OPPO A Series ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සඳහා පැවැති උත්සවයට ශ්‍රී ලංකාවේ ජනකාන්ත තරු දෙකක් වන, ‘සංගීතේ’ ඔස්සේ මෙරට ජන හද දිනූ ලවාන් අභිෂේක් සහ ජනප්‍රිය නිළියක සහ නිරූපණ ශිල්පිනියක වන සඳනි ප්‍රනාන්දු – සහභාගී වූහ.
වර්තමාන තරුණ පරපුරේ ජීවන රටාවන්ට හොඳින්ම ගැළපෙන පරිදි නිෂ්පාදනය කර ඇති OPPO A Series 2020 දුරකථන පෙළ එම කාණ්ඩයේ වඩාත්ම සහනදායී මිල සහිත දුරකතන ලෙස සැලකේ. එය පැමිණෙනුයේ 8GB ධාරිතාවක් සහ ූQuad-Camera set-up සමගිනි. OPPO A9 සහ OPPO A5 දුරකතන මාදිලි දැන් සියලුම බලයලත් OPPO නියෝජිතයන් වෙතින් ඇණවුම් කළ හැකිය.