• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුව LankaClear සමඟ එක්ව NCS කාඞ්පත් හඳුන්වාදෙයි

October 2, 2019
in Business
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

සෙලාන් බැංකුව පසුගියදා භ්එසදබ්ක National Card Scheme (NCS) සේවාවන් සපයන LankaClear සමාගම සමග විශේෂ ගිවිසුමකට අත්සන් තැබීය. එමගින් ගනුදෙනුකරුවන්ට දිවයින පුරා අලෙවිසල්වලදී LankaPay සහ Japan Credit Bureau (JCB) සන්නාම සහිත කාඞ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේ අවස්ථාව හිමිවේ.

මෙරට ජනප්‍රියම ස්වර්ණාභරණ සමාගමක් වන ස්වර්ණමහල් ජුවලර්ස්, මෙම ක්‍රමය යටතේ සෙලාන් බැංකුව වෙනුවෙන් ගෙවීම් භාරගන්නා ප්‍රථම සමාගම බවට පත්විය. ඉදිරියේදී ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා දේශීය බැංකු මගින් නිකුත් කරන ලද LankaPay සහ Japan Credit Bureau (JCB) සන්නාම දෙකම සඳහන් කාඞ්පත් මගින් මෙන්ම ජාත්‍යන්තර JCB කාඞ්පත් මගින් සිදුකරන ගෙවීම් භාරගැනීමට හැකිවන පරිදි සිය POS සහ mPOS ජාලය පුළුල් කිරීමට සෙලාන් බැංකුව අපේක්ෂා කරයි.

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව මේ වනවිට නවීනතම තාක්ෂණයන් භාවිතයට ගනිමින්, ගනුදෙනුකරුවන්ට මුදල් භාවිතයෙන් තොරව, සුරක්ෂිත ලෙස ගනුදෙනු කිරීම සඳහා නව ක්‍රමවේද හඳුන්වාදෙමින් සිටී. එහි තවත් පියවරක් වන මෙම සේවාවේදී භාවිත වන NCS කාඞ්පත්, චිප් එකක් පදනම් කරගත් EMV ක්‍රමවේදයක් මගින් සුරක්ෂිත වන නිසා, කාඞ්පත් සම්බන්ධ වංචාවල ගොදුරක් බවට පත්වීමේ ඉඩකඩ ඉතාමත් අවමය.

ජපානයෙන් ආරම්භ වූ එකම ජාත්‍යන්තර ගෙවීම් ක්‍රමය වන JCB මේ වන විට ලොව පුරා පාරිභෝගිකයන්ට නවතම පහසුකම් හා සේවාවන් සලසමින් ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාප්ත වෙමින් පවතී. එමෙන්ම එය ලෝක මට්ටමින් ඒකාබද්ධව සේවා සැලසීමේ සහ සුරක්ෂිත ලෙස ගෙවීම් භාරගැනීමේ අවස්ථාවන් සලසා දෙන EMVCoහි සාමාජිකත්වය ලබා ඇති ජාත්‍යන්තර කාඞ්පත් සේවාවන් හයෙන් එකක්ද වේ. දැනට රටවල් 24කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන එම සේවාව සමග සම්බන්ධ වී ඇති පාරිභෝගිකයන් ගණන මිලියන 130 ඉක්මවයි. මෙම නව හවුල්කාරීත්වය මගින් JCB කාඞ්පත් හිමියන්ට සෙලාන් බැංකුවේ POS සහ mPOS සේවා සහිත අලෙවිසල්වලදී රු. 15,000/- ක් දක්වා ගෙවීම් ඉතාමත් පහසුවෙන් සිදුකිරීමට අවස්ථාව හිමිවනු ඇත.
මේ වනවිට සෙලාන් බැංකුව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් වර්ග රැසක් හඳුන්වා දී ඇති අතර ඒවා මගින් කාඞ්පත් හිමියන්ට සංචාරක සේවා, ආහාරපාන, ආභරණ, සෞඛ්‍ය සේවා, ගෘහෝපකරණ සහ තවත් බොහෝ දෑ සඳහා සුවිශේෂී ඉතුරුම් හිමිවේ.

SendShareShare
Previous Post

ගෝඨාගේ කිසිම ලියවිල්ලක් ආගමන විගමන පාලක ගාව නෑ: අධිකරණයේදී ‌හෙළිවෙයි

Next Post

මෛත්‍රි එජාපෙ ‌වේදිකාවට නැග්ගොත් රං‌ගේ-‌ෆොන්සේකා එජාප ජන්ද ‌වේදිකාවට නෑ

MORE NEWS

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

Load More
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබේ.Sri Lanka Latest News විපක්ෂයේ...

Read more
අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.