• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්-TNA සාකච්ජාවත් උත්තරයක් නැතිවම අවසන්

September 15, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
සජිත්-TNA සාකච්ජාවත් උත්තරයක් නැතිවම අවසන්
Share on WhatsAppShare on Facebook

සජිත් ‌ප්‍රේමදාස මහතා හා ‌දෙමළ ජාතික සන්ධානය අතර අද (15) පැවැති සාකච්ජාවත් විසදුමකින් ‌තොරවම අවසන් වී තිබේ.

එජාපයෙන් ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ‌පෙර සුලු ජාතික පක්ෂවල සහාය ලබා ගන්නා ‌ලෙසට අගමැතිවරයා කර තිබූ දැනුම් දීමකට අනුව ‌ප්‍රේමදාස මහතා හා ‌දෙමළ ජාතික සන්ධානය අතර ‌මෙම හමුව සංවිධාන ‌කොට තිබිණ.

ඊ‌යේ (14) මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති සුලු ජාතික පක්ෂ හමුවට ‌‌දෙමළ ජාතික සන්ධානයටද ආරාධනා කර තිබූූ නමුත් ඊට සහභාගී වීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබිණ.

කෙසේවෙතත් අද සාකච්ජාවේදී ‌දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනවාර්ගික ප්‍රශ්නයට ලබා ‌දෙන ‌දේශපාලන විසදුම, බලය ‌බෙදීම හා උතුරේ ප්‍රශ්න සම්බන්ධයෙන් ‌ප්‍රේමදාස මහතාගෙන් විමසා ඇති අතර ඊට සජිත් ප්‍රකාශ ‌කොට ඇත්තේ තමා බලයට පැමිණීමෙන් පසු උපරිම බලය ‌බෙදීමකට සූදානම් බවත්, මාස 6ක් ඇතුළත ‌එම විසදුම ලබා ‌දෙන බවත්ය.

නමුත් ‌මෙහිදී කටවචනයට ‌ලබා ‌දෙන ‌‌දේශපාලන ‌පොරොන්දු පිළිගත ‌නොහැකි බව ‌පෙන්වා දී ඇති ‌දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් එම විසදුම තමන්ට ලිඛිතව ලබා ‌දෙන ‌ලෙස දැනුම් දී ඇත.

මෙම හමුවට ‌මෙළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, එම්.ඒ. සුමන්තිරන් ඇතුලු සාමාජිකයන් කිහිප ‌දෙනකුු සහභාගී වී තිබේ.

මීට අමතරව ඊ‌යේ මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති සුලු පක්ෂ නියෝජිතයන් සමග සාකච්ජාවේදී රවුෆ් හකීම් මහතා හැරුණු විට අනෙකුත් කිසිදු නායකයකු සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය පළ ‌කොට ‌නොතිබුණු අතර ඔවුන් කියා තිබුණේ එජාපය නම් කරන අපේක්ෂකයා හට සහාය දැක්වීමට තමන් සූදානම් යැයි කියාය.

SendShareShare
Previous Post

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උතුරු පළාත් අලෙවි නියෝජිත හමුව

Next Post

දන්දීම

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper