• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

GENXT සහ Apple Inc. අතර පැවැති හවුල්කාරීත්වය අලුත් වෙයි…

October 23, 2021
in Business
Reading Time: 1 min read
A A
GENXT සහ Apple Inc. අතර පැවැති හවුල්කාරීත්වය අලුත් වෙයි…
Share on WhatsAppShare on Facebook

ජෙනරේෂන් නෙක්ස්ට් කමියුනිකේෂන්ස් ශ්‍රී ලංකා (Genxt Sri Lanka) විසින් 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් Apple සන්නාමයේ දුරකතන සහ අනෙකුත් නිෂ්පාදන සඳහා Authorized Apple Distributor ලෙස පැවැති හවුල්කාරීත්වය අලුත් කර ඇත. Genxt ශ්‍රී ලංකා සමාගම රටවල් හතක Apple සන්නාමයේ නිෂ්පාදන බෙදාහරින සිංගප්පූරුවේ Genxt (PTE) Ltd. අනුබද්ධිත දේශීය සමාගමයි.

ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගමක් වන Apple Inc, සිය Authorized Distributors තෝරා ගැනීමේදී ඉහළ අවධානයක් යොමු කරමින් ක්‍රියා කරන අතර, සෑම රටකම ආයතන පිළිබඳ ඔවුන් ඉහළ සැලකිල්ලක් දක්වයි. විශේෂයෙන්ම තෝරාගැනීම් සිදුකිරීමේදී සුදුසුකම් රැසක් පිළිබඳ ඔවුන් අවධානය දක්වන අතර, එම සුදුසුකම් සපුරන වඩාත් විශ්වසනීය ආයතන සඳහා පමණක් මෙම බෙදාහැරීමේ අයිතිය ලබාදේ. Genxt ශ්‍රී ලංකා ආයතනය යනු, වර්ෂ 2018 සිට ශ්‍රී ලංකාව තුළ බලයලත් Apple සන්නාමයේ දුරකථන සහ අනෙකුත් නිෂ්පාදන සඳහා Authorized Distributor ලෙස ක්‍රියා කළ, ඉහළ වෙළෙඳ පොළ පිළිගැනීමක් සහිත ආයතනයකි.

Apple product එකක් මිලදීගැනීම බොහෝ දෙනකුගේ සිහිනයකි. නමුත් මේ පාරිභෝගිකයන්ට ඒ සඳහා සැලකිය යුතු ප්‍රාග්ධනයක් වැයකිරීමට සිදුවේ. මේ හේතුවෙන් සෑම විටම මිලදී ගන්නා නිෂ්පාදනය සඳහා හිමිවන වගකීම් කාලය, විකිණීමෙන් පසු සේවා යනාදිය පිළිබඳ පරිශීලකයන් ඉහළ අවධානයක් යොමු කරයි. මෙහිදී වඩාත් විශ්වසනීය සහ පහසු සේවා රැසක් සපයන Apple බලයලත් නියෝජිතයන් හරහා හෝ Genxt හවුල්කරුවන් හරහා (Genxt Preferred partner) TRCSL හි අනුමැතිය සහිත Apple නිෂ්පාදන මිලදීගැනීම පාරිභෝගිකයාගේ අවදානම් අවම කරන අතරම ඔවුන්ට ඉහළ සේවාවක් හිමිවේ.

SendShareShare
Previous Post

මල්ටි බැරල් මෝටාර් උණ්ඩත් පැරදූ බුද්ධ ශක්තිය…

Next Post

මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් උඩිස්පත්තුවට…

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

කිසිම මන්ත්‍රිවරයකුට අයුතු ආකාරයෙන් වැරදි ලෙස ආමන්ත්‍රණය සුදුසු නොවන බවත් කතානායකවරයා විසින් අර්චුනා මන්ත්‍රිවරයා මෝඩ ලෙස හැසිරෙන බවට ආමන්ත්‍රණය කිරීම...

Read more
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.