Exclusive

සජිත් ආණමඩුවේ තවත් සජබ කාර්යාලයක් අරී! (PHOTOS)

ආණ්ඩුව මේ රට අඳුරට ගෙන යනවා මිස ආලෝකය වෙත රැගෙන යාමේ ලකුණක්වත් දකින්නට නැති බවත් සෞභාග්‍යය වෙනුවට රටට ආණ්ඩුව ඉතිරි කොට ඇත්තේ අසහනය සහ පීඩනය පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එක් අතකින් විරැකියාව ඉහළ ගොස් ඇති බවත්...

Read more
රට තුළ සාගතයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ! මුදල් ඇමැති බැසිල් එහෙම කියන්නේ කොහොමද?

රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය. මෙවර අය වැයෙන් එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කරන මුදලට අතිරේකව ඒ ඒ අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති නිෂ්පාදන ආර්ථිකයට අදාල විවිධ ව්‍යාපෘති සඳහා...

Read more
මෛත්‍රීපාල කුමන්ත්‍රණයක! එතුමා කියපු දෙයින් මම භීතියට පත්වුණා! පොලොන්නරුවේ රාජ්‍ය ඇමැතිගෙන් ‌හිටපු ජනපතිට දැඩි ප්‍රහාරයක්!

රට මේ වනවිට පත්ව ඇති තත්ත්වයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද වගකිවයුතු බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පෙන්වා දුන්නේය. පාස්කු ප්‍රහාරයද ඊට ඇතුළත් බව ඒ මහතා පෙන්වා දුන්නේය. සිරිසේන මහතා මේ වනවිට ආණ්ඩුව ඇතුළේ සිට කකුලෙන් අදිමින් කුමන්ත්‍රණ කරන...

Read more
මත්වෙලා ‌සිහි විකල්ව මහරෑ බෙන්ස් එකක් පැදවූ අයෙක් නවතා තිබූ ලොරියක හප්පලා! (VIDEOS & PHOTOS)

ඊයේ රාත්‍රී දෙල්කද ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරේ සීසීටීවී දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ. බීමතින් පැමිණි පුද්ගලයකු මෙම අනතුර සිදු කර ඇති අතර අනතුරත් සමගින් වාහන දෙකම ගිනිගැනීමට ලක්විය. https://www.youtube.com/watch?v=5yh5jibDNl8

Read more
ගුරු වැටුප් වැඩිවෙන හැටි විමල් පියවරෙන් පියවර පෙන්වා දෙයි! ෂයිලොක්ලා නොවී මේක පිළිගන්න! (VIDEO)

ගෙවී ගිය වසර දෙක තුළ ආණ්ඩුවෙන් සිදුවූ අඩුපාඩු, වැරදි හා නොවිය යුතුව තිබූ දේවල් නිවැරදිව තේරුම් ගනිමින්, නිවැරදි තක්සේරුවක සිට කටයුතු කළහොත් ඉදිරි වසර තුන තුළ ජනතාවගේ විශ්වාසය බලවත්ව දිනාගැනීම ආණ්ඩුවට ඉටුකරගත නොහැකි දෙයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස්...

Read more
රට වහනවාද? සංචරණ සීමා දැඩි කරනවාද? තීන්දුව අද!

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධව සාකච්ඡා කිරීමට අගමැතිවරයා හමුවීමෙන් පසු අවසාන තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති නමුත් තවමත් එම සාකච්ඡාව ලැබී නැතැයි ආණ්ඩුවේ සෙසු පක්ෂ නියෝජිතයෙක් පැවසීය. මෙම සාකච්ඡාවේ වැදගත්කම දක්වමින් ජනාධිපතිවරයාට සිහි කැඳවීමක් කිරීමටත් හෙට යළිත් වරක් පක්ෂ නායකයින් රැස්...

Read more
20න් ඩයස්පෝරාවත් ගොඩ යයිද?

හිටපු කොටි සාමාජිකයින්, කොටි හිතවාදීන් ඇතුළු ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව චීනය සමඟ සම්බන්ධ වී ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ උත්සහයක නිරත වීමට, ලන්ඩනයේදී පසුගියදා පැවති එම ඩයස්පෝරාවේ සමුළුවකදී තීරණය කර ඇතැයි ‘ද හින්දු’ පුවත් වාර්තා කර තිබේ. ඉන්දියාව, ශ්‍රී ලාංකික දෙමළ...

Read more
පිළිකාවත් එක්ක සතුටින් ජීවත් වූ චතූ මුණසිංහ ජීවිත ගමනට සමුදෙයි! කොරෝනාත් හැදිලා සුව වෙලා! (VIDEO)

පිළිකාවට එරෙහිව තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීම හරහා මෙරට ප්‍රසිද්ධියට පත්වූ තරුණ නිරූපන ශිල්පීනියක් වන උදාරි චතුරිකා මුණසිංහ අද සිය ජිවන ගමනට සමුදුන්නේය. චතු මුණසිංහ ලෙස හඳුන්වනු ලබන ඇය මිට මාස කිහිපයකට පෙර යුටියුබ් නාලිකාවක් හරහා ඇයගේ කතාව ප්‍රසිද්ධියට පත් කිරීමට...

Read more
අගමැති එහෙමවත් කිව්වේ නෑ! සාකච්ජා බිඳ වැටෙයි! ගුරු වර්ජනය දිගටම!

අද පැවැත්වීමට නියමිතව තිබූ අගමැතිවරයා සමග සාකච්ජාව නොපැවැත්වෙන බව අපට දැනුම් දී අගමැතිවරයා වෙනත් කණ්ඩායමක් සමග සාකච්ජා කොට ඇති බව ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සදහන් කළේය. එසේ කරද්දී තම සටන නවත්වන්නේ කෙසේදැයි ස්ටාලින් මහතා ප්‍රශ්න කර සිටියේය.

Read more
මුරුත්තෙට්ටුවේ හිමි එක්ක ගුරු වෘත්තීය සමිති අගමැති හමුවෙයි! හැබැයි ස්ටාලින්-මහින්දලා නෑ!

ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් කිහිපදෙනෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග වෘත්තීය සමිති නියෝජිතයින් සාකච්ඡාවක් පවත්වා තිබේ....

Read more
Page 2424 of 3481 1 2,423 2,424 2,425 3,481