කොටින්ට සෙට් වී සුමන්තිරන්ට ගේමක් ගහන්න ගිහින් එළියට ආ කව්ද මේ ගණේමුල්ලේ සංජීව EXCLUSIVE

යුද්ධය නිමාවීමෙන් පසු සීසීකඩ විසිරී ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විවිධ වෙස් ගෙන කලඑළි බැස්සේය. ඒ අය අතර පාතාලයේ වෙස්ගත් එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින් නැත්තේම නැත. එසේ පාතාලයේ වෙස්ගත් එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින් පිරිසක් කොටුකර ගන්නට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්වන්නේ 2019 වසරේදීය. ඒ රාජ්‍ය...

Read more
පොලිසිය ඇතුළේ ‘මොසාඩ්’ ගේමක්: පොලිස්පති පුටුව  පෙරළෙයිද? CID SPECIAL

වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න එම තනතුරට පත්වන්නේ පොලීසියේ බහුතරයක් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය ඇතිවය. ඒ පොලීසිය තුළ යම් වෙනසක් ඔහු විසින් කරනු ඇතැයි කියාය. එදා ඔහු පොලිස්පති ධුරයට පත්වන විට ඔහුගේ කකුලෙන් ඇදි පිරිසක්ද සිටියහ. ඒ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිප...

Read more
පහර දී ලොරි ඩ්‍රයිවර්ගේ ඇඟ උඩට පනිද්දී මහරගම කොස්තාපල් සිට ඇත්තේ අවසිහියෙන්!!! EXCLUSIVE

රිය අනතුරක් සම්බන්ධයෙන් උරණ වී දොනෝදහක් බලා සිටියදී පුද්ගලයෙක් උස්සා පොළොවේ ගසා ඔහුගේ ඇඟ මතට පැන පහරදෙන රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙක් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කථාබහක් ඇති වන්නේ ඉකුත් සතියේදීය. එම පහරදීම සමාජ මාධ්‍ය උපහාසයට ලක්කරන්නට වූයේ පොලීසිය නිරුවත් කරමිනි. මේ...

Read more
කිත්සිරි මරා ඩුබායි පැන්න කෙසෙල්වත්තේ දිනුක මැරුණද-මැරුවද? EXCLUSIVE

කොළඹ හොල්ලාගෙන සිටි තවත් පාතාලයේ අපරාධකරුවෙක් අභිරහස් ලෙස ඉකුත් සතියේදී මරුමුවට පත්විය. ඔහු කෙසෙල්වත්තේ දිනුක ලෙස පාතාලයේ කුප්‍රකට කල්ලි නායකයාය. කොළඹ මත්කුඩු බෙදා හැරීමේ ජාලයේ ඉහළම පුරුකක් වන ඔහුගේ නම ඉදිරියේ ලියැවී ඇති පළමු මිනිස් ඝාතනය වන්නේ කිත්සිරි රාජපක්ෂ ඝාතනයයි....

Read more
මාවක් ඔයෙන් මතුවූ අංගොඩ ලොක්කාගේ වෙඩික්කරුගේ සිරුරේ අභිරහස පොලිසිය විසදූ හැටි EXCLUSIVE

හොරණ දඹර ප්‍රදේශයෙන් ගලා බසින මාවක් ඔයේ යතුරු පැදියක ගැටගසා ජලයේ ගිල්වා තිබුණු මිනිස් සිරුර සම්බන්ධයෙන් වූ සියලුම අභිරහස් මේ වන විට හොරණ පොලීසියේ නිලධාරීන් විසඳා හමාරය. ඒ යුද්ධ හමුදාවේ ඉහළ නිලධාරියෙකුගේ ආරක්ෂක වළල්ලේ සේවයේ නිරතව සිටි කමාන්ඩෝ බළකායේ භටයෙක්ද...

Read more
බුත්තල SI කරේ දාගෙන ගිය රහස් මල්ල සොයාගනී: තරුණියගේ හිසට වෙච්ච දේ

ගුණසිංහපුර බස් නැවතුම් පොළ ආසන්නයේ දමාගොස් තිබුණු ගමන් මල්ලකින් හමුවූ හිස නොමැති කාන්තා මළ සිරුර ගෙවී ගිය සතියේ මුළු රටේම අවධානයට ලක්වුණු බිහිසුණු අපරාධයකි. රටේ ප්‍රධාන මාධ්‍ය සියල්ලන්ගේත්, සමාජ මාධ්‍ය ජාලාවලත් දැඩිව කථාබහකට ලක්වුණු එම මළ සිරුර හමුවන්නේ පසුගිය 01...

Read more
පානදුරේ මහදවල් මිනීමැරූ දෙන්නම පොලිසියේ ඇස් වසා රටින් පනී: එකෙක් කටුනායකින්: අනෙකා බෝට්ටුවෙන් EXCLUSIVE

පානදුරේදී මහා දවාලයේ ධිවර කාර්මිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම මෑතකදී මෙරට සිදුවුණු පාතාලයේ බිහිසුණු අපරාධයක් ලෙස සැලකිය හැකිය. බියක් සැකක් නොමැතිව මහා දවාලයේ ධිවර කාර්මිකයාට වෙඩි තබා ටී 56 ගිනි අවියද රැගෙන ඔවුන් පළායන්නේ නීතියට පවා යම් අභියෝගයක් කරමිනි. පොලීසිය...

Read more
සුදු හිමිගේ අභිරහස් මරණින් පසු රත්ගම තවත් අභිරහස් ඝාතන දෙකක්!! CID SPECIAL

රත්ගම පොල්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අභිරහස් මරණය සිදුව මේ වන විට සැලකිය යුතු කාලයක් ගතවී හමාරය. එහෙත් එම මරණය ඝාතනයක්ද සියදිවි හානිකර ගැනීමක්ද එසේත් නැතිනම් වෙනත් සංසිද්ධියකින් සිදුවූවක්දැයි මෙතෙක් පැහැදිලිව හෙළිවී නැත. මෙම ඝාතනය...

Read more
ගුණා-පුතා-ආරක්ෂකයා-බුම්මා: ඉන්දියාවෙන් ආ අලුත්ම ජායාරූප EXCLUSIVE

මෙරට සිදුවූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධවලට සම්බන්ධ බොහෝ අපරාධකරුවන් සිටින්නේ රටින් පළාගොස් වෙනත් රටවල්වල සැඟවීය. ඒ අයගෙන් 129කට මේ වන විටත් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇත්තේ දුටු තැන අත්අඩංගුවට ගැනීමටය. එම අපරාධකරුවන් 129 දෙනා අතර වැඩි දෙනෙක්...

Read more
හිරේ ඇතුළෙ ඉඳන් ‘කොණ්ඩ රංජි’ ගහපු කෝටි 60ක කුඩු ගේමක් මීගමුවෙන් අල්ලගනී (PHOTOS)

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල හිඟුලේ පිහිටි බුද්ධ ප්‍රතිමාවේ වීදුරුවට ඉකුත් 28 වෙනිදා රාත්‍රියේ සිදුවූ හානියත් සමග ආරක්ෂක අංශ කැළඹිමකට ලක් වන්නේ එය අන්තවාදී ක්‍රීයාවක පෙර නිමිත්තක්දැයි ඇතිවූ සැකයක් මතය. එම සැකය වඩාත් තීව්‍රවන්නේ ඊට දින හයකට පෙර මාවනැල්ල...

Read more
Page 2 of 7 1 2 3 7

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

අපි ඡන්දෙට කිසිම බලපෑමක් කරන්නේ නෑ! ඡන්දෙ කල් දාන්න කියලා කිසිම නිර්දේශයක් නිකුත් කරලත් නෑ! මූල්‍ය අරමුදලෙන් විශේෂ ප්‍රකාශයක්!

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් සිදු නොකරන බවත්, පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බවත්,ජාත්‍යන්තර...

Read more