හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක ලෙස පැමිණීමේ සූදානමින් සිටින බව ඇයට සමීප ආරංචිමාර්ග සදහන් කරයි. ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරයෙන් ශාන්ත බණ්ඩාර මහතා ඉවත්වීමෙන් ඇතිිිිවූ පුරප්පාඩුව හරහා චන්ද්‍රිකා මෙසේ පාර්ලිමේන්තතුවට පැමිණීමේ සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
Read moreහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමග ප්‍රීතියට පත් දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහල තුළ සිටි සිරකරුවන් කිහිප දෙනෙකුට පහර දී ඇති බව දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුව අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර...
Read moreශ්‍ර්‍රිලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඉකුත් බදාදා රාත්‍රියේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසට ගොස් ඉතා දීර්ඝ සාකච්ජාවක නිරතව ඇති බව දැනගන්නට ඇත. ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකා සම්බන්ධයෙන් මෙසේ දෙදෙනා අතර අදහස් හුවමාරු වී ඇති බවක්ද වාර්තා වේ.
Read moreහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුුංග මහත්මිය ගාල්ලේ තල්පේ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකදී ඉතාමත් රහසිගත දේශපාලන සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ. මෙම සාකච්ජාවට ආණ්ඩුවේ ප්‍රබල චරිත කිහිපයක් මෙන්ම ශ්‍රිිිිිිිලනිප නියෝජනය කරන ප්‍රබලයකුගේ අති සමීපතමයකු සහභාගි වීඇති බව දැනගන්නට ඇත.
Read moreඉතා උණුසුම් මුහුණුවරක් ගත් තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර රහසිගත සාකච්ජා වට තුනක් පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.
Read moreගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.