• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අමිල ආයෙත් තාත්තෙක් වෙයි

January 27, 2020
in Heart
Reading Time: 1 min read
A A
අමිල ආයෙත් තාත්තෙක් වෙයි
Share on WhatsAppShare on Facebook

අමිල ජීවිතය දැන් සම්පූර්ණ වුණා නේද?
ඇත්තටම ඔව්. එය දවසින් දෙකකින් ගොඩනැඟුණු ජීවිතයක් නෙවේ. නමුත් කාලයත් එක්ක හැමදෙයක්ම හොඳ විදියට සිදුවුණා.
තාත්තා අහස නම් ඒ අහසට පායපු හඳ දුව කියලා කියනවා. ඒ සතුට ගැන කතා කළොත්?
සතුට කියන්න වචන නැහැ. අපට පුතෙක් ලැබුණාට පස්සේ මගේ ලොකු ආශාවක් තිබුණා දුවෙක්ගේ මුහුණ දකින්න. මගේ දුව අපට පසුගිය 15 වැනි දින ලැබුණා. පුතා ලැබුණාට පස්සේ ආදරයක් තිබුණා. නමුත් එයටත් වඩා ආදරයක්, සතුටක් දුව ලැබුණාට පස්සේ මට දැනුණා.
කලින්ම දැන සිටියාද දුවෙක් කියලා?
ඔව්. ස්කෑන් පරීක්‍ෂණ හරහා අපිට දැනගන්න ලැබුණා මේ පාර දුවෙක් අපට ලැබෙන බව. එදා ඉඳන් මම ඇඟිලි ගනිමින් හිටියේ දුව දැකබලා ගන්න. මම උස, මහත නිසා වෛiවරුන් පැවසුවේ උස, පෙනුම තිබෙන දරුවන් අපට ලැබෙන බවයි.
තාත්තාගෙයි, පුතාගෙයි නම් මුල අකුරෙන් තමයි පටන්ගෙන තිබෙන්නේ. දුවටත් එලෙස බලපාවිද?
එහෙම තමයි මම හිතාගෙන ඉන්නේ. මම අමිල පුතා අඛිත්, දුවටත් ඒ හා සමාන නමක් දාන්න කැමැතියි. බලමු ඉතින් වෙලාවේ අකුරු අනුව නමක් හදනවා.
මේ දවස්වල නිර්මාණවලින් බැහැර වෙලා දරු සුරතල් එක්කද?
මගේ බිරියට තවම වැඩපළ කරගන්න අමාරුයි. ඒ නිසා ගෙදර වැඩකටයුතුත් මගේ අතින් සිදුකෙරෙනවා. අපේ අම්මලා දෙන්නත් අපේ උදව්වට ඉන්න නිසා අපට තවත් ගොඩාක් ලේසියි. මගේ වෙලාවට මේ දවස්වල රූපගත කිරීම් නැති නිසා සියලුම වැඩකටයුතු පහසුවෙන් කරගෙන යන්න පුළුවන්.
ඉදිරියටත් තවත් දරුවකුගේ සුරතල් බලන්න අදහසක් එහෙම තිබෙනවද?
දුවයි, පුතයි අපිට ඉරයි – හඳයි වගේ. එයාලා දෙන්නා ඇති කියලා තමයි හිතාගෙන ඉන්නේ.
ටෙලිනාට්‍යවලට අකැමැති අමිල වෙනස්ම විදියකට අපි මේ දවස්වල දකිනවා?
ටෙලිනාට්‍යවලට අකැමැත්තක් නැහැ. නමුත් මම ගොඩාක්ම කැමැති චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න. මේ දවස්වල ‘පළිඟු පියාපත්’ ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා. මම එහි රාමා, ප්‍රදීප්, හේමන්ත කියන චරිත තුනම වෙනස්ම විදියකට රඟපානවා. වෙනස්ම රංගනයකට මට ආරාධනාවක් ලැබුණු නිසා මම ‘පළිඟු පියාපත්’වලට සම්බන්ධ වුණා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අඩියෙන් අඩියට නෙත සිත සනසන ගැරඬි ඇලි

Next Post

කොමර්ෂල් බැංකුවෙන් දෘශ්‍යාබාධිත උපාධි අපේක්ෂකයන්ට ලැප්ටොප්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.