ශ්රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අද සිය අනුමැතිය ලබා දී තිබේ.
මෙම ණය මුදල කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට අදාල සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දෙන බව පැවසේ.
ඒ හරහා විවිධ දිස්ත‍්‍රික්ක තුළ ජීවත්වන අයත් ග‍්‍රාමීය ප‍්‍රජාවට ඇතුළත් මිලියන 16 කට පමණ ප‍්‍රතිලාභ හිමිවන බව වාර්තා වේ.