Exclusive

ඝාතනයකට සැකපිට ඉහළ හමුදා ප්‍රධානියකුගේ ආරක්ෂක සෙබළෙක් අත්අඩංගුවට ගනී

තොටළග එල්ලේ කණ්ඩායමේ නායකයා ගේ ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී  ලුතිනන් කර්නල්වරයා ඊයේ පස්වරුවේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම සිද්ධියට සැකකාර ලුතිනන් කර්නල්වරයා සම්බන්ධ බවත් ඔහු  අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දෙන...

Read more
රට තවමත් අවදානමේ! තව රැල්ලක් නොඑන්න රජය වග බලා ගත යුතුයි! වෛද්‍ය සංගමය අනතුරු අඟවයි! (VIDEO)

කොවිඩ් – 19 වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසීය. යළි කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක්ද ඇති බව ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය. ඇය...

Read more
රන්ජන්ගෙන් එකක් ගැලවෙයි (VIDEO)

වසර 4ක බරපතළ වැඩ ඇතිව සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇත. ඊයේ දිනයේදී ඒ මහතාගේ සුවදුක් බැලීමට ගිය කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන්ට රන්ජන් රාමනායක...

Read more
විමල්ට මරික්කාර් ප්‍රශ්න පත්තරයක් දෙයි! උත්තරත් බලාපොරොත්තු වෙයි! (VIDEO)

යුගදනවි බලාගාරය අමෙරිකාවට ලබා දීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ප්‍රශ්න පත්තරයක් යොමු කළේය. එහිදී ප්‍රශ්න 5ක් අමාත්‍යවරයාට යොමු කළ මන්ත්‍රීවරයා ඒවාට පිළිතුරු බලාපොරොත්තු වන බවද සදහන් කර සිටියේය. එම...

Read more
පුදුම විදිහට පාඩුලු! ඉන්ධන මිල අද හෙටම නගී!

'අගෝස්තු 31 වන විටත් තෙල් සංස්ථාව බිලියන 70 ක් පාඩුයි එකපැත්තකින් ඩොලරයේ අගය ඉහළ ගිහිල්ලා තියෙනවා අනිත් එකේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දිගින් දිගටම ඉහළ යනවා අපි ජුනි මාසේ 11 වැනි දා මිල වැඩි කිරීමේ ඉඳලා ගත්තොත් සියයට 20 කට...

Read more
යාපනයේ කොල්ලො පස්දෙනෙක් කිනිසිත් එක්ක අත්තනගල්ලේ සමාගමකින් අල්ලයි!

සංවිධානාත්මක අපරාධ කල්ලියකට අයත් බව සැක කරන යාපනයේ තරුණයන්  පස්දෙනෙකු අත්තනගල්ල  ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් තුළදී තියුණු ආයුධ සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරුවන් සමඟ අඟල් හත සහ 8 ප්‍රමාණයේ දිගති කිනිසි හතරක්, මිනී ඔලුවක  සලකුණු සඳහන්...

Read more
පුදුමයි ඒත් ඇත්තයි! මේ වෙන්නේ මොකද්ද? (VIDEO)

වත්තල බෝපිටිය ශාන්ත නිකලස් දේවස්ථානයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ගැන නාවික හමුදා නිලධාරීන් පැමිණි සිදුකළ දැනුම්දීමක් පිළිබඳව ද මේ වනවිට සංවාදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. ඊයේ (29) ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ , දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බව සඳහන්...

Read more
ඩඩ්ලිලට ඕන විදිහට වී මිල වැඩි කරන්න බෑ -ඇමැති! ප්‍රධාන වී මෝල් හිමියන් කරපු වැඩේ හරි! ඒක ඉදිරිගාමී වීමක් -පොහොට්ටු මන්ත්‍රී! (VIDEO)

වී මිල තීන්දු කරන්නේ මහාපරිමාණ මෝල් හිමියන් විසින් නොව රජය විසින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. වී මිල සහ සහල් මිල ගණන් ඩඩ්ලි සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව කීය. කෙසේවෙතත්...

Read more
“දෝතින් කන්නයි, දෙක දෙක කන්නයි, අතට ජන්දෙ දුන්නේ… දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ…ඕ..ඕ…ඕ…”! 70-77 පෝලිම් යුගය ගැන පෝලිමේ ඉඳන් මාරසිංහ ලියපු මාර කතාව!

කාලය 1970 මැයි මාසයේ මුල් සතිය තරම්ය. ඒ මාසයේ විසිහත් වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ උච්චම ප්‍රචාරක සමයද එය වූවේය. පාලනය එක්සත් ජාතික පක්‍ෂයේ ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුවය. කොළපාට සහ නිල්පාට තොප්පි දාගත් නඩ දෙකක් පැමිණි ජිප් රථ දෙකක් රඹුක්කන නගරයේ බස්...

Read more
කළු ඉරිදාවට සහභාගි වෙන්න සජිත්ට කිසිම අයිතියක් නෑ: හකීම්-රිෂාඩ්ලට කොන්ද පණ නෑ

පසුගිය යහපාලන රජය යටතේ සිදුවූ වංචා හා දූෂණ පිලිබදව විධිමත් පරීක්ෂණ සිදු කරන ලෙස මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් අද (29) දින මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී ඉල්ලීමක් සිදු කෙරිණි. විශේෂයෙන්ම පසුගිය යහපාලන කාලයේදී ලබාදුන් මහාමාර්ග ඉදිකිරීමේ...

Read more
Page 2425 of 3445 1 2,424 2,425 2,426 3,445