• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරයා ආණ්ඩුවේ කැරලිකාර පක්ෂ දහයේ විරෝධය සතපහකට ගණන් අරන් නෑ!

October 11, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රට වහනවාද? සංචරණ සීමා දැඩි කරනවාද? තීන්දුව අද!
Share on WhatsAppShare on Facebook

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධව සාකච්ඡා කිරීමට අගමැතිවරයා හමුවීමෙන් පසු අවසාන තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති නමුත් තවමත් එම සාකච්ඡාව ලැබී නැතැයි ආණ්ඩුවේ සෙසු පක්ෂ නියෝජිතයෙක් පැවසීය.

මෙම සාකච්ඡාවේ වැදගත්කම දක්වමින් ජනාධිපතිවරයාට සිහි කැඳවීමක් කිරීමටත් හෙට යළිත් වරක් පක්ෂ නායකයින් රැස් වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටත් තීරණය කළ බව ඔහු කීවේය.

වරක් කල් දමා යළිත් වරක් ලබා දුන් අගමැතිවරයා හා සාකච්ඡාවේ දී අගමැතිවරයා ඉදිරියේ කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් වූ ගිවිසුම පිළිබඳව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් දීර්ඝ විස්තරයක් කළ බව වාර්තා විය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මාධ්‍යයට කීවේ මෙම පැහැදිලි කිරීමෙන් පසු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් ඇතුළු පිරිස වැඩිදුර මේ සම්බන්ධව ප්‍රශ්න කිරීමට හෝ විමසන්නට කටයුතු නොකළ බවත්, දැන් ඔවුන් වැරදි වැටහීම නිවැරදි කරගෙන ඇති බවත්ය.

එහෙත් මේ සම්බන්ධව ප්‍රකාශයක් කළ ආණ්ඩුවේ සෙසු පක්ෂ නියෝජිතයෙක් පැහැදිලි කළේ තමන් නිහඬව හිටියේ ඒ පරිසරය තුළ කිසිවක් පවසා වැඩක් නොවන බව වැටහුණු නිසා බවය.ඔවුන් ඒ අනුව අවසාන වශයෙන් ජනාධිපතිවරයා හමුවී මෙම ගිවිසුම ගැන පැහැදිලි කරගැනීමට තීරණය කර ඇත.

එහෙත් ජනාධිපතිවරයා මේ වනතුරුත් ආණ්ඩුවේ සෙසු පක්ෂ නායකයන්ට මෙම තීරණාත්මක සාකච්ඡාව ලබා දී නැත.

සෙසු පක්ෂ කියන්නේ මේ සාකච්ඡාව ලබා ගැනීමේ අරමුණ මේ ව්‍යසනකාරී තීන්දුව සම්බන්ධව මෙන්ම මින් ඉදිරියට මෙවැනි තත්වය ඇතිවුවහොත් ඒ සම්බන්ධව හැසිරෙන ආකාරය පිළිබඳවත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් යන්න පැහැදිලි කරගැනීම බව එම පක්ෂ නායකයෝ කියති.

දේශපාලනිකව තමන්ට අතිශය වැදගත්වන මේ හමුව සම්බන්ධව ජනාධිපතිවරයාට යළි සිහි කැඳවීමේ ලිපියක් යවන බවත්, හෙට යළි පක්ෂ නායකයින් එක් වී විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් ආණ්ඩුවේ සෙසු පක්ෂවල ප්‍රධාන නියෝජිතයෙක් කීවේය.

කෙසේ වෙතත් පොදුජන පෙමුණේ ලේකම් නීතිඥ කාරියවසම් මෙවැනි අවස්ථාවල දී සුලු පක්ෂවල විරෝධය සැලකිය යුතු නැති බවත් ඊට විරෝධවන කුහකයින් නොසලකා ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් මාධ්‍යයට කියා තිබිණි.

SendShareShare
Previous Post

හිටපු කොටි ලන්ඩනයේ රහස් සාකච්ජාවක! ඉන්දියාව අතහැර චීනයත් එක්ක සෙට් වී ලංකාවට බලපෑම් කරන්න තීන්දු කරලා!

Next Post

මේ අවුරුදු 3 තීරණාත්මකයි! විමල් යළි ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරයි!

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.