සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගන්නා බව ප්‍රකාශ කළ මත විමසුම සකස් කොට ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතාගේ බිරිදට අයත් 'පෙපර් කියුබ්' නමැති සමාගමකින් බව වාර්තා වේ. පසුගිය දින කිහිපය පුරාම සජිත් පාර්ශ්වය හා අගමැතිවරයාගේ පාර්ශ්වය සමග පැවැති සාකච්ජාවලදී...
Read moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට විදේශ ගුවන් බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළ ලිපිගොනුව විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් ගෙන්වාගෙන ඇති බව දැනගන්නට ඇත. අමෙරිකානු ද්විත්ව පුරවැසි බව සම්බන්ධයෙන් ගැටලුවක් මතුව පැවතියදී මෙසේ මෙරට ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත්...
Read moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව ලබන සිකුරාදා (20) ජනාධිපතිවරයා මුණගැසී ඒ පිළිබද ප්‍රශ්න කිරීමට නියමිතය. එහිදී බුද්ධි අංශ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් කිහිපයක්ම කර තිබියදීත් ඒ පිළිබදව නිසි අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් කරුණු...
Read moreකතානායක කරු ජයසූරිය මහතා එජාපයේ ජනාධිපති අපේකෂක ලෙස නම් කරන ලෙස ඉල්ලා මහාසංඝරත්නය නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අරලිය ගහ මන්දිරයට වැඩම කොට ඇත. පෙරේදා (14) දිනයේදී මෙසේ අරලියගහ මැදුරට වැඩම කර භික්ෂූන් වහන්සේලා අගමැතිවරයා මුණ ගැසී මේ බව...
Read moreඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කොට ඇත. ඒ අනුව වත්මන් පක්ෂ මහලේකම්වරයා වන දයාසිරි ජයසේකර මහතා ඊට ඉදිරිපත් කිරීමට ඔවුන් තීරණය කොට තිබේ. පසුගිය සතියේ පක්ෂයේ ප්‍රධානීන් අතර පැවැති විශේෂ සාකච්ජාවකදී මේ බව තීන්දු...
Read moreසජිත් ප්‍රේමදාස මහතා හා දෙමළ ජාතික සන්ධානය අතර අද (15) පැවැති සාකච්ජාවත් විසදුමකින් තොරවම අවසන් වී තිබේ. එජාපයෙන් ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීමට පෙර සුලු ජාතික පක්ෂවල සහාය ලබා ගන්නා ලෙසට අගමැතිවරයා කර තිබූ දැනුම් දීමකට අනුව ප්‍රේමදාස මහතා හා දෙමළ...
Read moreඅමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවෙසේ ඊයේ (14) රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සදහා පැවැත්වූ රාත්‍රී භෝජන සංග්‍රහය සදහා සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් සහභාගී වී තිබේ. ඒ අනුව රවුෆ් හකීම්, රිෂාඩ්...
Read moreපොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනෙක මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවී තමන්ගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගැනීමේ ලිපිලේඛන ඉදිරිපත් කොට ඇත. ඒ අනුව මැතිවරණ ෙකොමිසමේ සාමාජිකයන් වන මහින්ද දේශප්‍රිය හා අබේසේකර යන මහත්වරුන් ගෝඨාභය මහතාගේ ලේඛනවල සත්‍යතාවය පිළිබද බැරෑරුම් ලෙස...
Read moreසජිත් ප්‍රේමදාස මහතාට සුලු ජාතික පක්ෂවල සහාය ලබා ගැනීමේ අරමුණින් එම පක්ෂවල නායකයන්ට අද (14) රාත්‍රියේ මංගල සමරවීර මහතාගේ නිවෙසේ රාත්‍රීී භෝජන සංග්‍රහයක් සූදානම් කොට ඇත. ඊට සහභාගි වන ලෙස කියමින් සියලුම සුළු ජාතික පක්ෂ නියෝජිතයන්ට ආරාධනා කරනු ලැබුවද දෙමළ...
Read moreශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂය ඇතුළේ ගෙන යන ක්‍රියාපිළිවෙතට විරෝධය පළ කරමින් පක්ෂයේ ප්‍රබල සාමාජිකයන් 4 දෙනකු මෙම සතියේ පොහොට්ටටුවට එක්වීමට සූදානමින් සිටී. මේ වනවිට පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කර තිබියදී්ත් පක්ෂය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාද, එසේත්...
Read more“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.