• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට තුළ සාගතයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ! මුදල් ඇමැති බැසිල් එහෙම කියන්නේ කොහොමද?

October 11, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රට තුළ සාගතයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ! මුදල් ඇමැති බැසිල් එහෙම කියන්නේ කොහොමද?
Share on WhatsAppShare on Facebook

රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.

මෙවර අය වැයෙන් එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කරන මුදලට අතිරේකව ඒ ඒ අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති නිෂ්පාදන ආර්ථිකයට අදාල විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25000ක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමඟ අද (11)පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකචිඡාවකදී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.

“සමහර උදවිය රටේ ආහාර හිඟයක් සමඟ සාගතයක් ඇති වන බව සඳහන් කරමින් නොයෙක් විදියේ ප්‍රකාශන කරනවා.ඒ අය බලාපොරොත්තු වන ආකාරයට රටේ සාගතයක් ඇති වෙන්න ඉඩ තබන්නේ නෑ.අපි මෙවර අය වැයෙන් වැඩිපුර අවධානය යොමු කර තිබෙන්නේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කීරිමටයි.මෙවර අය වැයෙන් ගමට මුදල්යන ක්‍රමයක් හදලා තියෙනවා.ගම් මට්ටමෙන් කොට්ඨාශ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් මෙවර මුදල් වෙන් කර දී තිබෙන්නේ නිෂ්පාදන අංශ වැඩ් දියුණු කිරිමේ අවධානයෙන් යුතුව යැයිද බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළා. මෙවර අය වැයෙන් සම්පූර්ණයෙන් වර්ෂයටම මුදල් වෙන් කර නොදෙන බවත් කාර්තුවෙන් කාර්තුවට ඒ ඒ ව්‍යාපෘතිවල ප්‍රගතිය නීරික්ෂණය කර මුදල් වෙන් කර දීමට තිරණය කර ඇති බවද අමාත්‍ය වරයා කීවේය.

මුල් කාර්තුවේදීම සාර්ථක බව පෙන්නුම් කිරිමට අපොහොසත් ව්‍යාපෘති සදහා නැවත් මුදල් ලබා නොදෙන බවද මෙහිදී අවධාරණය කෙ⁣රිණ.

දේශිය නිෂ්පාදන ඉහළ නංවා පාරිභෝගිකයාට දැරිය හැකි මිළකට අලෙවි කීරිමේ ක්‍රම වේදයක් ඇති කීරීමට කටයුතු කල යුතු බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මේ වන විටත් මිරිස්,100% ක්ම හා අල 65%ක් හා ළුෑණු 65% මෙරටේ නිෂ්පාදනය කීරිමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන්නේය.

මෙරට මිරිස් අවශ්‍යතාවය මෙ.ටොන් 5000ක් බවද එය නිෂ්පාදනය කීරීමට අමු මිරිස් මෙ.ටොන් 20,000ක් අවශ්‍ය බවද දැනටමත් එම ප්‍රමාණය නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගෙන ඇති බවද මහින්දානන්ද අමාත්‍යවරයා කීවේය.එමෙන්ම මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා මහා පරිමාණ කිරි ගොවිපල පහක් ආරම්භ කීරිමට පෞද්ගලික අංශයේ ආයෝජකයින්ට අවස්ථාව ලබා දී ඇති බවද 2022 පෙබරවාරි වන විට කිරි ගවයින් ආනයනය කර මෙම ගොවිපලවල් ආරම්භ කළ හැකි බවද අමාත්‍යවරයා කීය.

. මෙම සාකචිඡාවට රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ හා පී.බී.හේරත් යන මහත්වරු හා එම අමාත්‍යාංශ ලේකම්වරු සමඟ ඉහළ නිලධාරින් පිරිසක්ද විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන් හා පෞද්ගලික ව්‍යවසහයකයින් පිරිසක්ද සම්බන්ධ වී සිටියහ.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕන මෛත්‍රිපාල! දැන් ආපහු ඇතුළෙ ඉඳන් කුමන්ත්‍රණ කරනවා! ඉන්න බැරි අයට යන්න පුළුවන්! රාජ්‍ය ඇමැති ශ්‍රීලනිපයට අවසන් නිවේදනය දෙයි! (VIDEO)

Next Post

සජිත් ආණමඩුවේ තවත් සජබ කාර්යාලයක් අරී! (PHOTOS)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.