• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් හරසර වෙතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තවත් ප්‍රතිලාභ රැසක්…

October 10, 2022
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් හරසර වෙතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තවත් ප්‍රතිලාභ රැසක්…
Share on WhatsAppShare on Facebook

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, හරසර ජ්‍යෙෂ්ඨ ගිණුම හඳුන්වා දී ඇත්තේ මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූලික අවශ්‍යතාවන්ට හොඳින් ගැළපෙන මූල්‍ය විසඳුම් පිරිනැමීමේ අරමුණිනි. මෙහි තවත් පියවරක් වශයෙන්, හරසර ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සෞඛ්‍ය සේවාවන් සහ එදිනෙදා අවශ්‍යතා සඳහා වට්ටම් සහ ප්‍රතිලාභ පිරිනැමීමට සෙලාන් බැංකුව මේ වනවිට කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය සේවාවන් යනු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රමුඛතම අවශ්‍යතාවකි. මේ නිසා, ආසිරි රෝහල් සමූහය සමග අත්වැල් බැඳගෙන, සෙලාන් හරසර ඩෙබිට් කාඩ්පත් හිමියන්ට විශේෂ වට්ටම් පිරිනැමීමට සෙලාන් බැංකුව පියවර ගෙන ඇත. මේ යටතේ හරසර ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේදී බාහිර රෝගී සේවාවන්, CT සහ MRI ස්කෑන්, ECG, X-ray, Mammograms සහ තවත් තෝරාගත් පරීක්ෂණ සඳහා 20%ක් දක්වා වට්ටම්ද, Asiri Laboratories වෙතින් සේවාවන් ලබාගැනීමේදී 10%ක් දක්වා වට්ටම්ද හිමි වේ. මීට අමතරව Vision Care වෙතින් ශ්‍රවණාධාර මිලදී ගැනීමේදී ඔවුන්ට 20%ක් දක්වා වට්ටම්ද, ඇස් කණ්ණාඩි සහ අවු කණ්ණාඩි සඳහා 10%ක් දක්වා වට්ටම්ද හිමි වේ.

තවද සෙලාන් හරසර ගිණුම් හිමියන්ට හෝර්ටන් පෙදෙසේ සහ ගල්කිස්සේ පිහිටි සිද්ධාලේප ප්‍රතිකාර මධ්‍යස්ථානවලදී සහ සිද්ධාලේප ආයුර්වේද රෝහලේ බාහිර රෝගී අංශයේ ඖෂධ සහ ප්‍රතිකාර සඳහා 25%ක් දක්වා වට්ටම් හිමිවනු ඇත. මීට අමතරව විජිත යාපා පොත්හල් වෙතින් දේශීය හා විදේශීය පොත්පත් මිලදී ගැනීමේදී 15%ක් දක්වා වට්ටම් පිරිනැමේ.

SendShareShare
Previous Post

රාජපක්ෂලා ලංකාව බංකොලොත් කියලා ලෝකෙටම කිව්වා! රනිල් ලංකාව අඩුආදායම් රටක් කියලා අද ලෝකෙට කියන්නයි යන්නේ!

Next Post

ජනතාවට බයේ රනිල් ලෑස්ති වෙන්නේ ජන්දෙ කල්දාන්න! අපි කිසිසේත්ම ඒකට ඉඩතියන්නේ නෑ! ඩලස්-ජී.එල්. පිල උසාවි යන්න තීන්දු කරයි! (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.