DFCC බැංකුව අඛණ්ඩව වසර 03ක් තිස්සේ ක්‍රියාවට නංවන ‘සැමට ඉංග්‍රීසි’ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන මෙවර මාර්ගගත (Online) ක්‍රමයට පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම වැඩසටහන DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපායේ ප්‍රධාන අංශ 6 අතරින් ‘අධ්‍යාපනය’ අංශයට අයත් වන, දිවයින පුරා වෙසෙන තරුණ...
Read moreශ්‍රී ලංකාවේ කොකා-කෝලා සමාගම නවතම රසයකින් නිෂ්පාදනය කළ Coca-Cola Zero දැන් වෙළෙඳපොළට හඳුන්වාදී තිබේ. ආකර්ෂණීය නව ඇසුරුමකින් යුත් නව Coca-Cola Zero, සමාගමේ ක්ලැසික් කොකා-කෝලා (classic Coke) හා සමාන රසයක් සිය පාරිභෝගිකයන් වෙත පිරිනමයි. සීනි රහිත (zero sugar) සහ කැලරි නොමැති...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව තම රුවන්වැල්ල ශාඛාව පුළුල් ඉඩපහසුකම් සහිත නව ස්ථානයක විවෘත කිරීමට 2021 සැප්තැම්බර් 21 දින කටයුතු කළේය.ගනුදෙනුකරුවන්ට වඩාත් ඉහළ මට්ටමේ සේවාවක් ලබාදීමේ අරමුණින් මෙය සිදුකරන ලද අතර, නව ශාඛාව අංක 52, කෑගල්ල පාර, රුවන්වැල්ල...
Read moreශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට අනාගත පරපුරේ අධ්‍යාපනයට අත්වැලක් වීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් 'A/L කුප්පිය’ සේවාව තවදුරටත් වැඩිදියුණු කර තිබේ.උසස් පෙළ විභාගය යනු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිතවල අතිශය වැදගත් කඩඉමකි. මෙම කඩඉම හමුවේ, තම...
Read moreවිශේෂ අවශ්‍යතා සහිත දැරියක ලෙස මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිට ‘ඒ’ සාමාර්ථ 9ක් ලබාගත් දික්වැල්ල, රත්මලේ බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ දෙව්මි රන්සරා රාජපක්ෂ දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැප්ටොප් පරිගණකයක් හා අධ්‍යාපනික උපකරණ පිරිනැමීමට මහජන බැංකුව පසුගියදා කටයුතු කළේය.විවිධ අභියෝග මැද...
Read moreතිරසාර ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයෙහි එක් ප්‍රධානතම කරුණක් වන සමාජ බලගැන්වීම යටතේ HNB FINANCE සමාගම මගින් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත ‘මාර්ග සංඥා පුවරු‘ පරිත්‍යාගයක් පසුගියදා සිදුකරන ලදී. නුගේගොඩ පොලිස් වසමේ මාර්ග සහ ස්ථානයන් කිහිපයක පදිකයන්ගේ සහ රියැදුරන්ගේ දැනුවත්වීම...
Read moreලොව තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන OPPO" 2021 League of Legends ලෝක ශූරතාවට අනුග්‍රාහකත්වය ලබාදීම සඳහා Riot Games සමග හවුල්කාරීත්වයකට එළඹී තිබේ. ඒ අනුව OPPO මෙවර League of Legends ලෝක ශූරතාවලියේ ‘වටිනාම ක්‍රීඩකයන්’ සඳහා වන සම්මාන පිරිනමනු ඇත. එමෙන්ම තරගාවලියේ...
Read moreශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලෝක ළමා දිනය සැමරීම සඳහා “මිණිමුතුලන්තය” නමින් දැනුම හා විනෝදය සපිරි වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී.මෙම වැඩසටහන් 2021 ඔක්තෝම්බර් 01 වැනිදා සිට 03 වැනි දින දක්වා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිල ෆේස්බුක් පිටුව හරහා පැවැත්වූ අතර මේ සඳහා...
Read moreDFCC බැංකුව සිය ‘DFCC රන් වරම’ උකස් සේවාව ඔස්සේ ලබාදෙන අත්තිකාරම් මුදල වැඩි කිරීමට මේ වනවිට කටයුතු කර තිබේ. COVID-19 හේතුවෙන් රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය නිසා බොහෝ පවුල්වලට මුහුණ දීමට සිදුවී ඇති ආර්ථික ගැටලුවලට සහනයක් ලෙස මෙම සේවාව පුළුල්...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ උපකරණ බෙදා හරින්නා වන සිංගර්, මැලේසියාවේ Signature සමූහ ව්‍යාපාරය සමග අත්වැල් බැඳගනිමින් ලොව ප්‍රමුඛ පැන්ටි්‍ර කබර්ඩ්ස්, wardrobe, TV ඩිස්ප්ලේ ඇතුළු නවීන මාදිලියන්හි ගෘහ භාණ්ඩ රැසක් දේශීය පාරිභෝගිකයා වෙතට හඳුන්වා දෙමින් සිටියි.වර්තමානයට ගැළපෙන, ආකර්ෂණීය නිමාවන් සමගින් ඉහළම...
Read moreලබන සතියේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජී-7 (G7) රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, වයස අවුරුදු 16ට අඩු සහ යොවුන් කණ්ඩායම් සඳහා සමාජ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.