ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කොට ඇත. ඒ අනුව වත්මන් පක්ෂ මහලේකම්වරයා වන දයාසිරි ජයසේකර මහතා ඊට ඉදිරිපත් කිරීමට ඔවුන් තීරණය කොට තිබේ.
ADVERTISEMENT
පසුගිය සතියේ පක්ෂයේ ප්‍රධානීන් අතර පැවැති විශේෂ සාකච්ජාවකදී මේ බව තීන්දු කොට ඇත.
එහිිදී බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ නැවත වතාවක් රාජපක්ෂවරුන් බලයට ඒමට දරන ප්‍රයත්නය කෙසේ හෝ පරාජයට පත් කළ යුතු යැයි කියාය.