පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නේ යුද හමුදාව විසිනි. ඒ ඉකුත් 28 වැනිදාය. පැය කිහිපයක් තුළ ඔහුව භාරදෙන්නේ යාපනයේ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාස ඒකකයටය. ඒත් එක්කම හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙක් තමන්ට හිතවත් මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යෙව්දීන් කිහිප දෙනෙක් අමතමින් සඳහන්...
Read moreමහින්ද රාපක්ෂ ආණ්ඩුව පැවැති සමයේදී සිදුවුණු බිහිසුණු මිනිස් ඝාතන සහ පැහැර ගැනීම් රැසකට වගකිවයුත්තා වූයේ ගෝඨාභය රාජපක්ෂය. සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තතෘවරයාව සිටි ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයේ සිට මාධ්‍යවේ්දී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම දක්වාම කියැවෙන්නේ ගෝඨාභයගේ නමය. මහින්ද ආණ්ඩුව සමයේදී සිදුවූ මෙම...
Read moreවාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.