මැලිබන් සමාගම යනු දශක හතක් පුරා ලාංකීය පාරිභෝගික ජනතාව වෙත, ගුණාත්මක නිෂ්පාදන ලබාදීම තුළින් ඉමහත් කීර්තියක් අත්කර ගැනීමට සමත් වූ ආයතනයකි. 1954 වසරේදී මැලිබන් සමාගමේ නිර්මාතෘ ඒ.ජී. හින්නි අප්පුහාමි මහතාගේ දැක්ම ඔස්සේ, ගුණාත්මක බව සිය දර්ශනය කරගත් මැලිබන් ආයතනය, එම...
Read moreශ්‍රී ලාංකීය ත්‍රිරෝද රථ හිමියන්ගේ විශ්වසනීයම ලීසිං සහකරු ලෙස මේ වන විට මුල් තැන පසුවන ඇසට්ලයින් ලීසිං පසුගියදා තවත් සුවිශේෂ දීමනාවක් හඳුන්වා දුන්නේය. මෙම නව දීමනාවට අනුව ලියාපදිංචි ත්‍රිරෝද රථයකට ලීසිං පහසුකම් ලබා ගන්නා පාරිභෝගිකයන්ට නොමිලේ ෆුල් සර්විස් 03ක් හිමිවන...
Read moreසීමාවාසික වෛද්‍යවරුන් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වාර්ෂිකව සංවිධාන කරන යහපත් ‘සීමාවාසික වෛද්‍යවරයා (Good Intern)’ වැඩසටහන මෙවරත් ඔක්තෝබර් මස 02 සහ 03 යන දිනයන්හිදී සාර්ථකව පැවැත්විණි.සීමාවාසික වෛද්‍යවරුන්ගේ සන්නිවේදනය ඇතුළු මෘදු කුසලතාවන් වර්ධනය කරමින්, වඩාත් ගුණාත්මක වෛද්‍ය වෘත්තිකයන් බිහිකිරීම අරමුණු කරගත්...
Read moreක්‍රිකට් තරම් මේ රටේ ජනතාවගේ හදවතට සමීප වුණු ක්‍රීඩාවක් තවත් නැති තරම්ය. 1996දී ICC ලෝක කුසලානය දිනාගැනීමත් සමගම මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු විණි. එම ජයග්‍රහණයත් සමගම මේ රටේ ක්‍රීඩා ලෝලීන් තුළ ක්‍රිකට් ගැන තිබුණු ඇල්ම සහ ආකර්ෂණය...
Read moreදරුවන් යනු ජවයෙන් සපිරි, නිතර කෙළිදෙළෙන් කාලය ගතකිරීමට කැමැති පිරිසකි. එහෙත් පවතින COVID-19 තත්ත්වය නිසා දරුවන්ට බොහෝ දුරට නිවෙස්වලටම වී කාලය ගතකිරීමට සිදුවී තිබේ. මෙවැනි තත්ත්වයක් හමුවේ ඔවුන්ගේ සිත්වලට සතුට ගෙනදීමේ අරමුණින් SLT-MOBITEL මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් සුවිශේෂ ඔන්ලයින්...
Read moreඋඩිස්පත්තුව ප්‍රදේශයේ ජනතාවට අතිනවීන බැංකු පහසුකම් සමීප කිරීමේ අරමුණින් මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් (Self Banking unit) පසුගියදා මැදදුම්බර ප්‍රාදේශීය සභා පොළ ගොඩනැගිල්ලේදී විවෘත කෙරිණි.මෙම ස්වයං බැංකුකරණ ඒකකය, (Self Banking unit) ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) මුදල් තැන්පතු යන්ත්‍රයකින් (CDM) සමන්විතය....
Read moreජෙනරේෂන් නෙක්ස්ට් කමියුනිකේෂන්ස් ශ්‍රී ලංකා (Genxt Sri Lanka) විසින් 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් Apple සන්නාමයේ දුරකතන සහ අනෙකුත් නිෂ්පාදන සඳහා Authorized Apple Distributor ලෙස පැවැති හවුල්කාරීත්වය අලුත් කර ඇත. Genxt ශ්‍රී ලංකා සමාගම රටවල් හතක Apple සන්නාමයේ...
Read moreහේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමයක් වන දීවා, ශ්‍රී ලංකාවේ රෙදි සේදීමේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් කැපවූ විශිෂ්ට සන්නාමයක් ලෙස දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියයි. දේශීය සන්නාමයක් ලෙස 2003 වසරේ සමාරම්භය සනිටුහන් කළ දීවා, පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම ඒකායන අරමුණ...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රධාන බලශක්ති ප්‍රභවයක් වන LP ගෑස් ක්ෂේත්‍රය මේ වන විට ඉතාමත් අභියෝගාත්මක ප්‍රශ්නවලට මුහුණ දෙන බව කවුරුත් දන්නා අතර එම ක්ෂේත්‍රය විශාල වශයෙන් අඩපණ වීමට හේතූ රෑසක් බලපා ඇත. ලාංකීය LP ගෑස් ක්ෂේත්‍රය ආයතන 2ක් මඟින් ක්‍රියාත්මක වෙයි....
Read moreඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට අනුකූල වන මෙරට තිබෙන එකම වාණිජමය මෙහෙයුම් සහතිකකරණ අධිකාරිය වන ලංකා ක්ලියර් ආයතනය මෙහෙයවන Lankasign භාවිත කරන ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් ඩිජිටල් ආකාරයෙන් අස්සන් කළ ලේඛන පිළිගන්නා බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර තිබේ.මේ අනුව, ඩිජිටල් අස්සන් පිළිගැනීමේ පළමු පියවර...
Read moreනාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.