නෙස්ලේ ලංකා සමාගමේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස 2021 ඔක්තෝබර් 01 වැනිදා සිට ජේසන් ඇවන්සෙන්‍යා මහතා පත්කර තිබේ.ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නෙස්ලේ සමාගම් භාරව කටයුතු කරනු ඇත. නෙස්ලේ ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස එතෙක් කටයුතු කළ ෆැබ්රිස් කැවලින් මහතා...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම eSport Formula One ශූරතාවේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේය. Simulated racing video game වර්ගයේ ක්‍රීඩාවක් වන Assetto Corsa ක්‍රීඩාවේ ධාවන තරග වට අටක් මෙම ශූරතාවට ඇතුළත්...
Read moreතවත් මානව සම්පත් ජයග්‍රහණයක් අත්පත් කරගනිමින් AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ‘Best Workplace for Millennials’ - සහශ්‍රකයන් හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස නොබෝදා Great Place to Work® ආයතනය වෙතින් ඇගැයුමට ලක්විය.මෙසේ සම්මානයට පාත්‍රවීම සමාගමේ පවතින විවිධත්වය සහ ප්‍රගතිශීලී සංස්කෘතිය...
Read moreLanka Clear ආයතනය ඔවුන්ගේ අන්තර් බැංකු US Dollar Online payment system (USD On-Line) සහ US Dollar Draft on-line Image Transfer System (UITS) යන සේවාවන් සඳහා පියවීම් බැංකුව ලෙස, ලංකා බැංකුව පත්කර ඇත.මෙම තෝරාගැනීම තරගකාරී ලංසු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියක් හරහා සිදුකෙරුණු...
Read moreජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, වැලිකඩ ප්‍රදේශයේ ඉදිවන නවතම Mobitelඑැක ප්‍රධාන කාර්යාලයට ඔක්තෝබර් 21දා මුල්ගල තැබීය.නවීනතම තාක්ෂණයෙන් සමන්විතව ඉදිවන මෙම ගොඩනැගිල්ල SLT-MOBITEL හි ප්‍රථම ‘හරිත ගොඩනැගිල්ල’ බවට පත්වනු ඇත.මෙම ගොඩනැගිල්ල නිමකිරීමෙන් පසු නගරයේ විසිරී ඇති සියලු...
Read moreමහජන බැංකුවේ 60 වැනි සාංවත්සරික සැමරුම් සමාජ සත්කාර වැඩසටහන් මාලාව යටතේ මහජන බැංකු නිලධාරීන්ගේ සංගමය විසින් පේරාදෙණිය, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය.මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත්...
Read moreශ්රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම වන ප‍්‍රයිම් සමූහයේ, සයුර අබියස ඉදිකරන Prime Amber Skye - Negombo සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතියේ මූලික ඉදිකිරීම් අරඹන ලදී.මෙහි සමාරම්භක අවස්ථාවට Prime Lands Residencies PLCහි අධ්‍යක්ෂවරුන් සහ සාමාන්‍යාධිකාරී - ඉංජිනේරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.සාගරයට...
Read moreශ්රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් හා මෝටර් නොවන රක්‍ෂණ සේවා සපයන්නකු වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI), මෙරට රක්ෂණ වෙළෙඳපොළ වෙත හඳුන්වාදුන් 'MotorGuard Pay As You Claim' මෝටර් රථ රක්ෂණාවරණය, නව්‍ය රක්‍ෂණ විසඳුම් සඳහා වූ ආසියානු රක්ෂණ සම්මාන උළෙල (2021) හිදී...
Read moreMahindra & Mahindra Ltd (M&M) සහ අයිඩියල් මෝටර්ස් සහයෝගීතාවයෙන් බිහිවූ මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම ස්වකීය 1000 වැනි KUV100 NXT මෝටර් රථය පසුගියදා කොළඹ ප්‍රදර්ශනාගාරයේදී අලෙවි කරනු ලැබීය.KUV100 NXT යනු SUV මට්ටමට ප්‍රවේශ රථයක් සේ සැලකිය හැකි සාඩම්බර පෙනුමකින් යුතු ආකර්ෂණීය...
Read moreශ්රී ලංකාවේ පුරෝගාමී පෞද්ගලික රෝහල් සේවා සන්නාමය වන නවලෝක රෝහල් සමූහය, ලංකාවේ ප්‍රධාන පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්ට සහ අධ්‍යයන සාමාජික සාමාජිකාවන්ට නවලෝක රෝහල් සමූහයේ සුවිශේෂ සහ උසස් තත්ත්වයේ බහුවිධ සෞඛ්‍ය සේවා පහසුකම් වෙත ප්‍රවේශ වීම...
Read more2014 වසරේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් අවභාවිත කරමින්, මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ටී-ෂර්ට් 17,000ක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.