• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිළිකාවත් එක්ක සතුටින් ජීවත් වූ චතූ මුණසිංහ ජීවිත ගමනට සමුදෙයි! කොරෝනාත් හැදිලා සුව වෙලා! (VIDEO)

October 11, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
පිළිකාවත් එක්ක සතුටින් ජීවත් වූ චතූ මුණසිංහ ජීවිත ගමනට සමුදෙයි! කොරෝනාත් හැදිලා සුව වෙලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පිළිකාවට එරෙහිව තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීම හරහා මෙරට ප්‍රසිද්ධියට පත්වූ තරුණ නිරූපන ශිල්පීනියක් වන උදාරි චතුරිකා මුණසිංහ අද සිය ජිවන ගමනට සමුදුන්නේය.

චතු මුණසිංහ ලෙස හඳුන්වනු ලබන ඇය මිට මාස කිහිපයකට පෙර යුටියුබ් නාලිකාවක් හරහා ඇයගේ කතාව ප්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත්තාය.

පිළිකා රෝගී තත්ත්වය හමුවේ මානසිකව බිඳ නොවැටී ජිවිතයට මුහුණදීම සම්බන්ධයෙන් ඇය මෙහිදී සාකච්ජා කළ අතර වර්ථමානයේ පිළිකා රෝගයෙන් පෙලෙන බොහෝ දෙනෙකුට එය ශක්තියක් විය.

වයස අවුරුදු 34 වූ ඇය අන් අයගේ මානසිකත්වය වර්ධනය කරන කථිකාචාර්යවරියක් වූ අතර පිළිකා රෝගය සහ ඔවුන්ගේ මානසික සුවතාවය සම්බන්ධයෙන් ඇය මෙහිදී බොහෝ දෙනා දැනුවත් කිරිමට කටයුතු කළාය.

පිළිකා රෝගයට ගොදුරුව සිටියදීම ඇය මිට මාස කිහිපයකට පෙර කොවිඩ් -19 වෛරසයට ගොදුරු වූ අතර පසුව ඉන් සුවය ලැබ තිබිණ.

ඉතා ධෛර්ය සම්පන්න තරුණියක් වූ ඇය අවසානයේදී පිළිකා රෝගය හේතුවෙන් ජිවන ගමනට සමුදෙන විට 34 හැවිරිදි වියේ පසුවූ අතර, දරු දෙදෙනෙකුගේ මවක් ද වුවාය.

Chathu, Hope you breathed your last just the way you wished. I'm humbled I was part of your final months, to tell your story & spread your strength to the world. May you never face similar death or disease in any of your births. Rest in Power Strong Sister pic.twitter.com/ACULgpd3C3

— Lahiru Mudalige (@LMudalige) October 11, 2021
SendShareShare
Previous Post

අපිට එන්න එපා කියලා අගමැති වෙන කණ්ඩායම් එක්ක සාකච්ජා කරලා! ඉතින් කොහොමද සටන නවත්වන්නේ! (VIDEO)

Next Post

හිටපු කොටි ලන්ඩනයේ රහස් සාකච්ජාවක! ඉන්දියාව අතහැර චීනයත් එක්ක සෙට් වී ලංකාවට බලපෑම් කරන්න තීන්දු කරලා!

MORE NEWS

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

Load More
පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper