රට මේ වනවිට පත්ව ඇති තත්ත්වයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද වගකිවයුතු බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පෙන්වා දුන්නේය.
පාස්කු ප්‍රහාරයද ඊට ඇතුළත් බව ඒ මහතා පෙන්වා දුන්නේය.
සිරිසේන මහතා මේ වනවිට ආණ්ඩුව ඇතුළේ සිට කකුලෙන් අදිමින් කුමන්ත්‍රණ කරන බවත්, එසේ නොකර ආණ්ඩුවෙන් අවශය මොහොතක ඉවත්ව යා හැකි බවත් ඒ මහතා කීය.










