• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකාවේ රෙදි සේදීමේ කලාවට නව මුහුණුවරක්…

October 19, 2021
in Business
Reading Time: 1 min read
A A
ශ්‍රී ලංකාවේ රෙදි සේදීමේ කලාවට නව මුහුණුවරක්…
Share on WhatsAppShare on Facebook

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමයක් වන දීවා, ශ්‍රී ලංකාවේ රෙදි සේදීමේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් කැපවූ විශිෂ්ට සන්නාමයක් ලෙස දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියයි. දේශීය සන්නාමයක් ලෙස 2003 වසරේ සමාරම්භය සනිටුහන් කළ දීවා, පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම ඒකායන අරමුණ කරගනිමින් ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගත් ගෘහස්ථ වෙළෙඳ නාමයක් බවට පත් වීමේ තම ගමන් මඟ මෙසේ ආරම්භ කරන ලදී.

දීවා, පහසු මිලකට රෙදි සේදීමේ නිෂ්පාදන හඳුන්වාදුන් අතර ඉතා කෙටි කාලයකින් දීවා සන්නාමය ගෘහණියන්ගේ බුද්ධිමත් තේරීම බවට පත්විය. දීවා සිය නිෂ්පාදන පෙළ අඛණ්ඩව පුළුල් කිරීමේ අරමුණින් පර්ෆියුම් මැජික්, ෆයිබර් ක්ලීන් තාක්ෂණය සහ ඔප්ටිකල් බ්‍රයිට්නර්ස් සිය නිෂ්පාදන සඳහා භාවිත කිරීම කැපීපෙනෙන කරුණක් විය.

රෙදි සෝදන සබන් භාවිත කරන්නන් සඳහා පහසු විකල්පයක් ලබාදීමේ අරමුණින් 2003 වසරේදී දීවා සිය රෙදි සෝදන කුඩු හඳුන්වාදෙන ලදී. රෙදි සෝදන සබන් වෙළෙඳපොළ ප්‍රමුඛත්වය ගෙන සිටි මේ කාලවකවානුවේදී, රෙදි සෝදන කුඩුවල ඇති වාසි පිළිබඳ දැනුවත් කරමින් මේ පිළිබඳ වූ පාරිභෝගික මතය වෙනස් කිරීමට දීවා ගත් උත්සාහය මල්ඵල ගන්වමින් ඵලදායී රෙදි සෝදන නිෂ්පාදන සන්නාමයක් ලෙස දීවා සුවහසක් දේශීය පාරිභෝගිකයින්ගේ සිත් දිනාගැනීමට සමත් විය.

SendShareShare
Previous Post

ලංකාව හිර කරන ජිනීවා කාර්යාලය ඇරෙයි! UN එකෙන් මහා සල්ලියක් වෙන් කරයි! ආණ්ඩුව ගහපු ගේම ආපිට කැරකෙයි!

Next Post

හරක්ට පුන්නක්කුත් කන්න බැරිවෙයි! 1800ට තිබ්බ කිලෝව දැන් 2800යි!

MORE NEWS

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.