• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකාවේ LP ගෑස් ක්ෂේත්‍රය කොයිබටද?

October 19, 2021
in Business
Reading Time: 1 min read
A A
ශ්‍රී ලංකාවේ LP ගෑස් ක්ෂේත්‍රය කොයිබටද?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලශක්ති ප්‍රභවයක් වන LP ගෑස් ක්ෂේත්‍රය මේ වන විට ඉතාමත් අභියෝගාත්මක ප්‍රශ්නවලට මුහුණ දෙන බව කවුරුත් දන්නා අතර එම ක්ෂේත්‍රය විශාල වශයෙන් අඩපණ වීමට හේතූ රෑසක් බලපා ඇත.

ලාංකීය LP ගෑස් ක්ෂේත්‍රය ආයතන 2ක් මඟින් ක්‍රියාත්මක වෙයි. ගෑස් භාවිතය පිළිබඳ වසර 150කට වඩා වැඩිවූ අභිමානවත් උරුමයක් තිබෙන ශ්‍රී ලංකාවේ ජාතික LP ගෑස් සැපයුම්කරු ලිට්රෝ ගෑස් සමාගම ලෙස සැලකේ.

2010 වසරේ රජය සතුවූ ලිට්රෝ ගෑස් සමාගම අද වනවිට 80%ක වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියමින් ගෘහස්ථ සහ කර්මාන්ත යන අංශ දෙකෙහිම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වී ඇත. ලිට්රෝ ගෑස් සමාගම 220ක කාර්ය මණ්ඩලයක් සමඟ කාර්යක්ෂම සහ විධිමත් ලෙස මෙහෙයුම් කළමනාකරණය කරමින් වසරකට රුපියල් බිලියන 47ක ආදායමක් රටට ලබා දෙයි.

මීට අමතරව බෙදාහරින්නන් 42ක් හරහා පුද්ගලයින් 2,000කට අධික පිරිසකට ඍජු රැකියා අවස්ථා ලබාදී තිබෙන අතර අලෙවි නියෝජිතයන් 14,000ක ජාලයක් සමාගම විසින් බල ගන්වනු ලබයි. තවද 1500ක් වූ ලිට්රෝ ගෑස් බෙදාහැරීමේ ජාලය තුළින් වක්‍රව රැකියා අවස්ථාද හිමි කරදී තිබේ.

Laugfs ගෑස් සමාගම මීට වසර 20කට පෙර වාහන සඳහා ගෑස් සැපයීම මුල්කරගෙන ආරම්භවූ අතර පසුව LP ගෑස් ක්ෂේත්‍රයට පිවිසී ඇත.

අද වන විට අධික ණය බරකින් යුත් මෙම සමාගමට හම්බන්තොට විශාල LPG ගබඩා පහසුකම් මෙන්ම නැව් සතුව වුවද ඒ සඳහා විදේශීය ආයෝජනය ලබා ගැනීමට නොහැකි වනුයේ ජාත්‍යන්තර ආයෝජන වටිනාකමක් නොමැති නිසාය. LP ගෑස් ක්ෂේත්‍රය රෑකගැනීම උදෙසා රජය ඉදිරිපත් කර තිබෙන යෝජිත සැලැස්මට අනුව Laugfs සමාගමට වැඩි ප්‍රතිලාභ ලබාදී තිබෙන බැවින් එම ක්ෂේත්‍රය දැඩි අභියෝගාත්මක ප්‍රශ්නවලට මුහුණ දෙයි.

SendShareShare
Previous Post

සුද්දගෙ කාලෙ බඩු මිල…

Next Post

ලංකාව හිර කරන ජිනීවා කාර්යාලය ඇරෙයි! UN එකෙන් මහා සල්ලියක් වෙන් කරයි! ආණ්ඩුව ගහපු ගේම ආපිට කැරකෙයි!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.