• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මංගලගේ රෑ කෑමේදී වුණු ‌දේ ‌මෙන්න: හකීම් විතරක් සජිත්ට

September 15, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවෙසේ ඊ‌යේ (14) රාත්‍රියේ සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය ලබා ගැනීමේ අරමුණින් එක්සත් ජාතික ‌පෙරමුණේ පක්ෂ නායකයන් සදහා පැවැත්වූ රාත්‍රී ‌භෝජන සංග්‍රහය සදහා සන්ධානය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් සහභාගී වී තිබේ.

ඒ අනුව රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, චම්පික රණවක යන මහත්වරුන් සමග මංගල සමරවීර, සජිත් ‌ප්‍රේමදාස, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන් මහත්වරුන් සාකච්ජාවට එක්ව ඇත.

කෙසේවෙතත් ‌මෙම සාකච්ජාවේදී රවුෆ් හකීම් මහතා පමණක් සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් අදහස් දක්වා ඇති අතර අනෙකුත් පක්ෂ නායකයන් සියලුම ‌දෙනාම ප්‍රකාශ ‌කොට ඇත්තේ එජාපය නම් කරන අපේ්ක්ෂකයා කවුරුන්ද, එම අපේක්ෂකයා හට තම සහාය ලබා දීමට සූදානම් බවකි.

නමුත් මංගල සමරවීර මහතා ඇතුළු කණ්ඩායම එහිදී පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත්තේ එසේනම් ‌ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් එජාපය සමග සාකච්ජා කරන ‌ලෙසකි. තමන්ට එජාපය සමග සාකච්ජා කළ හැකි නමුත් අපේක්ෂකයා සම්බන්ධයෙන් බලපෑම් කළ ‌නොහැකි බව එහිදී ‌පෙන්වා දී ඇති පක්ෂ නායකවරුන් හැකි ඉක්මනින් අපේක්ෂකයා නම් කරන ‌ලෙසට පමණක් තමන්ට බලපෑම් කළ හැකි බව ‌පෙන්වා දී තිබේ.

ප්‍රේමදාස මහතා ‌මෙහිදී සදහන් ‌කොට ඇත්තේ තමන් ‌දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ජා කළ බවත්, එම සාකච්ජා ඉතා සුබදායක බවත්ය.

නමුත් අපට දැනගන්නට ඇති ‌තොරතුරුවලට අනුව නම් ‌දෙමළ සන්ධානය ‌මේ සකච්ජාවලදී කිසිදු තීන්දුවක් ලබා දී ‌තිබු‌ණේ නැත.

එමෙන්ම මනෝ ගනේෂන් මහතා ‌ඊ‌යේ දිනයේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබූ බැවින් ‌‌මෙම සාකච්ජාවට සහභාගි ‌නොවන බවට අප ‌පෙර වාර්තා කර තිබුණද ‌මෙම සාකච්ජාව නිසාම එම සංචාරය දිනකින් කල් දමා ඊට එක්වීමට ගනේෂන් මහතා කටයුතු ‌කොට තිබිණ.

SendShareShare
Previous Post

ගල්ඔයෙන් ඇරැඹෙන ‘BOC හරිත වන ව්‍යාපෘතිය’

Next Post

කුරුණෑගලින් පන්නපු ශාන්තව ‌මෛත්‍රී නැවත ලයිස්තු‌වෙන් ගනී ‌

MORE NEWS

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

පාතාල කල්ලිවල ගැටුමක් යන්නේ! ඒකෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ! අපි මුලු ලංකාවෙම ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා! ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News
Exclusive

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු නියෝජ්‍ය ඇමැති අරුණ තවත් එකක් අතාරියි! එයා ආවෙ දිව්‍යලෝකෙන්ලු! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News
Exclusive

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

Load More
ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්ගේ මෝඩ කතාවලට උත්තර නොදුන්නොත් අපි ගොවියො නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

වී කිලෝවකට රුපියල් 120ක මිලක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ගත් එම තීරණයට තමන් දැඩි විරෝධය...

Read more
පාතාල කල්ලිවල ගැටුමක් යන්නේ! ඒකෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ! අපි මුලු ලංකාවෙම ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා! ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්!  I Sri Lanka Latest News

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු නියෝජ්‍ය ඇමැති අරුණ තවත් එකක් අතාරියි! එයා ආවෙ දිව්‍යලෝකෙන්ලු! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.