AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, වයඹ විශ්වවිද්‍යාලය සමගින් එක්ව, එහි ව්‍යාපාර අධ්‍යන හා මූල්‍ය පීඨය මගින් පවත්වන ලද පුද්ගල මූල්‍ය කළමනාකරණ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාවන් සාර්ථකව සම්පූර්ණ කරන ලද නවතම AIA වෙල්ත් ප්ලෑනර්වරුන් සහ වෙල්ත් ප්ලෑනර් කළමනාකරුවන් කණ්ඩායමට සිය සුබ...
Read moreජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම සේවාවන් තවත් පුළුල්කරමින් පාරිභෝගිකයන්ට පහසුවෙන් 4G රවුටර් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා 4G Router Home Delivery සේවාවක් හඳුන්වාදී තිබේ. 4G රවුටර් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට මෙම සේවාව නොමිලේ ලබා දීමට...
Read moreමහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය නවීකරණය කර විවෘත කිරීම එහි ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි. මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය පහසුකම් රැසකින් සමන්විතව නවීකරණය කර ඇති අතර, අලුතින්ම ඉදිකරන ලද පස්වැනි මහලේ...
Read moreAIA සමූහ සමාගම අඛණ්ඩව සාර්ථක 8 වැනි වසරටත් MDRT ජයග්‍රහණය සඳහා ලොව විශාලතම සාමාජිකයන් පිරිසක් බිහිකළ බව මහත් සාඩම්බරයෙන් ප්‍රකාශ කර සිටියි. 2010 වසරේදී සිදුවූ සමාගමේ මූලික කොටස් නිකුතුවේ සිට එහි MDRT සාමාජිකත්වය 768%ක් දක්වා ප්‍රශංසනීය වර්ධනයක් අත්පත් කරගෙන ඇත....
Read moreශ්‍රී ලංකාව නැවත වරක් ආසියානු/ඕෂනියා ඩේවිස් කුසලාන තරගාවලියට සත්කාරකත්වය දරයි. මෙම තරගාවලිය iv කාණ්ඩයේ A ඉසව්වේ තරගාවලියක් ලෙස අගෝස්තු මස 08 සිට 13 දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. මෙම උත්සවය සඳහා අනුග්‍රාහකත්වය දරන්නේ LICC ජීන්ස් සමාගම හා...
Read moreසෙලාන් බැංකුවේ ලීන් සික්ස් සිග්මා යෙලෝ බෙල්ට්ස් (Lean Six Sigma Yellow Belt) වැඩසටහනේ දෙවැනි කණ්ඩායමේ සාමාජික සාමාජිකාවෝ 19 දෙනෙක් පසුගියදා තම පුහුණුව සාර්ථක ලෙස අවසන් කර සහතික ලබාගත්හ. මෙම අවස්ථාවට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී...
Read moreලොව පුරා රටවල් 30කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන නිපොන් පරිත්‍යාග පදනම, සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය, අධ්‍යාපනය, ව්‍යවසායකත්වය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර නංවාලීම වෙනුවෙන් විවිධ ව්‍යාපෘති දියත් කරයි. ආරම්භයේ සිටම ලෝක සාමය තහවුරු කිරීම අරමුණු කරගත් එම පදනම ජපානය කේන්ද්‍ර...
Read moreවඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණෙන් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ පේදුරුතුඩුව ශාඛාව ATM හා CDM පහසුකම්ද සමගින් අංක 86, කෙළින් වීදිය, පේදුරුතුඩුව යන ලිපිනයෙහි පිහිටි නව ගොඩනැගිල්ලක ප්‍රතිස්ථාපනය කිරීම පසුගියදා සිදුකෙරිණි. පවතින සෞඛ්‍යාරක්ෂිත...
Read moreජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වන ජූලී චන්ග් මහත්මිය ප්‍රමුඛ එක්සත් ජනපද නිලධාරීන් පිරිසක් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ. ඇමෙරිකානු එක්සත් ජනපදය පදනම් කරගත් ව්‍යාපාරවලට ශ්‍රී ලංකාව තුළ පවතින...
Read moreඅයිඩියල් මෝටර්ස් විසින් ‘Ideal Moksha’ නමින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ටි්‍රක් මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වා දීම 2022 ජුලි 28 වැනිදා ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරිණි. ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථයෙන් ආභාසය ලබා නිපදවනු ලැබූ...
Read moreඋපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.