Thursday, July 23, 2026
 
හරි ආදරය ලැබෙනකල් හැමෝටම ආදරය කරනවා

ඇයගේ රුව දැන් දැකගන්නට නැති තරම්ය. එයට හේතුව සොයන්නට අප ඇයට කතා කළා. මේ වන විට තමන් සුවිශේෂී නිර්මාණයකට සම්බන්ධ වෙමින් සිටින බව තමයි ඇය අප සමඟ ප්‍රකාශ කළේ. ඇය නමින් රිතු ආකර්ෂා. රිතු ආකර්ෂා මේ දවස්වල හැඩ වැඩ වීම...

Read more
මෙන්න මරීනා

හැඩට වැඩට චරිත මවමින් පුංචි තිරයෙ විතරක් නොව සිනමාවේද දිගු ගමනක් යෑමට සිහින දකින ඇය පබසරා මධුෂානි. ඇය මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකින් ඔබ හමුවට එනවා. පුංචි තිරයේ විතරක් නොව ප්‍රසංග වේදිකාවේදී ඒ මියුරු හඬ අවදි කරන පබසරා අද අප...

Read more
විජයගේ පුතාගේ රඟපෑම

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරිගේ ආදරණීය පුතණුවන් රසාංජන නන්දසිරි පියා ගමන්ගත් මඟ තවත් ඉදිරියට යෑමට සිහින දකින කෙනෙක්. ඔහු නළුවකු බවට පත්වන්නේ ඔහුගේ පියාණන්ගේ ‘කුස පබාවතී’ වේදිකා නාට්‍ය හරහා. එතැනින් පටන්ගත් ඔහුගේ ගමන හිටි හැටියේම නතරවන බවක් අපට පෙනුණා. අප...

Read more
වොල්ගාගේ පෙම්වතා මාධ්‍යයට කළ ප්‍රථම හෙළිදරව්ව

පසුගියදා අන්තර්ජාලයේ පැතිරුණ වීඩියෝවක් නිසාම ජනප්‍රිය නිළියකට මඩ ප්‍රහාරයක් එල්ල වූ බව රහසක් නෙමේ. මේ වීඩියෝ කතාවේ ඇත්තනැත්ත සොයා දැන ගැනීම ජනප්‍රිය නිළි වොල්ගා කල්පනීගේ පෙම්වතා වන නව පරපුරේ ගායන ශිල්පී බිනොෂ් පීරිස්ට කතා කළා. මේ ඔහු මාධ්‍යයට පළමුවරට කළ...

Read more
දැන් ඉන්න ගොඩදෙනෙක් මාව අඳුනන්නේ නැහැ

මේ දවස්වල අපට පුංචි තිරයේ වනවාසී ලොකු හාමුදුරු නමක් දකින්න ලැබෙනවා. හැබැයි නුහුරු පෙනුමක් දැනුණාට ඔහු මේ කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී තරුවක්. වසර ගණනාවකට පසු ඔහු නැවැත කලා ක්ෂේත්‍රයට පිවිසිලා ඔහු නමින් වසන්ත කොටුවැල්ලයි. කාලෙකට පස්සේ ඔබ පුංචි තිරයට නැවැත සම්බන්ධ...

Read more
සංසාරාරණ්‍ය අසබඩින් ගමන වෙනස් වෙයි

ටෙලි නාට්‍ය කලාව වෙනස් මාවතකට යන බව අප මේ දවස්වල විවිධ නිර්මාණ හරහා දකිනවා. එවැනි සුවිශේෂී නිර්මාණයක් අපට මේ දවස්වල දැකබලා ගන්න පුළුවන්. ඒ ‘සංසාරාරණ්‍යය අසබඩ’ ටෙලි සිතුවමයි. එහි වෙනස ගැන එය අධ්‍යක්‍ෂ සංජය නිර්මාල් අප සමඟ දොඩමලු වුණේ මේ...

Read more
70 දශකය HIT කළ අග්‍රා

70 දශකය කියන්නේ, ‘සූරයා’ යන නම ශ්‍රී ලාංකේය සිනමාව තුළ කදිම ‘්‍යසඑ’ එකක් ඇති කළ යුගයකි. ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයත් සමඟ එම උන්මාදය වඩාත් තීව්‍ර විය. සුන්දර නිළි තාරකාවන් කිහිප දෙනකුටම වසන්තයේ දොර විවර කර දීමට තරම්ම, එකී උන්මාදය ප්‍රේක්‍ෂක...

Read more
අමීෂාගේ අමුතු කතාව

‘කහෝනා පෙයාර් හේ’ කියන්නේ උතුරු ඉන්දීය සිනමාව වසන්තයෙන් නැහැවූ ඉතා චමත්කාරජනක චිත්‍රපටයකි. 2000 වසරෙහි මුල් භාගයෙහි තිරගත වූ මෙම චිත්‍රපටයට 2020 ජනවාරි මස වන විට වසර විස්සක් ගෙවීගොස් අවසානය. ජනප්‍රිය චිත්‍රපට පිළිබඳව සමාලෝචනය කරන ජනප්‍රිය මාධ්‍ය වියෝජනයක් ඔස්සේ කහෝනා පෙයාර්...

Read more
සිනහවේ කිරුළ දිනූ ජනයි – ප්‍රියයි

ගෙවන හැම තත්පරයක් පාසා අපි උත්සාහ කරන්නේ සිනාමුසුව ජීවිතය සතුටින් ගත කරන්නට. හිනාව නිරෝගී දිවියකට වාසනාව කියනවානේ. අද කොතරම් හාස්‍ය උත්පාදක නිර්මාණ බිහි වෙනවාද? ඒ විතරක් නෙමේ අපේ රටේ අද විකට කලා ශිල්පීන් වැහි වැහැලා. රටේ ජනතාව පවා විහිළුවක් බවට...

Read more
සුනාමියේ කල්‍යාණිට ජාත්‍යන්තර සම්මානයක්

‘සුනාමි’ සිනමාපටය මෙරට තිරගත වන්නට පටන් ගන්නා මොහොතේම එහි ප්‍රධාන භූමිකාවක් රඟපෑ නිරංජනී ශන්මුගරාජා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇති බවටත් මේ සියල්ල අතර හිටිහැටියේ ඇය විදෙස්ගතව ඇති බවටත් අපට ආරංචි වුණා. මේ කතාවල ඇත්ත, නැත්ත හොයන්න අපි මේ වන විටත්...

Read more
Page 110 of 128 1 109 110 111 128

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more