• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

KTM වෙතින් Moto GP නැරඹීමට මැලේසියාවට සවාරියක්

October 1, 2019
in Business
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

මෙරට මෝටර් සයිකල් ළෝලීන්ට තවත් සුවිශේෂී අවස්ථාවක් ලබා දෙමින් මැලේසියාවේ පැවැත්වෙන ලෝකප්‍රකට Motor GP මෝටර් සයිකල් ධාවන තරගය නැරඹීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයන්ටත් උදාකර දීමට KTM ශ්‍රී ලංකා කටයුතු කර ඇත.

Motor GP යනු ලෝකයේ සුප්‍රසිද්ධ මෝටර් සයිකල් ධාවන තරගයක් වන අතර එය මෝටර් සයිකල් ධාවන තරග පිළිබඳ ලෝකයේ පරිපාලක ආයතනය වන Fédération Internationale de Motocyclisme (FIM)හි පූර්ණ අනුමැතිය ඇතිව පවත්වනු ලබයි.
2019 සැප්තැම්බර් මස 30 වැනි දින දක්වා මිලදී ගන්නා ඕනෑම මාදිලියක KTM මෝටර් සයිකලයක හිමිකරු මෙම තරගය සඳහා සුදුසුකම් ලබයි. එම පාරිභෝගිකයන් අතරින් තෝරා ගන්නා ජයග්‍රාහකයන් දෙදෙනකුට මැලේසියාවට සියල්ල ගෙවන ලද සංචාරක පැකේජයක් සමඟ Motor GP තරගය නැරඹීමට ප්‍රවේශ පත්‍රද හිමි වේ.

මැලේසියාවේ සෙපැන්ග් ජාත්‍යන්තර ධාවන පථයේදී 2019 නොවැම්බර් මස 03 වැනි දින Motor GP ධාවන තරගය පැවැත්වෙන අතර ණඔඵ ශ්‍රී ලංකා විසින් තෝරා ගන්නා ජයග්‍රාහකයන් දෙදෙනාට රාත්‍රී 03ක් ආවරණය වන සංචාරක පැකේජයක් හිමිවේ.
එපමණක් නොව මෙහිදී තෝරා ගන්නා තවත් ජයග්‍රාහකයන් 10 දෙනකුට KTM ලකුණ සහිතව හැඩ ගැන්වුණු හෙල්මට් හිමිවන අතර තවත් ජයග්‍රාහකයන් 10 දෙනකුට එසේම හැඩ ගැන්වුණු ජැකට් පිරිනැමේ.

ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ් වෙතින් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් KTM මෝටර් සයිකල් බත්තරමුල්ල, යාපනය, මාතර, කාත්තන්කුඩි සහ අක්කරේපත්තු යන ස්ථානවල KTM ඩීලර් ප්‍රදර්ශනාගාරවලින් මිලදීගත හැකිය. ඒ අනුව මේ වන විට KTM මෝටර් සයිකල් මාදිලි 06ක් මෙරටදී මිලදී ගැනීමේ හැකියාව ඇති අතර, එම මාදිලි නම් KTM Duke 125, Duke 200, RC 200, Duke 250, Duke 390 සහ RC 390 යන මෝටර් සයිකල් වේ.

SendShareShare
Previous Post

මොනව කළත් හරියන්නේ නැද්ද?

Next Post

කකුලේ හැඩයෙන් ස්ත්‍රී ගතිගුණ

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත...

Read more
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.