ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක් මෙන්ම ඔස්ට්්‍රලියානු සුවසේවා කවුන්සිලයේ ප්‍රමිතිකරණය ලබාගත් මෙරට ප්‍රථම රෝහල වන හේමාස් රෝහල් සමූහය සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් රජයේ පොරොත්තු ලේඛනයන්හි සිටින රෝගීන්ට නව ජීවන හුස්මක් ලබාදෙමින් එම සැත්කම් වඩාත් සාධාරණ මිලකට සිදුකිරීමට පියවර ගෙන ඇත....
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ ‘සෙලාන් ටිකිරි’ ගිණුම් හිමි දරුවන්ට ‘Savoy 3D’ සිනමාහලේදී ‘Jurassic World - Dominion’ චිත්‍රපටය නොමිලේ නැරඹීමේ සුවිශේෂ අවස්ථාවක් පසුගියදා උදාවිය. තම දෙමාපියන් සමඟ මෙම චිත්‍රපටය නැරඹීමට ඔවුන්ට අවස්ථාව ලැබුණු අතර, ඒ සඳහා විශාල පිරිසක්...
Read moreමහජන බැංකුවේ People's Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ දිනුම් ඇදීමේ අප්‍රේල් මස මිලියනපතිනිය වන ඒ. නාගලෙච්චමී මහත්මියට හිමි චෙක්පත කුවේට්හි ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් ජවුහර් හා එහි තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ඩබ්ලිව්.ඒ.යූ. පෝෂිත පෙරේරා යන මහත්වරුන් අතින් ඇය වෙත පිරිනැමීම...
Read moreපෙරළිය සහ වර්ධනය සඳහා තීරණාත්මක සාධක ලෙස අනාගතවාදී තාක්ෂණය සහ ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු පුරවැසියන් හඳුනා ගැනේ මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සහ තාක්ෂණ සේවා සැපයුම්කරුවන SLT-MOBITEL, තීරණාත්මක සේවා සහ අංශ පුළුල් කිරීම සහ පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා වන සිය ජාතික යෝජනාවලිය...
Read moreරටක් මෙන්ම පෞද්ගලික වශයෙන්ද යහපත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීමට ඉතිරි කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ඉතිරි කිරීම අතීතයෙ සිටම අපට ඉතා හොඳින් හුරු පුරුදු සංකල්පයක් බව පැවසිය යුතුමය. ලාභ ලැබෙන ක්‍රමවේද සඳහා ආයෝජනය මෙන්ම යම් කෙනෙකු සතුව ඉතුරුම් සංචිත පැවතීම ද ශක්තිමත්...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන මහජන බැංකුව, එක්සත් රාජධානියේ කීර්තිමත් ‘ද බෑන්කර්’ (The Banker) සඟරාව විසින් යළිත් වරක් ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට ඇතුළත් කර තිබේ. මෙම ශ්‍රේණිගත කිරීමත් සමගින්, ලොව ප්‍රමුඛතම බැංකුවක් ලෙස මහජන බැංකුව ගොඩනඟා ගෙන ඇති...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක් මෙන්ම ඕස්ටේ්‍රලියාවේ සුවසේවා කවුන්සලය මගින් පිරිනමන ACHSI ප්‍රමිතිකරණය හිමිකර ගත් මෙරට ප්‍රථම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය සහ හේමාස් රෝහල් රසායනාගාර සමූහය මගින් ජුලි 13වන දිනට යෙදුනු ඇසළ පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින්...
Read moreශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නෙස්ලේ ලංකා සමාගම සහ පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් පුද්ගලික සමාගම පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම සහයෝගිතාව යටතේ, පෙරේරා ඇන්ඩ් සන්ස් අවන්හල් ජාලය තුළ එක්රැස්වන ප්ලාස්ටික් ඇසුරුම්...
Read moreSLT-MOBITEL විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මත හඳුන්වා දුන් නව්‍ය ගෙවිම් සේවාවක් වන ජංගම මුදල් ගනුදෙනු සහ මුදල් පසුම්බි පහසුකම හරහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ලීසිං වාරික ගෙවීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව අත්කරදී තිබේ. මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ...
Read moreලොව සුපතල ඒෂියාමනි සඟරාව විසින් පැවැත්වූ නවතම සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) බැංකුකරණය සම්බන්ධව හොඳම බැංකුව සහ පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් හොඳම බැංකුව’ යන ජාත්‍යන්තර සම්මාන යුගලය දිනා ගැනීමට සමත්ව තිබේ. ඒෂියාමනි...
Read moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.