Monday, June 8, 2026
 
AIA ඉන්ෂුවරන්ස් හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩ 10 වන වසරටත් තේරී පත්වෙමින් ‘LEGEND’ තත්ත්වයෙන් පිදුම් ලබයි…

AIA ඉන්ෂුවරන්ස් සමාගම, නොබෝදා පවත්වන ලද හොඳම සේවා ස්ථාන සඳහා වන සම්මාන උළෙලේ දී අඛණ්ඩව 10 වැනි වසරටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස පිදුම් ලබමින් ‘LEGEND‘ තත්ත්වය අත්කර ගත් එකම රක්ෂණ සමාගම බවට පත් වේ! AIA හි මෙම...

Read more
මහජන බැංකුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට විද්‍යුත් ප්‍රවේශපත් විසඳුමක්…

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක නැරඹුම් ස්ථාන සඳහා පැමිණෙන සංචාරකයින්ට විද්‍යුත් ප්‍රවේශපතක් හඳුන්වා දීම සඳහා මහජන බැංකුව සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදල අත්වැල් බැඳගනී. මේ සඳහා වන ගිවිසුම් හුවමාරුව බුද්ධ ශාසන, ආගමික හා...

Read more
‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ වෙතින් පාසල් දරුවන් 600කට වසරක් පුරා දිවා ආහාරය…

සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ (Ceylon Cold Stores PLC) ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ යටතේ, රනාල ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් 600කට වසරක් පුරා දිනපතා දිවා ආහාරය ලබාදීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දුන් පාසල් දිවා ආහාර වැඩසටහනට සමගාමීව...

Read more
LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් මෙරට ප්‍රථම ලයිෆ්ස්ටයිල් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාව වන ‘Honours’ හඳුන්වා දෙයි…

ePOS සේවාව හඳුන්වා දෙමින් ඩිජිටල් රක්ෂණ ක්ෂේත්‍රය පෙරළියකට ලක් කරයි ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමක් වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් (LOLC GI) සමාගම, අසමසම ප්‍රතිලාභ රැසක් සමගින් Honours ලෝයල්ටි වැඩසටහන හඳුන්වා දෙමින් මෝටර් ඉන්ෂුවරන්ස් සේවාව ජීවන ශෛලීය සේවාවක්...

Read more
සෙලාන් හරසර වෙතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තවත් ප්‍රතිලාභ රැසක්…

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, හරසර ජ්‍යෙෂ්ඨ ගිණුම හඳුන්වා දී ඇත්තේ මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූලික අවශ්‍යතාවන්ට හොඳින් ගැළපෙන මූල්‍ය විසඳුම් පිරිනැමීමේ අරමුණිනි. මෙහි තවත් පියවරක් වශයෙන්, හරසර ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සෞඛ්‍ය සේවාවන් සහ එදිනෙදා අවශ්‍යතා සඳහා වට්ටම් සහ...

Read more
මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් දීපව්‍යාප්ත ශාඛා ජාලයට මීගමුවත් එක්වෙයි…

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දෙවැනි වැඩිම දායකත්වය ලබාදෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානයක් වන මීගමුව නගරයේ තම ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පසුගියදා කටයුතු කළේය.මෙය තම ආර්ථික කටයුතු සහ ජීවනෝපාය මාර්ග සඳහා මූල්‍ය සහයක් බලාපොරොත්තු වන පුද්ගලයන්ට මෙන්ම, බැංකු...

Read more
BOC චන්කානයි සහ පූවරසන්කුලම් ශාඛා විවෘත වේ…

වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණෙන් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසුවූ ලංකා බැංකුවේ චන්කානයි සහ පූවරසන්කුලම් යන ශාඛා ATM පහසුකම්ද සමගින් විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. චන්කානයි ශාඛාව විවෘත කිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සවයට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා...

Read more
ඇමෙරිකානු තානාපති ජූලී චන්ග්, SLT-MOBITEL සහ IOCPL එක්ව ක්‍රියාත්මක කරන දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක…

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මහත්මිය පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පිහිටා ඇති, දකුණු ආසියාවේ ප්‍රථම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූවාය. මෙය ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ Indian Ocean Cable Ship Pvt Ltd...

Read more
මහජන බැංකුවේ 2021 වාර්ෂික වාර්තාවට ජාත්‍යන්තර ARC සම්මාන උළෙල 2022 දී රන් සම්මාන ද්විත්වයක්…

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රිමියර් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන මහජන බැංකුව ‘Multifaceted Brilliance’ යන තේමාව ඔස්සේ ප්‍රකාශනයට පත්කළ සිය 2021 වසරේ වාර්ෂික වාර්තාව සඳහා රන් සම්මාන 2ක් පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පැවැති ජාත්‍යන්තර The International ARC Awards 2022හිදී දිනාගන්නා...

Read more
පීපල්ස් ලීසිං සමාගමේ නව සභාපති ලෙස ප්‍රදීප් අමිර්තනායගම් මහතා පත්කෙරේ…

2022 සැප්තැම්බර් මස 12 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමෙහි ස්වාධීන විධායක නොවන සභාපතිවරයා ලෙස ප්‍රදීප් අමිර්තනායගම් මහතා පත්කර ඇත.2022 ජුලි 15 වැනි දින සිට ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙසද පීපල්ස් ලීසිං සමාගමේ කටයුතු කරන ප්‍රදීප්...

Read more
Page 25 of 173 1 24 25 26 173

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more