හිරේ ඇතුළෙ ඉඳන් ‘කොණ්ඩ රංජි’ ගහපු කෝටි 60ක කුඩු ගේමක් මීගමුවෙන් අල්ලගනී (PHOTOS)

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල හිඟුලේ පිහිටි බුද්ධ ප්‍රතිමාවේ වීදුරුවට ඉකුත් 28 වෙනිදා රාත්‍රියේ සිදුවූ හානියත් සමග ආරක්ෂක අංශ කැළඹිමකට ලක් වන්නේ එය අන්තවාදී ක්‍රීයාවක පෙර නිමිත්තක්දැයි ඇතිවූ සැකයක් මතය. එම සැකය වඩාත් තීව්‍රවන්නේ ඊට දින හයකට පෙර මාවනැල්ල...

Read more
අල්ලපු කුඩු කෝ: දැන් කුඩු නැද්ද: කළ මෙහෙයුම් බොරුද: ඊළග මෙහෙයුම මොකද්ද? EXCLUSIVE

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ ප්‍රකාශය යථාවත් කිරීම සදහා පොලීසිය දැවැන්ත මෙහෙයුමක් දියත්කරන්නේ මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිවය. බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් සිදුවුණු එම පොලිස් මෙහෙයුම්වලට මත්කුඩු ජාවාරම් කරුවන් යැයි සඳහන් පුද්ගලයින් දහ පහළොස් දෙනෙක් දිනකට කොටු කර ගැනීමට...

Read more
හැංගිලා ඉඳන් කුඩු මාෆියාවේ ඔළු කුඩු කරන කව්ද මේ පොලිසියේ සාමන්ත CID SPECIAL

මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් සමග මත්කුඩු ජාවාරමේ නිරතව සිටි නිලධාරීක් පිරිසක් හේතුකොටගෙන කඩා වැටුණු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නැවත ගොඩ ගැනීමේ කටයුත්ත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවරන්නේ නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර යන නිලධාරීන්ටය. මේ අතර සිටින සාමන්ත...

Read more
සුරා බදු එක ඇල්ලූ කුඩු ලී කුඩු කරපු ගේම පිටුපස පොලිසියත් සිටියාද? CID SPECIAL

මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන් තත්ත්වයේ උණුසුම තවමත් පහව ගොස් නැත. ඒ එම නොසන්සුන් තත්ත්වයෙන් මිය ගිය රැඳවූවන් පහරදීම්වලින් එසේ මරණයට පත්ව ඇතැයි වගකිව යුත්තෝ සඳහන් කළද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් එම ප්‍රකාශ මේ වන විට ශූන්‍ය වෙමින් ඇති බැවිනි. මෙම සටහන...

Read more
හිරගෙදර කඩපු බොසාගේ පැටිකිරිය CID SPECIAL

මහර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන් තත්ත්වයට බන්ධනාගාරයේ අධික සිරකරු ඝනත්වය මුල්වූ බව අධිකරණ ඇමති අලි සබි්‍ර විසින් පත්කළ කමිටුව විසින් සිය අතුරු වාර්තාව මගින් අවධාරණය කළත් ඒ සම්බන්ධයෙන් ගැඹුරින් විමර්ශනයක් පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නම් පෙනී ගොස් ඇත්තේ මෙම නොසන්සුන්...

Read more
කල්පිටියේදී මධුරංග කොටුවෙයි: ධර්මෙ ඩුබායිවලදී අල්ලයි: මහර ප්‍රහාරයේ ඇත්ත කතාව EXCLUSIVE -CID SPECIAL

ජාත්‍යන්තරය ඉදිරියේ අපේ රටට කළු පැල්ලමක් එක්කළා වූ වැලිකඩ බන්ධනාගාර කැරැල්ලට හරියටම වසර 08ක් ගෙවී ගියේ ඉකුත් නොවැම්බර් 09 වෙනිදාය. එදා ඒ කැරැල්ලෙන් බන්ධනාගාර රැඳවූවන් 27 දෙනෙක් ඝාතනය විය. බොහෝ දෙනෙක් ඝාතනය වන්නේ පළායාමට ගොස් ආරක්ෂක අංශ සමග වෙඩි හුවමාරුවේදීය....

Read more
කුමන්ත්‍රණ-බෙලි කැපිලි-කොරෝනා මැද පොලිස්පති පුටුවට ගිය CD: ඊළග පොලිස්පති දේශබන්ධුද-නිලන්තද-ලලිත්ද? CID SPECIAL

අපි කියපු කතාව හරියටම හරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ විමර්ශන නිලධාරීන් 19 දෙනෙකුට හදිසියේම ලබාදුන් ස්ථාන මාරුවීම කැබිනට් සංශෝධනයක් දක්වා උඩු දුවන බව මෙම තීරුවෙන් ඉකුත් සතියේදී හෙළිකළාක් මෙන් මේ වන විට එම සංශෝධනය සිදුව හමාරය. ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශය...

Read more
CID ටීම් එකම මාරු කළේ ඉඩම් ගනුදෙනුවක් හොයපු නිසාද? (CID SPECIAL)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර විස්සකට වැඩි කාලයක් සේවයේ නිරතව සිටි අපරාධ විමර්ශනයන් සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති නිලධාරීන් 19 දෙනෙකුට වැඩ බලන පොලිස්පතිවරයා විසින් හදිසියේම සාමාන්‍ය පොලිස් රාජකාරි කටයුතු සදහා ස්ථාන මාරුවීම් ලබාදෙන්නේ “ඔබගේ සේවය තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනවශ්‍යයි“ යනුවෙන්...

Read more
එන්න එන්න භයානක ‘පොලිස් පොකුර’ මැද්දේ එන අලුත් පොලිස්පති

මෙරට ජන ජීවිතය මේ වන විටත් කොවිඞ් 19 වෛරසය ගිල ගනිමින් තිබේ. සෞඛ්‍ය අංශ ප්‍රමුඛ රජය වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොගන්නා වෙහෙසක් නොමැති තරම්ය. රටේ ජනතාව කොවිඞ් වසංගතයෙන් බේරා ගැනීමට නොපෙනන බලවේගයන්ගේත්, විශ්වාසයන්ගේත් පිහිට පැතීමට පවා රජයේ මැති ඇමතිවරු මුල්වී...

Read more
පොලිස් කොමිසම අභාවයට යයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය හේතුවෙන් ජාතික පොලිස් කොමිසම පත්ව ඇත්තේ නාමික කොමිසමක් බවටය. පසුගිය 28 වෙනිදා රැස්වූ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් අතර කථාබහට ලක්ව ඇත්තේ මෙතෙක් කොමිසමට පැවරී තිබුණු පොලිස්පතිවරයා හැරුණු කොට පොලීසියේ සියලුම නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම්, උසස්...

Read more
Page 3 of 7 1 2 3 4 7