එළැඹෙන මහ මැතිවරණයට කලා ක්‍ෂේත්‍රයේ කිහිප දෙනකු එකතු වන බවට ආරංචි වුණා. ඒ ආරංචි අතර අපට මුලින්ම දැනගන්න ලැබුණේ අනුෂා දමයන්ති මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන බවයි. ඒ කතාවේ අග-මුල සොයා ඇත්ත දැන ගැනීමට අපි ඇයව සම්බන්ධකර ගත්තා. ඇය...
Read moreඅමිල ජීවිතය දැන් සම්පූර්ණ වුණා නේද? ඇත්තටම ඔව්. එය දවසින් දෙකකින් ගොඩනැඟුණු ජීවිතයක් නෙවේ. නමුත් කාලයත් එක්ක හැමදෙයක්ම හොඳ විදියට සිදුවුණා. තාත්තා අහස නම් ඒ අහසට පායපු හඳ දුව කියලා කියනවා. ඒ සතුට ගැන කතා කළොත්? සතුට කියන්න වචන නැහැ....
Read moreදරුවන්ට අපි කවුරුත් කැමැති ඒ සොඳුරු හඬින් රටට දෙන පණිවුඩය කොතරම් රටේ ජනතාවට බලපානවාද. අද මේ කියන්නට යන්නේ අපේ කලාවට බිහිවුණු පුංචි තාරකාවියක් ගැන. මෙනෝලි කියූ සැණින් ඔබට මතකයට නැඟෙන්නේ ඇය ටෙලිනාට්‍යයේ ඒ පුංචි තාරකාවියයි. ‘මෙනෝලි’ගේ රංග කුසලතාව ඒ තරම්...
Read moreආදරය යන සොඳුරු විෂයත්, ‘පවුල’ යන අලංකාර තේමාවත් එකට එකතු කර සිත්කලු කතන්දර තනන්නට උපන් හපන්කම් දැක්වූ මැද මාවතේ සිනමාකරුවකු වූ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ‘වතුර කරත්තය’ නම් වෙනස් ආරක කතා පුවත සිනමාවට ගෙන ආයේ 1982දීය. ‘ජනක සහ මංජු’ වෙනුවෙන්...
Read more1947 ජනවාරි 21 වැනි දින ප්‍රථම කතා නාද සිංහල සිනමාපටය වන ‘කඩවුණු පොරොන්දුව’ රිදී තිරය මත දිගහැරීමත් සමඟ මෙරට සිංහල චිත්‍රපට පෙන්වීම ආරම්භ කළ බව සඳහන් වුණිද, එයට පෙර එනම් 1925 වර්ෂයේ ‘රාජකීය වික්‍රමය’ හෙවත් ‘ශාන්තා’ නමින් සිනමා පටයක් නිපදවා...
Read moreඅනුරාධපුර, බසවක්කුලම වැව ආශ්‍රිත ප්‍රදේශයේ අනුලා රැජිනගේ අවතාරයක් සැරිසරන බව ජනප්‍රවාදයේ කියැවෙනවා. ඒ ජනප්‍රවාදය මූලික කරගෙන සැකසෙන සුවිශේෂී නිර්මාණයක් තමයි ‘මායාරාජිනී’ ටෙලිනාට්‍යය. ඒකාකාරී ටෙලිනාට්‍ය කලාව වෙනස්ම මාවතකට ගත් එම නාට්‍යයේ නිර්මාතෘ ප්‍රියන්ත ශ්‍රී සමරකෝන් සමඟ අප කළ කතාබහයි මේ. ‘කවුරුන්ද...
Read moreසිනහබර මුව මඬලින් නිරන්තරයෙන් කල් ගෙවන ඇය කලා ක්‍ෂේත්‍රයට පිවිසියේ ‘මුතුහර’ ළමා වැඩසටහන හරහාය. එතැන් පටන් දුර ගමනක් පැමිණි මනිෂා නාමල්ගම අද රංගන ශිල්පිනියක් විතරක් නොව රූපලාවණ්‍ය ශිල්පිනියක් වී හමාරයි. ඔබගේ හදවත් සැනසූ ඇයගේ අලුත්බර තොරතුරු සොයා කතාබහ කරන්නට ඇයව...
Read moreහිමාලි සයුරංගි අද සම්මානනීය රංගන ශිල්පිනියක්. මේ දිනවල තිරගත වන ‘සුනාමි’ චිත්‍රපටය හරහා රිදී තිරයේ ඇයත් දැක ගන්නට පුළුවන්. දරුවකුගේ ආදරය, සෙනෙහස ඉල්ලමින් හඬා වැලපෙමින් සාර්ථක රංගනයකට ජීවය ලබාදෙන ඇය ඒ වේදනාබර කතාව මෙලෙසට සනිටුහන් කළා. කාලෙකට පස්සේ නැවැත හිමාලි...
Read moreශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයට නිරතුරුවම නවක ගායක ගායිකාවන් බිහි වේ. එසේ බිහිවන ඇතැමෙක් එක් ගීතයකින් එක් රැයෙන්ම ජනප්‍රිය වී සීමිත දින ගණනාවකින් රසික මතකයෙන් බැහැර වේ. තවත් ඇතැමෙක් කාලයක් රැඳී සිටිමින් සෙමින් සෙමින් රසික මතකයෙන් ගිලිහී යති. තවත් පිරිසක් රසික...
Read moreරොෂාන් රවීන්ද්‍ර ගැන අඳුන්නලා දෙන්න මම හිතන්නේ ලොකු කතාවක් ගොතන්නට හෝ වැඩියෙන් වචන නාස්ති කරන්න ඕනෑ නැහැ. සරලවම කියනවා නම් වැඩි දුරකට යන්න ඕනෑ කමකුත් නැහැ. ‘සහෝදරයා’ එහෙම නැත්නම් ‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලිනාට්‍ය මාලාව බැලුවා නම් ෆැන්ටසි නාට්‍ය කලාවෙන් බැහැරව...
Read moreපුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.