හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට විදේශ ගුවන් බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළ ලිපිගොනුව විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් ගෙන්වාගෙන ඇති බව දැනගන්නට ඇත.
ADVERTISEMENT
අමෙරිකානු ද්විත්ව පුරවැසි බව සම්බන්ධයෙන් ගැටලුවක් මතුව පැවතියදී මෙසේ මෙරට ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම පිළිබදව මතුවී ඇති තත්ත්වය සොයා බැලීම සදහා අමාත්‍යවරයා මෙසේ අදාළ ලිපිගොනුව ලබා දෙන ලෙසට පසුගිය දිනෙක සිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
පසුව අමාත්‍යවරයා මෙය අදාළ අංශ වෙත ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ඇත.