Monday, June 8, 2026
 
සෙලාන් ටිකිරි ගෙවතු වගාවේ වැදගත්කම පෙන්වා දෙමින් ලෝක ළමා මාසය සමරයි…

ජයග්‍රාහකයන්ට රු. 500,000/-ක් වටිනා මුදල් ත්‍යාග 10 වැනි වරටත්, ඔක්තෝබර් 01 දිනය යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙන් මාසයක් පුරා සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධාන කිරීමට, මෙරට ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුම වන සෙලාන් ටිකිරි පියවර ගෙන තිබේ. මෙම කාලසීමාව තුළ, එනම් 2022...

Read more
එයාර්ටෙල් ලංකා සිය පසුගෙවුම් බිල්පත් 50%කින් අඩු කරමින් නව පෙරළියක් ඇති කිරීමට සැරසෙයි…

“එයාර්ටෙල් ලංකා” දිස්ත්‍රික්ක 24ම ආවරණය කරමින් දිවයින පුරා සිය 4G ජාලය ව්‍යාප්ත කිරීමේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවේ සිය පසුගෙවුම් පරිශීලකයන් සඳහා ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් ලබාගැනීමේ පහසුකම හඳුන්වා දුන්...

Read more
අර්බුද මධ්‍යයේ ලබාදුන් අඛණ්ඩ සහයෝගය ගැන කුකුළු මස් සංසදය හා බේකරි හිමියන්ගේ සංගමය ලිට්රෝ සමාගමට ප්‍රශංසා කරයි…

ලෝක බැංකු ආධාර යටතේ LP ගෑස් මෙටි්‍රක් ටොන් 100,000ක් ආනයනය කරමින්, විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ දිගු පෝලිම් ඉවත් කළ පළමු වැනි අත්‍යාවශ්‍ය සේවාව බවට ලිට්රෝ ගෑස් ලංකා සමාගම පත්වීම ගැන සතුටු වන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස්...

Read more
නුගේගොඩ සහ ඒ අවට ප්‍රදේශයන් වෙත ගුණාත්මත සෞඛ්‍ය සේවාවක් ලබාදීම උදෙසා Medihelp රෝහල් සමූහය Central Medical Centre සමග එක්වෙයි…

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මූලික ප්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp Hospitals සමූහය නුගේගොඩ සහ ඒ අවට ප්‍රදේශ වෙත ගුණාත්මක තත්වයේ සෞඛ්‍ය සේවා ලබා දීමේ අරමුණෙන් Central Medical Centre හි සභාපති වෛද්‍ය සරත් පරණවිතාන මහතා සමඟ හවුල්කාරිත්වයකට...

Read more
බ්‍රැන්ඩික්ස් ශ්‍රවණ අපහසුතා සහිත නර්තන කණ්ඩායම ජාත්‍යන්තර සංඥා භාෂා දින සැමරුම් වැඩසටහනට එක්වෙයි…

බ්‍රැන්ඩික්ස් ශ්‍රවණ අපහසුතා සහිත නර්තන කණ්ඩායම, සැප්තැම්බර් 23 දිනට යෙදී තිබුණු ජාත්‍යන්තර සංඥා භාෂා දිනය සැමරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ උත්සවයකට සහභාගී විය. සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය එක්ව මෙම උත්සවය සංවිධානය කර...

Read more
CDB සමාගමේ 14 වැනි සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහන තවත් සිසුන් 150 දෙනකුගේ අධ්‍යාපනික අභිලාෂයන් සවිබල ගන්වයි…

මෙරට සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනික අභිලාෂයන් සවිබල ගැන්වීමට කැපවී සිටින සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) සිය ‘සිසුදිරි ශිෂ්‍යත්ව වැඩසටහනේ‘ 14 වැනි අදියර පසුගියදා සාර්ථකව පවත්වන ලදී. මෙම වසරේදී අධ්‍යාපනයට ඉහළ දස්කම් දක්වන නමුත් ආර්ථික දුෂ්කරතා ඇති සිසුන් 150...

Read more
මහජන බැංකුවේ මහජන මෙහෙවරින් බදුල්ල, මීගහකිවුල, කළුකැලේ කනිෂ්ඨ විද්‍යාලයට සූර්ය බලයෙන් විදුලි පහසුකම්…

මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ සමාජ සත්කාරක වැඩසටහන හා මනුසත් දෙරණ එක්ව සිදුකරන දුෂ්කර පාසල් වෙත සුර්ය බලශක්ති පද්ධතීන් තුළින් විදුලිය හා ජල පහසුකම් ලබාදීමේ වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් බදුල්ල, රිදීමාලියද්ද අධ්‍යාපන කොට්ඨාසයේ මීගහකිවුල, කළුකැලේ කණිෂ්ඨ විද්‍යාලයේදී ඔක්තෝම්බර් මස 01...

Read more
SLT-Mobitel ලෝක ළමා දිනය සමරයි…

SLT-MOBITEL විසින් ලෝක ළමා දිනය සැමරීම සඳහා සංවිධානය කරන ලද විශේෂ විනෝද වැඩසටහනක් පසුගියදා මෝදර මුතුවැල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට මෝදර සහ ඒ අවට ප්‍රදේශවල ළමුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී විය. මෙහිදී, චිත්‍ර තරග, e- Sports, මැජික් සන්දර්ශන, නාට්‍ය...

Read more
පවත්නා අභියෝගකාරී වාතාවරණය හමුවේ නෙස්ලේ ලංකා සමාගම, සිය පාර්ශ්වකරුවන්ට සහාය වෙයි…

වසර 115ක් පුරා සිය පාර්ශ්වකරුවන් සමග සිටින සමාගමක් වශයෙන්, නෙස්ලේ ලංකා සමාගම තම වටිනාකම් දාමයේ පාර්ශ්වකරුවන් වෙත සිය ආහාරපාන නිෂ්පාදන බෙදාහැරීමට පසුගියදා කටයුතු කළේය. ඉකුත් ජුනි මාසයේදී ආරම්භ වූ මෙම වැඩපිළිවෙළ හරහා, පවත්නා අභියෝගකාරී වාතාවරණය හමුවේ එම පාර්ශ්වකරුවන්ට සහාය වීම...

Read more
මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ ප්‍රජා සත්කාරයේ දෙවැනි මෙහෙයුම අරඹයි…

2021 ලෝක ළමා දිනය නිමිති කරගනිමින් මැලිබන් ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ ආරම්භ කරනු ලැබූ ‘නිදහසේ රන් දරුවෝ’ අති සාර්ථක වසරක් සනිටුහන් කිරීමට සමත් වූයේ ශ්‍රී ලාංකේය දරුවන් රැසකට සතුට හා නිදහස උරුම කර දෙමිනි. පවුලේ ආර්ථික අපහසුතාවන් හමුවේ විවිධ රැකියාවන්...

Read more
Page 24 of 173 1 23 24 25 173