් විජේසිරි පද රචනය කළා. සංගීතවත් කළේ ලාල් තේනබන්දු. සම්මාන ලැබෙන්න ගිහිල්ලත් නොලැබී ගියා. හැබැයි ජනතා සම්මානය අදටත් මට තියෙනවා.
ඇයි ඔබ සත්‍ය කතා ඇසුරෙන් ගීත නිර්මාණය කරන්නේ?
රටේ අපරාධයක් වුණාම මම එය ගැන නිර්මාණ කරනවා මිනිසුන්ට දැනෙන්න. ආයේ ඒ දේවල් නොවන විදියට. රිසානාගේ සිද්ධිය මම නිර්මාණය කළා. කුරුණෑගල සේයා දරුවගේ සිද්ධිය නිර්මාණය කළා. හැබැයි මම ඒ දේවල් ඒ කාලේ ගායනා කළාට ප්‍රසංග වේදිකාවේ ගායනා කරන්නේ නැහැ. රටේ මිනිසුන් කම්පාවට පත්කරපු ඛේදවාචක මම ප්‍රසංග වේදිකාවේ කියවලා නටවන්න දෙන්නේ නැහැ.
කාලයක් ඔබ රිදී තිරයේ රඟමින් ගායනා කළා. දැන් සිනමාවේ ආරාධනා නැතිද?
ජීවන්ති, සත්වැනි දවස, චිත්‍රපටවල මම රඟපාමින් ගායනා කළා. හේමසිරි සෙල්ලප්පෙරුම තමයි මට ඒ අවස්ථාව උදාකරලා දුන්නේ. ඉතින් ප්‍රසංග වේදිකාවේ මම ගොඩාක් කාර්යබහුල නිසා මට සිනමාව පැත්තෙන් එයට වඩා යමක් කරන්න බැරි වුණා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ආර්ය කාමදේව ඇමැති හදපු දේවාලය

Next Post

19 හදපු ජයම්පති ඊළග ජනපතිට තියෙන බලතල ගැන ‌හෙළිකරයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

නාඋල විවිධ සේවා සමූපකාර සමිති ඡන්දයෙන් ජය ගැනීමට ස.ජ.බ.ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත්ව ඇත.Sri Lanka Latest News ඒ අනුව සභිකයින් 44ක්...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.