වැස්සට අකුණුවලින් බේරෙන්න යකඩ කෑල්ලක් වීසි කරනවා යැයි ගම්වල කතාවක් තිබේ. මහබැංකු කොල්ලයෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් හතර ගාතේ වැටිලා හිටිය එවක අගමැති රනිල් 2019 ජනාධිපතිවරණයේදී යූ.ඇන්.පී.ය හෝදාගෙන යෑම වළක්වන්න යකඩ කෑල්ලක් සොයමින් සිටියේය. ජනාධිපතිවරණයට තරග කරන්න ඔහු කැමැති වුවත් බයකුත්...
Read moreජාතික මැතිවරණයක් වන ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් අවසන් වී මාසයක් ගතවෙද්දී පළාත් පාලන හෝ පළාත් සභා ඡන්දයක් පැවැත්වූවා නම් ඒ අවස්ථා දෙකකදී පමණි. එක් අවස්ථාවක් නම් මෙවර ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 21 පවත්වා ඔක්තෝබර් 26 පැවැත්වූ ඇල්පිටියේ පුංචි ඡන්දයය. ඊට පෙර...
Read moreඊශ්‍රායල් ජාතිකයන් ලංකාවට ආවේ අද ඊයේ නොවේ. ඊශ්‍රායල් ජාතිකයන් බි්‍රතාන්‍ය යටත් විජිත ආණ්ඩුවේ ඉහළ පෙළේ තනතුරු දරා තිබේ. 1948 නිදහස දිනාගත් පසු ඩී.ඇස්. සේනානායක ආණ්ඩුව දකුණු ආසියාවේ අනෙකුත් රටවල් ඊශ්‍රායලය සමග සබඳතා පටන්ගැනීම ගැන දෙවරක් හිතද්දී ඊශ්‍රායලය සමග සබඳතා ආරම්භ...
Read more2019 ජනාධිපතිවරණයේ පරාජයට පත් අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගත්ත ඡන්ද ප්‍රතිශතය 41.99%කි. සජිත් ගත්ත ඡන්ද සංඛ්‍යාව 55,64,239කි. මෙවර 2024 ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ අපේක්ෂක අනුර කුමාර ගත්ත ඡන්ද ප්‍රතිශතය 42.31%කි. ඔහු ගත්ත ඡන්ද සංඛ්‍යාව 57,40,179කි. Sri Lanka Latest News ‘ඒ කියන්නේ මෙවර...
Read moreබණ්ඩාරනායක මැතිනිය තමාගෙන් පසු ශ්‍රීලනිප නායකත්වය පුත් අනුර බණ්ඩාරනායකට දෙන්න හිතාගෙන හිටියත් ශ්‍රීලනිප පාක්ෂිකයන් අනුරට කැමැති වුණේ නැත්තේ අනුරගේ වාම විරෝධී දේශපාලන ප්‍රතිපත්ති නිසාය. 70-77 බණ්ඩාරනායක මැතිනියගේ වාම ආණ්ඩුව අනුර ප්‍රසිද්ධියේ විවේචනය කළ අතර, ජේ.ආර්. අනුගමනය කළ වෙළෙඳපළ ආර්ථිකය, ජේ.ආර්.ගේ...
Read more‘දුප්පත් කොල්ලෙක් වූ රණසිංහ ප්‍රේමදාස නාගරික කම්කරු ව්‍යාපාරය හරහා රදළයන් ආධිපත්‍ය දරපු දේශපාලනයේ ඉහළටම පැමිණ ජනාධිපති ධුරයට පත්වී තිබේ. ඔහු ඉපදුණේ කොළඹ මුඩුක්කු පෙදෙසකය. ඔහුගේ පවුල පැවත ආවේ ලංකාවේ පීඩිත කුලයකින්ය. ඉන්දියාවේ තරම් සාක්ෂරතාව අතින් පොහොසත් ලංකාවේ කුල පීඩනය දරුණු...
Read moreලංකාවේ දේශපාලනයේ ඉංග්‍රීසි අකුරුවලින් හදපු නම් තියෙන්නේ දෙකකි. එකක් නම් ජේ.ආර්.ය. අනෙක ජේ.වී.පී.ය. ජේ.ආර්. කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ජුනියස් රිචඩ්ය. ජේ.වී.පී. එකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ පීපල්ස් ලිබරේෂන් ෆ්‍රන්ට්ය. එවිට මුලකුරු සමග කියැවෙන්න ඕනා පී.එල්.එෆ්.ය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කියන සිංහල නම...
Read more2019 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න කලින්ම එවක ජනාධිපති මෛත්‍රීපාල තමන් ජනාධිපතිවරණයට තරග කරන බව ශ්‍රීලනිප ලේකම් මාර්ගයෙන් ලිපියකින් මැතිවරණ කොමසාරිස්ට දන්වා තිබිණි. ඔහු ඒ වෙනකොට රාජපක්ෂවරු සමග මිත්‍ර වී සිටියත් ශ්‍රීලනිපය කඩාගෙන ගොස් හදපු පොහොට්ටුව ගැන ඔහුට වෛරයක් තිබිණි. තමන් තරග...
Read more‘වලව්වක කටු ඔටුන්න හිමි කුමාරයෙක් මම කෙහෙල්වත්තේ ලැවරියා වික්ක කොල්ලෙක් කීවා. මම මේ එයාට කියන්නේ මම මේ කතාකරන්නේ කෙහෙල්වත්තේ ලැවරියා වික්ක කොල්ලා තමයි. කෙහෙල්වත්තේ ලැවරියා විකුණන්න මට ලැබුණා නම් ඒක මගේ වාසනාවක්. මට ආඩම්බරයක්. මම ඒ කුමාරයට කියන්න කැමැතියි මම...
Read moreලංකාවේ මැතිවරණ ඉතිහාසයේ ජාත්‍යන්තර ප්‍රජාව ඉන්නේ කොතැනද කියලා කියන්න තියෙන්නේ එක් සිග්නල් එකක් නොහොත් එක් සංඥාවකි. ඒ සිග්නල් එක නම් සුළු ජාතික පක්ෂයි. සුළු ජාතික පක්ෂ අතරිනුත් උතුරේ දෙමළ ජාතික සන්ධානය විශේෂය.Sri Lanka Latest News දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය...
Read more2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.