• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඇට්ලස් 60 වැනි සංවත්සරය පොත් ප්‍රදර්ශනයේදී සමරයි

September 29, 2019
in Business
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ඇට්ලස් ඇක්සිලියා සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම මෙන්ම උසස්ම ප්‍රමිතියෙන් යුතු පාසල් හා ලිපිද්‍රව්‍ය නිෂ්පාදකයා ලෙස නම් දරයි. දැයේ දරුවන්ගේ අධ්‍යාපන ගමන් මගට දිරි දෙමින් ඒ වෙනුවෙන් නිබඳවම කැපවූ දේශීය සමාගමක් වන ඇට්ලස් මෙවරත් BMICHය පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ක්‍රියාකාරකම් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඇට්ලස් ඇක්සිලියා සමාගමේ 60 වැනි සංවත්සරය මේ වසරේ සැප්තැම්බර් 29 වැනි දිනට යෙදී ඇති බැවින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේදී සිය සංවත්සරය පොඩිත්තන් හා එක්ව දැනුම විනෝදය පිරි අංග රැසක් සමඟ සැමරීමටද කටයුතු යොදා ඇත.
2019 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ඇට්ලස් සමාගම සංවිධාන කෙරෙන මෙම සුවිශේෂී වැඩසටහන නම් කොට ඇත්තේ ‘Atlas Future Land’ නමිනි. ‘Shaping Future Leaders of Tomorrow’ (අනාගත නියමුවන් හැඩකරමු) යන තේමා පාඨය මූලික කොට ගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ Virtual Reality (VR) ක්‍රීඩා Augmented Reality (AR) අත්දැකීම්, පරිගණක ක්‍රීඩා ඇතුළු විශේෂාංග රැසක් සමඟින් එක්වන්නටත්, ශ්‍රී ලංකාවේ පළමුවරට නිර්මාණය කෙරෙන ‘ඩිජිටල් චිත්‍ර පවුර (Motion Drawing Wall) මත තම අතැඟිලිවලින් සිතුවම් අඳින්නට, පාට කරන්නටත් පොඩිත්තන්ට අවකාශ සැලසෙනු ඇත. විනෝද ක්‍රීඩා, විවිධ ක්‍රියාකාරකම්වලට අමතරව සහභාගි වන්නන්ට වටිනා තෑගි දිනාගැනීටමද ‘Atlas Future Land’ ’ කුටියේ දී හැකියාව ලැබේ. එලෙසම මෙම වැඩසටහනේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් සිදුකිරීමට නෙත් ත්‍ඵ සේවයේ ජනප්‍රිය ළමා වැඩසටහන් දෙකක් වන ‘පුංචි උදෑසන’ සහ ‘කලබල පැංචා’ යන වැඩසටහන්වල නිවේදක නිවේදිකාවන්ද එක්වනු ලබයි.
ඇට්ලස් ඇක්සිලියා (පුද්ගලික) සමාගම මින් පෙර හඳුන්වනු ලැබුවේ සිලෝන් පෙන්සිල් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් යන නාමයෙනි. 1959 වසරේදී ආරම්භ කරන ලද මෙම සමාගම ඉතා ශීඝ්‍රයෙන් ශ්‍රී ලංකාවේ ඉහළම අලෙවියක් ඇති පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය සමාගම බවට පත් විය. දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය උසස්ම තත්ත්වයේ පාසැල් උපකරණ නිෂ්පාදනය කරමින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් යෝධ සන්නාමයක් ලෙස ඇට්ලස් හඳුන්වා දිය හැකිය.

SendShareShare
Previous Post

එදා පෙම්වතියන්ගෙ සිහින කුමාරයා

Next Post

ප්‍රභාකරන්ගෙ ‌ගෙදරට ගිහින් හඩාවැලපුණු තමිල්නාඩු නළුවා

MORE NEWS

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News
Business

කොළඹ පිහිටි ජෙෆ්රි බාවා අවකාශයේදී “අකුරු කියන කතා” ප්‍රදර්ශනය විවෘතවෙයි! Sri Lanka Latest News

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News
Business

MAIN Championship සංවිධාන කරන, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර මුආයි තායි සටන් රාත්‍රිය, අගෝස්තු 9 වනදා BMICH හිදී! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.