Exclusive

ෆොන්සේකා පිටු 35ක ‌වෙනම පාස්කු වාර්තාවක් එළියට දාන්න යයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ‌ෆොන්සේකා මහතා විසින් පිටු 35ක ‌වෙනම වාර්තාවක් සකස් කර ඇති බව දැනගන්නට ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‌සොයා බැලූ පාර්ලිමේන්තු ‌තේරීම් කාරක සභා‌වේ සිටි ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇති එකම නියෝජිතයා ‌ෆොන්සේකා මහතා වන අතර...

Read more
මෛත්‍රීත් සජිත්ට: අගහරුවාදා විශේෂ හමුවක්

ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහාය ‌මෙවර එක්සත් ජාතික ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙත ලැබී ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු නැවැත්වීමට දිනක් තියා ‌ජනාධිපතිවරයා හා ‌ප්‍රේමදාස මහතා අතර ප්‍රසිද්ධ හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා ‌වේ....

Read more
ගෝඨා තවමත් අමෙරිකානුවෙක්ද? ‌මෙවර ලයිස්තුවෙත් ‌ගෝඨාගේ නම නෑ

අමෙරිකානු ‌ෆෙඩරල් ‌දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති සිය රටේ පුරවැසිභාවය අත්හළ පුද්ගලයන්ගේ නවතම ලයිස්තුවේද ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත්ව ‌නොමැත. ඒ අනුව ‌ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් අමෙරිකානු පුරවැසියකුද යන ගැටලුව මතුවන බව ආණ්ඩු පක්ෂ‌ ප්‍රධානීන්ගේ මතය වී තිබේ. සාමාන්‍යයෙන් කාර්තුවකට...

Read more
අන්නාසි ‌මොරිල්ගේ කුඩු කිලෝ 200 ගන්න සිටි හලාවත ශාන් කවුද?

මැතිවරණ ඉතිහාසයේ ප්‍රචණ්ඩ ක්‍රියා අවම මට්ටමක ඇති ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ මෙවරය. මැතිවරණ කොමිසමේ මෙන්ම පොලිස් මැතිවරණ කාර්යාලයේ තොරතුරුවලට අනුව පවා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ ඉතා අවම මට්ටමකිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජය තහවුරු කිරීමට ගණේමුල්ලේ...

Read more
විශ්‍රාම යන්න දින 7යි: දැඩි විරෝධය මැද ‘රෝයල් පාක්’ ඝාතකයාට ‌මෛත්‍රී ජනපති සමාව ‌දෙයි

2005 වසරේ සිදුවූ රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම හිමිව සිටින ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබා දීමට ‌ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මීට සති 3කට ඉහතදී ඉගි කළ අතර ඒ සමගම ඝාතනයට...

Read more
2015 ජන්ද ගත්ත හැටි: 2019 ජන්ද දිනන හැටි: විග්‍රහය ‌මෙන්න

එක රටක, පළාත් නවයක, මැතිවරණ දිස්ත්‍රික්ක විසි හතරක, ඡන්ද බලප්‍රදේශ දෙසිය විස්සක, ඡන්ද දායකයන් එක්කෝටි පනස් නවලක්ෂ අනූ දෙදදහස් අනූ දෙදෙනෙක්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඊළඟ ජනාධිපති පත් කරගැනීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට නියමිතය. ඒ දෙදහස් දහනවයේ නොවැම්බර් මස...

Read more
පෑඩ් මෑන් මුරුගානන්දන් සහ සජිත්

සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන්, අයන් මෑන් මේ අපූරු මිනිසුන් පෙළහරයි. සිංහල බසින් ඔවුන් ඇමතිය හැක්කේ සුපිරි මිනිසා, වවුල් මිනිසා, මකුළු මිනිසා සහ යකඩ මිනිසා ලෙසය. මේ සුවිශේෂී මිනිසුන්ගෙන් සිදුවන ක්‍රියාදාමය සාමාන්‍ය මිනිසුන් අභිබවා යයි. එසේ නම් ඔවුන් නිර්මාණය...

Read more
හැත්තෑහතේ අලි මන්තරය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

අලියා වැටුණාම නැඟිට්ටවන එක ලේසි නැත. කරු ගහලවත් අලියා නැඟිට්ටවන එක බොරුය. අලියා අලියාම හිතල නැඟිට්ටොත් මිස නැඟිට්ටවන්න නම් බැරිය. මේ ටික හොඳින් තේරුම් ගෙන හිටියේ අලි නැඟිට්ටවන්න කප් ගහපු යූ.ඇන්.පී.යේ ඇත්ගොව්වා ජේ. ආර්.ය. ඔහු පක්‍ෂ නායකත්වය ගෙන අලියා නැඟිට්ටෙව්වේ...

Read more
TNA එක උතුරේ ‌ලොකු වැඩක් පටන් ගනී

දෙමළ ජාතික සන්ධානය අද (09) දිනයේ සිට උතුරේ සෑම නිවෙසකටම ‌ගොස් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව අද දිනයේ සිට සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙනුවෙන් උතුරේ සෑම දිස්ත්‍රික්කයකම ‌ගෙයින් ‌‌ගෙට යෑමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එම සන්ධානය පියවර...

Read more
ජවිපෙ මූලස්ථානයෙන් සාමාජිකයන්ට විශේෂ පණිවුඩයක්

සිය පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ‌වෙත විශේෂ පණිවුඩයක් යැවීමට ජනතා විමුක්ති ‌පෙරමුණ තීරණය ‌කොට ඇත. ඒ අනුව ‌මෙවර ජනාධිපතිවරණයේදී ජවිපෙ අපේක්ෂකයාට පළමු මනාපය පාවිච්චි ‌කොට ‌දෙවන මනාපය රාජපක්ෂ ‌කෙනකු ‌නොවන ප්‍රධාන අපේක්ෂකයකුට ලබා...

Read more
Page 3447 of 3484 1 3,446 3,447 3,448 3,484