Wednesday, July 22, 2026
 
ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ..!!! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

හම්බන්තොට වරායට ගහල ගහලා 2015 අගමැති වූ පසු රනිල් හම්බන්තොට වරාය චීනයට බදු දෙන්න තීරණය කළ විට ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හොල්මන් වූහ. රනිල්ව හඳුනාගෙන තිබුණේ ඇමෙරිකානු හිතවාදී නායකයෙක් ලෙසය. චීන හිතවාදී රාජපක්ෂවරු හම්බන්තොට වරාය චීන ණයවලින්...

Read more
පොරොන්දු ඇත ඉටු කරන්න බෑ කියලා බැරිය මලේ…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා‌ විග්‍රහය! I Sri Lanka Latest News

1988 ජනාධිපතිවරණය දිනලා රණසිංහ ප්‍රේමදාස කිව්වේ මට බාරදුන්නේ දෙකොන පත්තු වුණු විලක්කුවක් කියලාය. ඔහු දෙකොන පත්තු වුණු විලක්කුව කීවේ උතුරේ යුද්ධයත්, දකුණේ ජවිපෙ කැරැල්ලත් ගැනය. ඒ වෙලාවේ උතුරේ තිබුණේ යුද්ධයක් නොව විදේශීය හමුදා පාලනයකි. ඉන්දීය සාමසාධක හමුදාව උතුරු-නැගෙනහිර සාමය ඇතිකිරීමට...

Read more
2025…! අන්තිමට 5..! අන්තිමද 5..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ලංකාවේ දේශපාලනයේ 05 නොම්මරයෙන් ඉවර වෙන අවුරුද්ද සාමාන්‍ය අවුරුද්දක් නොවේ. අසාමාන්‍ය අවුරුද්දක්.Sri Lanka Latest News 1948 නිදහසට පසු 1955 තමයි ලංකාවේ ආපු 05 නොම්මරයෙන් ඉවර වෙන පළමු අවුරුද්ද. 1955 තමයි සර් ජෝන් කොතලාවල අගමැතිගේ අන්තිම අවුරුද්ද. සර් ජෝන් අගමැති වුණේ...

Read more
මාර වැඩේ වමට වුණේ! සිස්ටම් චේන්ජ්ද? සිස්ටම් සේෆ්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යූ.ඇන්.පී.යෙන් එළියට ගිහින් ශ්‍රීලනිපය හැදුවේ නැත්නම් මේ රටේ තියෙන්නේ කඳවුරු දෙකකි. එකක් වමය. අනෙක දකුණය. බණ්ඩාරනායක යූ.ඇන්.පී.ය කඩාගෙන ගිහින් ශ්‍රීලනිපය හදලා වම සහ දකුණ යන කඳවුරු දෙක අවුල් කළේය. 1963 හර්තාලයට වසරක් පිරෙන වෙලාවේ ලංකාවේ සියලු වාමාංශික පක්ෂ...

Read more
‘අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවේ..!’ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ලංකාවට ජංගම දුරකතනය හඳුන්වලා දෙන්නේ රණසිංහ ප්‍රේමදාසය. ලංකාවේ පළමු ජංගම දුරකතනයට ඒ දවස්වල කිව්වේ ගඩොල් කැටේ කියලාය. ඒ වගේම ලංකාව පළමු වරට අන්තර්ජාලය සම්බන්ධ කරගත්තේත් ප්‍රේමදාසගේ කාලයේය. ප්‍රේමදාස ලංකාවට අන්තර්ජාලය ගේන වැඩේ බාරදෙන්නේ එවක විද්‍යා සහ තාක්ෂණ ඇමැති රනිල්ටය.Sri Lanka...

Read more
හොර උපාධි නිසා ගෙදර ගිය කතානායකවරයෙක් සහ නියෝජ්‍ය කතානායකවරයෙක්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘ඔහුගේ ඇත්ත රැවුල විතරයි. අනෙක් ඔක්කොම බොරු…’Sri Lanka Latest News මේ නයිජීරියාවේ හිටපු කතානායක සලිසු බුහාරිට එරෙහිව පාර්ලිමේන්තුව දෙවනත් කරමින් විපක්ෂය නගපු හඬය. ඔහු නයිජීරියාවේ කතානායක ධුරයට පත්වූයේ 90 දශකයේය. ඔහු කතානායක ධුරයට පත්වෙන්න පෙර ඔහුගේ මන්ත්‍රී ආසනය දිනාගන්න ඔහු...

Read more
චන්ද්‍රිකා-රනිල්-අනුර සහ සාජාහාන්..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

මාධ්‍ය නිදහස ලංකාවේ ප්‍රධාන සටන් පාඨයක් වූ පළමු මැතිවරණය 1994 මහ මැතිවරණයය. ඊට පෙර 1965 මහ මැතිවරණයේදී බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව ලේක්හවුස් පුවත්පත් සමාගම ජනසතු කිරීමට ගත් උත්සාහයට එරෙහිව මාධ්‍ය නිදහස ප්‍රධාන මාතෘකාවක් වුවත් ආණ්ඩු වෙනස් කරන සටන් පාඨයක් ලෙස මාධ්‍ය...

Read more
ජවිපෙ සහ රනිල්..! 2002 සටන් විරාමයයි 2022 IMF ගිවිසුමයි…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ජවිපෙ පළමු වරට ලංකාවේ වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගත්තේ 2004 මහ මැතිවරණයෙනි. ඒ, මන්ත්‍රී ආසන 39ක් ලබාගනිමිනි. 2004 මහ මැතිවරණයට ජවිපෙ තරග කළේ ශ්‍රීලනිපය සමග එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවාගෙනය. ජවිපෙ, ශ්‍රීලනිපය සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවා ගත්තේ...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

‘අවුරුදු 5ක් රට පාලනය කරලා අසාර්ථක වුණු නිසානේ මම මෙතැනට පත්වුණේ. දැන් අවුරුදු දෙකකට පස්සේ කිසිම දෙයක් වුණේ නැහැ වගේ කතා කරනවා. මේ ක්‍රමය වෙනස් කරන්නෙ ජනතාව. මම වුණත් මගේ ආණ්ඩුවේ ඇමැතිවරු වුණත් මන්ත්‍රීවරු වුණත් ඔබ බලාපොරොත්තු වූ දේ ඉටු...

Read more
සුනාමිය හැදුවේ රනිල්-බැසිල්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

උපාලි ජයවීර, රෝහණ විජේවීර ඝාතනයට පසු පක්ෂ මධ්‍යම කාරකසභාවට පත්වූ ජවිපෙ දෙවැනි පෙළ නායකයෙකි. ඔහු හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසු 1990 මාර්තු 06 පල්ලෙකැලේ යුද හමුදා කඳවුරේදී පාපොච්චාරණයක් කළේය. ඒ පාපොච්චාරණයේදී ඔහු පාපොච්චාරණය කළ ප්‍රකාශය පිටු 21ක් පමණය. එහි එක් තැනක...

Read more
Page 8 of 33 1 7 8 9 33

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more