• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙට රට ඇරියාම මේවා පුලුවන්! මේවා නම් කරන්නම බෑ!

September 30, 2021
in CID, Exclusive
Reading Time: 8 mins read
A A
ඒකරාශී වෙන්න එපා: ඉදිරි සති 2 අතිශය තීරණාත්මකයි!
Share on WhatsAppShare on Facebook

සීමාවන් සහිතව හෙට (01) අලුයම 4 සිට රට විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

  • අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් හැර අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා අන්තර් පළාත් සංචරණ සීමා අඛණ්ඩව පවත්වාගෙන යාම.
  • අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සඳහා දිනපතා රාත්‍රී 10 සිට පසුදා උදෑසන 04 දක්වා අවසර නොමැත. 
  • පොදු ප්‍රවාහන සේවාවල මගින් ගෙනයා හැක්කේ ආසන ධාරිතාවට පමණි.
  • පොදු ප්‍රවාහන සේවාවන්හි වායුසමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු අතර වීදුරු විවෘත කර තැබිය යුතුය.
  • සැම විටම මුඛ ආවරණයක් පැළඳ සිටිය යුතුය. 
  • රැකියා ස්ථානවලට කැඳවන සේවකයින් ගණන සැමවිට සීමා කළ යුතු අතර හැකි සෑමවිටම නිවසේ සිට සේවය කිරීමට දිරිමත් කළ යුතුය.
  • ගෙන්වා ගතයුතු සේවකයින් ගණන ආයතන ප්‍රධානියා විසින් තීරණය කළ යුතුය.
  • නැවත දැනුම් දෙනතුරු කිසිදු මහජන රැස්වීමක් පැවැත්වීමට අවසර නොමැත.

එම මාර්ගෝපදේශ 2021.10.01 සිට 2021.10.31 දක්වා අවසරලත් පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය ලෙසින් සඳහන් වේ.

ඒ අනුව ඔක්තෝබර් 01 සිට 15 වන දා දක්වා ද ඔක්තෝබර් 16 සිට 31 වන දා දක්වා ද එම මාර්ගෝපදේශ දක්වා තිබේ.

ඔක්තෝබර් 01 සිට 15 දක්වා මාර්ගෝපදේශ

  • උත්සව, සාද, එක්රැස්වීම්වලට අවසර නැත.
  • අවන්හල් විවෘත කිරීමට අවසර නැත.
  • සිනමා ශාලා වසා ඇත.
  • ප්‍රදර්ශන හා සම්මේලන සඳහා අවසර නැත.
  • කෘෂිකර්මාන්තයට අවසර ලබාදී ඇත.
  • බාබර් සහ රූපලාවණ්‍යාගාර සඳහා වේලාවක් වෙන්කර ගෙන පැමිණිය හැකිය.
  • සිසුන් 200ට අඩු පාසල් විවෘත කළ හැකිය.
  • දිවාසුරැකුම් මධ්‍යස්ථාන විවෘතයි.
  • පෙර පාසල්වලට පැමිණෙන ළමුන් ගණනින් 50% ධාරිතාවයෙන් ක්‍රියාත්මක විය හැකිය.
  • විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව ආරම්භ කළ හැකිය.
  • ඇවිදින මංතීරු, වෙරළ තීර විවෘතයි.
  • මංගල උත්සව, විවාහය ලියාපදිංචි කිරීම 10දෙනෙකුගේ සහභාගීත්වයෙන් කළ හැකිය.
  • අවමංගල්‍ය උත්සව සඳහා ඕනෑම වෙලාවක සිටිය හැක්කේ පුද්ගලයින් 10ක් පමණි.
  • පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නැත.
  • කර්මාන්ත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රියාත්මක විය හැකිය.
  • විභාග ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව ක්‍රියාත්මක විය හැකිය.
  • උපකාරක පන්ති පැවැත්වීමට අවසර නැත.
SendShareShare
Previous Post

පැය ගාණක් රහස් පොලිසියේ හිටපු මනූෂ එළියට ඇවිල්ලත් හොරු ගැන හොරුන්ගේ සබධතා ගැන බය නැතිව කියයි! (VIDEO)

Next Post

කොරෝනා මරණ 13,000ට ළංවෙයි!

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.