‘මම රාජකාරිය අකුරට ඉටුකරන අවුරුදු 33ක් පොලිස් සේවයේ යෙදී හිටපු නිලධාරියෙක්. ජේ.වී.පී.කාරයෝ මගේ ගෙදරට ගිනි තිබ්බා. ගිනි තියන වෙලාවෙ මගේ අම්මා, මගේ මල්ලි, මල්ලිගේ බිරිඳ, මල්ලිගේ කුඩා දරුවන් දෙදෙනා ඔක්කොම හිටියේ ගෙදර. ඔවුන් ඔක්කොම ගේ ඇතුළේ දමලා තමයි ජේ.වී.පී.කාරයො ගෙට...
Read moreබටලන්ද වධකාගාරය ගැන පළමුවරට හෙළිදරව් කළේ ‘රාවය’ පත්තරයය. ඒ කාලයේ වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුවේ දූෂණ සහ භීෂණ අනාවරණය කළේ ‘රාවය’ පත්තරයය. හැබැයි ‘රාවය’ පත්තරය ඒ අනාවරණ කළේ චන්ද්‍රිකාගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුවය. චන්ද්‍රිකාත් සමග 1994 ජනාධිපතිවරණයට තරග කරන්න යූ.ඇන්.පී.ය ගාමිණී...
Read more1956 මහ මැතිවරණයත්, 2024 මහ මැතිවරණයත් අතර සමානකමක් තිබේ. 1947 සිට රට පාලනය කළ යූ.ඇන්.පී. ආණ්ඩුව හෝදාගෙන ගියේ 1956 මහ මැතිවරණයෙන්ය. යූ.ඇන්.පී.යට විපක්ෂ නායකකමත් නැති විය. ලංකාවේ ඉතිහාසයේ පළමු වරට අලුත් පක්ෂයක් බලයට පත්විය. අලුත් ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ පිලිප්...
Read moreලංකාවේ පළාත් පාලන ඉතිහාසයේ ජවිපෙ දිනපු එකම පළාත් පාලන ආයතනය තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවය. ජවිපෙ තිස්ස ප්‍රාදේශීය සභාව දින්නේ 2002 පුංචි ඡන්දයේදීය. ජවිපෙ තිස්ස දිනලා රටටම පෙන්නුවේ ජවිපෙ කවදා හෝ ආණ්ඩුවක් හදනවා නම් ඒ ආණ්ඩුවේ මොඩ්ල් එක බවට තිස්ස හදනවා කියාය....
Read moreජවිපෙ 1994 මහ මැතිවරණයට ජාතිය ගලවා ගැනීමේ පෙරමුණෙන් තරග කළේ 88-89 ජවිපෙ භීෂණය ගැන මිනිසුන්ගේ මතකය අලුත් වේය යන බියෙන්ය. 1994 ජවිපෙ මහ මැතිවරණයට තරග කරන විටත් ජවිපෙට ජනතාව අතරට යන්න ස්ලෝගන් එකක් තිබුණේ නැත. 88-89 ජවිපෙ රටම හොල්ලපු ඉන්දියානු...
Read more‘අනුරගේ අයවැය අහන්න මම නිවාඩුවකුත් දැම්මා. මට මතක් වුණේ 1970 හවුල් ආණ්ඩුව හදලා මුදල් ඇමැති වුණු ඇන්.ඇම්. ගෙනාපු අයවැය. අපි එදත් ඒ අයවැය අහන්න පිස්සුවෙන් හිටියේ. මොකද 1970 ආණ්ඩුව ආවේ ලංකාවට සමාජවාදී රාජ්‍යයක් කරා යන ගමන පටන්ගන්න. අපි එදා බලාගෙන...
Read more‘විජය කුමාරතුංගගේ පළමු පෙම්වතිය ස්වර්ණා මල්ලවආරච්චි, විජය පළමුවෙන්ම රඟපෑවේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ. ඒක විජයගේ පළමු චිත්‍රපටය. ඒ නිසයි ස්වර්ණා විජයගේ පළමු පෙම්වතිය කිව්වේ. විජය මරන්න පෙර රඟපාපු චිත්‍රපට දෙක තුනෙත් ස්වර්ණා විජය එක්ක රඟපෑවා. ඒ, ‘කැඩපතක ඡායා’ චිත්‍රපටයේ. විජය ඝාතනය...
Read more‘අපි යූ.ඇන්.පී.යේ ලේ හෝදලා ගොම ඉවත් කළා…’Sri Lanka Latest News මේ, යූ.ඇන්.පී.යෙන් ඉවත් කළාට පසු රාජාලියා පක්ෂය නොහොත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා පසුව යළි යූ.ඇන්.පී.යට එක්වී ගාමිණී දිසානායක සිරිකොතට ඇවිත් කළ කතාවය. ගාමිණී, ලලිත් සහ ප්‍රේමචන්ද්‍ර යූ.ඇන්.පී.යෙන් ඉවත් කළාට...
Read more1971 කැරැල්ල ගහලා හිරේ ගිහින් නිදහස් වී ඇවිත් රෝහණ විජේවීර 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. විජේවීර 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ලොකු බලාපොරොත්තුවකින්ය. ඔහු හිතුවේ ඔහුටත් ජවිපෙටත් ලොකු ඡන්ද කුට්ටියක් ලැබෙයි කියාය. එහෙත් විජේවීරට ලැබුණේ ඡන්ද 4.9%ක් පමණි. ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් ඔහු හොඳටම...
Read more‘ආ රාජපක්ෂලාට දැන් හම්බන්තොට ගිහින් දේශපාලනය කරන්න පුළුවන්ද…?’Sri Lanka Latest News මේ, හිටපු රාජ්‍ය ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න පාර්ලිමේන්තුවේදී එවක විපක්ෂ මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ කට වහපු හැටිය. මහින්ද දිගින් දිගටම තරුණ තරුණියන් අතුරුදන් වෙන හැටි කියද්දී රන්ජන් එලෙස පිළිතුරු දෙද්දී...
Read moreමහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.