Thursday, July 23, 2026
 
එංගලන්තෙ ඉන්න කාංචනා ‘හාට්’ එකට කියපු දේ

ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ පමණක් නොව සිනමාවෙත් රිදී තාරකාවක් වුණු ඇය ‘ගිරුකුළ’ ටෙලිනාට්‍යයට අවසාන වරට තම රංගන කුසලතා ඉදිරිපත් කරමින් කලාවෙන් දුරස් වුණා. ඉන්පසු ඇය නතර වූයේ එංගලන්තයේ. එලෙස එංගලන්තයේ වසර ගණනාවක් කල් ගෙවන කාංචනා මෙන්ඩිස්ගේ වගතුග සොයා ඔබට කියන්නට අප සිතුවා....

Read more
රවීනාට වෙච්ච දේ

රවිනා කන්ඩන් කියන්නේ 90 දශකය පුරාවටම උතුරු ඉන්දීය සිනමාව පුරා ජයකෙහෙළි නැංවූ ඉතා සුරූපී සිනමා තාරකාවකි. අක්ෂය කුමාර් සමඟ ඉතා සමීප ප්‍රේම සම්බන්ධතාවක නියැළී සිටි රවීනා ‘Me Kiladi the Anari" චිත්‍රපටයෙහි ‘මේ ජීස් අ බඩීහේ මස්ත මස්ත හේයි’ ගීතය තුළින්...

Read more
සුනාමියේ පුංචි නිළිය

ඇය සිනමාවට පිවිසියේ ‘සරිගම’ චිත්‍රපටය හරහා. ඒ පුංචි තාරකාවියගේ සුරතල් බසට අපි කවුරුත් ආදරය කළා. ඇය නමින් මෙනාරා වීරතුංග. ඒ පුංචි ළමා රංගන ශිල්පිනිය නැවත අපට දැකගන්නට ලැබෙන්නේ ළඟදීම තිරගත වීමට නියමිත සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ ‘සුනාමි’ චිත්‍රපටය හරහා. සුනාමි...

Read more
පිංපොංගේ මීළඟ සිහිනය

පසුගිය කාලේ රටේ අනාගතය වෙනුවෙන් හඬනඟපු රංගන ශිල්පීන් කොතරම් ඇතිද? ඒ අතර බොහෝදෙනෙක් හඬ අවදි කළේ තමන්ගේ වාසිය පතා. එහෙමත් නැතිනම් නිල තනතුරු වෙනුවෙන්. එහෙත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කටයුතු කළ කලාකරුවන් අතර සුවිශේෂී කලාකරුවෙක් තමයි රජිත හිරාන් (පිංපොං). පිංපොං...

Read more
පෙබරවාරි 4 වැනිදාට ITN  එකත් නිදහස්

ඔහු ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ 1990 කෙටි කතාවක් ටෙලිනාට්‍යයකට නඟමින්. ඉන්පසු බැද්දේගෙදර, වනවදුලේ වසන්තය, අඹුදරුවෝ, කරුවල ගෙදර, ස්වයංජාත, ගිරිකුළ ආදී ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමට නිර්මාණශීලී වූ ඔහු එතැනින් නතර නොවී සුදු කළුවර චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීමට කටයුතු කළේය. අද ඔහු ඒ...

Read more
‘රැස්’ ගිය හැටි දන්නවද

ජනවාරි 1 වැනිදා විකාශය වීමට නියමිතව තිබූ ‘රැස්’ ටෙලිනාට්‍ය හදිසියේම නතර කළේ ඇයි? එයට ප්‍රධානම හේතුව තමයි යම්කිසි පුද්ගලයකු ‘රැස්’ ටෙලිනාට්‍යයේ විනාඩි 8ක පමණ කොටසක් අන්තර්ජාලයට මුදාහැර තිබීම. මේ ප්‍රශ්නය දුරදිග ගිය හේතුව නිසා තමයි ජනවාරි 1 දාට විකාශනය වීමට...

Read more
2018 රූ රැජින 2019ට කරපු දේ

2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රූ රැජිනිය තරගාවලිය හරහා ලංකාව වෙනුවෙන් කිරුළක් හිමිකරගෙන පැමිණි නුවන්දිකා සිරිවර්ධන පසුගියදා ලංකාවේ ප්‍රථම වතාවට ලෝක රූ රැජින තරගාවලියක් පැවැත්වීමට කටයුතු කළා. සංවිධායකවරියක්, වෛද්‍යවරියක් විදියට කටයුතු කරන ඇය කලාවටම වගේම රටටත් එකසේ ආදරය කරන්නියක්. ඇය...

Read more
භාචිට සනීපයි

ජනප්‍රිය ගායක ශිල්පී භාචි සුසාන් පසුගියදා හිසෙහි ඇතිවුණ වේදනාවක් හේතුවෙන් ශල්‍යකර්මයකට ලක්වුණා. ඔහුගේ අසනීප තත්ත්වය ඔබටත් වේදනාවක් ගෙන දෙන්නට ඇති. ඔබගේ ආදරණීය ප්‍රාර්ථනාවත් සමඟ භාචි සුසාන් සුව අතට පත්වෙමින් සිටින කාලවකවානුවක වේදනාකාරී බව නොතකා ඔහු ඔබ වෙනුවෙන් අප සමඟ මෙලෙස...

Read more
අතුරුදන් වෙලා හිටපු කාන්ති ලංකා අපි හොයාගත්තා

චන්දන ඇල්ලෙන් නාලා අංජන මල්මී ගලා හැංගුණ බඹරා ආවා ලස්සන රහසක් කීවා… ජෝතිපාලයන්ගේ සුමධුර හඬින් ගැයුණු ඒ අපූරු ගීතයට සවන් නොදුන් අයකු 70 දශකයේ සිටියේ නැති තරම්ය. 70 දශකය පමණක් නොව 80, 90 දශකයන් තුළ වාගෙම අදත් ඒ ගීතය ගුවන්...

Read more
දමයන්ති ෆොන්සේකාගෙන් අලුත්ම වැඩක්

දොළොස්මහේ පහන නොනිමී දැල්වෙන පහනක්. ඉතින් නොනිමී දැල්වෙන තරු අතර දැල්වෙන සුවිශේෂී තාරකාවියක් රිදී තිරයට පැමිණියේ දොළොස්මහේ පහන හරහා. ඇය දමයන්ති ෆොන්සේකා. හෙළ සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකාගේ ආදරණීය නැඟණිය වීමත් ඇයගේ විශේෂත්වයක්. ‘ගාඩි’ චිත්‍රපටය හරහා නුදුරු දිනයකදී රිදී තිරයේ...

Read more
Page 112 of 128 1 111 112 113 128

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more