Exclusive

කොළඹ මහාධිකරණයට අමෙරිකාව ආධාර එවයි!

අධිකරණ අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ ආධාර යටතේ කොළඹ මහාධිකරණය සදහා අවශ්‍යව තිබූ ශ්‍රව්‍ය හා දෘශ්‍ය උපකරණ තොගයක් පිරිනැමූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සීටී. පරිත්‍යාග කළ මෙම ශ්‍රව්‍ය හා දෘෂ්‍ය උපකරණය මඟින්  කොවිඩ්...

Read more
මේ අවුරුද්දේ පළාත් සභා නෑ!

මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍ය වන බව මැතිවරණ කොමිෂන්  සභාවේ  මතය යැයි  එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේදී  ඊයේ (30) පැවැසීය. මේ අතර මැතිවරණ විනිශ්චයාධිකරණයක් අලුතින් පිහිටුවිය යුතු  බවට ...

Read more
කොරෝනා එන්නත ගන්න ආණ්ඩුව ලෝක බැංකුවෙන් බිලියන 10ක ණයක් ඉල්ලයි

ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අද සිය අනුමැතිය ලබා දී තිබේ. මෙම ණය මුදල කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට අදාල සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දෙන බව පැවසේ. ඒ හරහා විවිධ දිස්ත‍්‍රික්ක තුළ ජීවත්වන...

Read more
සාකච්ජා පැවැත්වී දින 10යි! ඉන්දීය විදේශ ලේකම් හදිසියේ ලංකාවට!

ඉන්දියාවේ විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්රිංග්ලා මහතා නිල සංචාරයක් සඳහා පැමිණෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව ඔක්තෝබර් 02 වැනි දින ලංකාවට පැමිණෙන...

Read more
මිල පාලනය කරන්න හදිසි නීතිය දානවා! ඊට පස්සේ ගැසට් එක රිවස් කරනවා! දැන් මුදලාලිලා මිල තීන්දු කරනවා! (VIDEO)

ආණ්ඩුව සහල් මිල පාලනය කිරීම සදහා ගැසට් ගසා හදිසි නීතිය දැමූ නමුත් මේ වනවිට ගැසට් ඉවත් කොට හාල් මුදලාලිලා මිල පාලනය කරන තැනට ආණ්ඩුව පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය. ඒ මහතා පෙන්වා...

Read more
බිලියන 800ක් අච්චු ගැසූ බව කබ්රාල් පිළිගනී!

සර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික ආර්ථික සැලසුම අද (01) එළිදැක්වුණි. ඒ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ, ඊළඟ මාස 6...

Read more
තේ 40%කින් පහළට! රබර් ඉවරෙටම ඉවරයි! වහාම බුද්ධිමත් තීන්දුවක් ගන්න!

රසායනික පොහොර සහ කෘෂිරසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමත්, ඊට විකල්ප ලෙස සුදුසු පොහොර වර්ග සපයා ගැනීමට නොහැකි වීමත් යන කාරණා මත තේ කර්මාන්තය සහ රබර් කර්මාන්තය දැවැන්ත අභියෝගයකට මුහුණ දී ඇති බැවින්, ආර්ථිකය රැක ගැනීම සදහා සංවේදී තීරණයක් ගන්නා ලෙස,...

Read more
කබ්රාල් ඉදිරි මාස 6ට ආණ්ඩුවට ආර්ථික සැලැස්මක් හදයි!

ඉදිරි මාස හය ඉලක්ක කරගනිමින් මෙරට ඉදිරි ආර්ථික සැලැස්ම ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අද (01) ප්‍රකාශයට පත්කළේය. සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය සහතික කිරීම සඳහා මෙම සැලැස්ම ඉදිරිපත් කෙරේ.

Read more
ගිනි ගත්තාද-ගිනි තිබ්බාද? ඇල්ටෙයාර් ගින්න ගැන බරපතළ සැකයක්! (PHOTOS)

ශ්‍රී ලංකාවේ උසම කුළුණු නිවාස සංකීර්ණය වන ඇල්ටෙයාර් කලම්බෝ හි සංවර්ධකයින් වන ඉන්ඩෝසන් ඩිවලොපර්ස් (පුද්ගලික) සමාගම විසින් මෑතකදී ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න සැක සහිත බවට සැක කරමින් පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ. නම හෙළි කිරීමට අකමැති වූ සමාගමේ ආරංචි මාර්ග...

Read more
විශ්වවිද්‍යාල වැහුවත් පාසල් වහන්නේ නෑ

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් ලබන 18 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි. එදිනට පාසල් විවෘත කිරීමට අවශ්‍ය පහසුකම් සකස් කරන ලෙස සියලු පළාත් අධ්‍යාපන කාර්යාල වෙත දැනුම්දී ඇති බව ආණ්ඩුකාරවරයා...

Read more
Page 2423 of 3447 1 2,422 2,423 2,424 3,447