ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් දේශපාලන වේදිකාවේ සදහන් කරන ලද කාන්තාවන් සදහා නොමිලේ සනීපාරක්ෂක තුවා (පෑඩ්) ලබා දෙන බවට කළ ප්‍රකාශයට ප්‍රවීණ ක්‍රීකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතාගේ සහායද හිමිව තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා...
Read moreඑක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (07) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඉදිරි ආණ්ඩුවේ අගමැතිවරයා පත්කරගන්නා ආකාරය පිළිබදව අනාවරණයක් කළේය. එහිදී ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ තමන් ජනපති වූ විගස පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගන්නා පුද්ගලයා අගමැතිවරයා ලෙස තෝරාගැනීමට...
Read moreමිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිණුම හරහා මූල්‍ය ආධාර ලබා දෙන රටවල් ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. ඒ අනුව 2020 වසරේ මූල්‍ය ආධාර ලයිස්තුවේ ශ්‍රී ලංකාවේ නම සදහන්ව නොමැත. ඇතැම් පාර්ශ්වයන්හි මෙම ගිවිසුම සදහා පැවැති විරෝධය මීට හේතු...
Read moreජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් දෙදෙනාෙගේම මූල්‍ය ප්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා විමසිල්ලෙන් යුතුව අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ. විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ඉදිරි කාලයේදී දෙදෙනා විසින් සිදුකරනු ලබන බවට වේදිකාවේදී ලබා දෙන පොරොන්දු සහ නොමිලේ ලබා දෙන බවට කියන දෑ...
Read moreදැනට අධිකරණයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයකු මුල් කරගෙන එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර ද්වන්ධ සටනක් ආරම්භ වී තිබේ. මෙම ද්වන්ධ සටන ආරම්භ වී ඇත්තේ අදාළ වරදකරුවා සම්බන්ධයෙන්...
Read moreජනාධිපතිවරණයේ අවසන් සතිය තුළ කිසියම් දේශපාලන කණ්ඩායමක් විසින් බෝම්බ පිපිරුමක් සිදුකිරීමේ සැලසුමක් පිළිබද සැකයක් ඇති බව කියමින් අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමටත්, පොලිස්පතිවරයාටත් ලිපි යොමු කර ඇත. සිය ලිපිය මගින් වික්‍රමරත්න මහතා පෙන්වා දී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා හරහා...
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ රථ පෙළ අවහිර කළ බව කියන සිද්ධියක් හේතුවෙන් ඔහුගේ ආරක්ෂකයින් විසින් අද (06) පස්වරුවේ ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණසේකර මහතා...
Read moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා බැසිල් රාජපක්ෂ මහතා අතර පැයඑකහමාරක පමණ රහස් සාකච්ජාවක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත. ඊයේ (05) පැවැති ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට ප්‍රථම මෙම සාකච්ජාව පැවැත්වී ඇති බව වාර්තා වේ. මෙම සාකච්ජාවේදී දෙදෙනා අතර එකගතා...
Read moreජනතාවට අයත් පොදු දේපොළක් වන මාධ්‍ය තරංග දැඩි ලෙස අවභාවිත කරමින් ගෙන යන ඒකපාක්ෂික ප්‍රචාරක ව්‍යාපෘතිය මත 'හිරු' නාලිකාවේ සියලු දේශපාලන වැඩසටහන් වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කර ඇත. ඒ අනුව මින් ඉදිරියට 'හිරු' නාළිකාවේ කිසිදු වැඩසටහනකට සහභාගී නොවීමටත්,...
Read more'ගෝඨාභයගේ ජනාධිපතිවරණ වේදිකාවට එන ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හූ කීම දිගින් දිගටම කෙරෙනවා. ගෝඨාභයත් මහින්දත් එසේ නොකරන ලෙස කියා තිබුණත් එය නවතින පාටක් නැහැ. හූ කියන්නන්ට යම් පිරිසක් අනුබල දෙන බව පේන්න තියෙනවා. හූ කීමෙන් පොහොට්ටුවට වෙන වාසියක් නැහැ. හූ...
Read moreමේ වනවිට බිම්මට්ටමින් පක්ෂය ප්රතිසංවිධාන කරමින් සජබය ආණ්ඩු බලය අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළ දියත් කොට ඇති බව මන්ත්‍රී අජිත් පී. පෙරේරා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.