මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් බිහි කෙරුණු 'සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය' සදහා මෙතෙක් ලබා දී තිබූ ආණ්ඩුවේ ඉහළම කාර්යාලයක නිල කාමරය ඉහළින් ලැබුණු අණකින් පසුගිය සතියේ සිට ඉබි යතුරු දමා සීල් තබා වසා ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව...
Read moreසූදු චෝදනා ලැබ සිටින කිසිවකුට ක්‍රිකට් පරිපාලන රැස්වීම්වලට සහභාගි විය නොහැකි බවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් පසු ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (11) පැවැති ක්‍රිකට් කළමනාකරණ කමිටු රැස්වීමට පැමිණ නොමැති බව දැනගන්නට ඇත....
Read moreඅගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයකු ඊයේ (12) රාත්‍රියේදී විශේෂ පණිඩුඩයක් රැගෙන කතානායක කරු ජයසූරිය මහතාගේ නිල නිවෙසට ගොස් ඒ මහතා මුණගැසී සාකච්ජා පවත්වා ඇති බව දැනගන්නට ඇත. ඊයේ (12) රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේ පැවැති පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමෙන් පසු අගමැතිවරයාගේ...
Read moreපක්ෂයේ ව්‍යවස්ථාව අනුව සහ සම්ප්‍රදායන් අනුව යමින් කෘත්‍යාධීකාරී මණ්ඩලය හරහා එජාප ජනපති අපේක්ෂකයා තෝරාගැනීමට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තීරණය කර ඇත. අද (11) සවස 5.30ට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීන්දුව ගෙන තිබේ. මෙම රැස්වීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්...
Read moreපක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හදිසි රැස්වීමක් අද (11) සවස 5.30ට කැදවීමට අගමැතිවරයා කටයුතු කොට ඇත. අරලියගහ මැදුරේ පැවැත්වෙන මෙම රැස්වීමේදී පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
Read moreකිසිදු දැනුම් දීමකින් තොරව තමන් යටතේ තිබූ ජාතික රූපවාහිනී ආයතනය නීති විරෝධී හා සදාචාර විරෝධී ආකාරයට ඉතිහාසයේ පළමු වතාවට ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමට එරෙහිව නඩු පැවරීමට ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා තීන්දු කොට ඇත. ආණ්ඩුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පවා...
Read moreතමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය දෝෂ සහිත බැවින් එය ප්‍රතික්ෂේප කරන ලෙසට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා මෙම පෙත්සම පංච...
Read moreප්‍රධාන පෙළේ ප්‍රභූ මංගල්ලයන් 2ක් හේතුවෙන් හෙට (12) දිනයේදී පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රිවරයකු සොයා ගන්නට නොහැකි තත්ත්වයක් උදා වනු ඇති බව වාර්තා වේ. ඉන් එක් මංගල්ලයක් වන්නේ මහින්ද රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයා වන නාමල් රාජපක්ෂගේය. එම මංගල්ලය තංගල්ලේ කාල්ටන් නිවෙසේ පැවැත්වීමට නියමිතය....
Read moreඉදිරි ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සම්බන්ධයෙන් තවත් තීරණාත්මක හමුවක් අද (11) දහවල් 12.00ට පැවැත්වීමට නියමිතය. මෙම හමුවට රාජිත සේනාරත්න සහ මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය. අගමැතිවරයා හා සජිත් ප්‍රේමදාස යන දෙපාර්ශ්වයම...
Read moreඅගමැතිවරයා සමග ඊයේ (10) රාත්‍රී පැවැත්වුණු සාකච්ජාවට ප්‍රථම සජිත් කණ්ඩායම මංගල සමරවීර මහතා සමග මුදල් අමාත්‍යංශයේදී රහස් සාකච්ජාවක නිරතව සිට පැමිණ ඇති බව වාර්තා වේ. මෙම සාකච්ජාවට සජිත්-මංගල-එරාන් -හර්ෂ-කබීර්-මලික්-රංජිත් මද්දුමබණ්ඩාර යන ඇමැතිවරුන් සහභාගිව සිට ඇති බව දැනගන්නට ඇත. අගමැතිවරයා සමග...
Read moreශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.