Friday, June 5, 2026
 
සෙලාන් බැංකුවෙන් වැඩමුළු මාලාවක්

සෙලාන් බැංකුව මෙරට ව්‍යවසායකත්වය නැංවීමේ අරමුණින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඉලක්ක කරගෙන මෙම වසරේ වැඩමුළු මාලාවක් සංවිධාන කිරීමට කටයුතු කළේය. ශ්‍රී ලාංකික ආර්ථිකයේ ජීවනාලිය ලෙස සැලකෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. මෙම ව්‍යාපාරිකයන්ගේ...

Read more
මහජන බැංකුවට රන් සම්මාන ත්‍රිත්වයක්

මහජන බැංකුව Lanka Pay Technnovation 2019 සම්මාන උළෙලේදී The Most Popular Electronic Payment Product" ‘Bank of the year for Financial Inclusivity-category A’ iy ‘Best Common ATM Acquirer of the Year - category A’ යන කාණ්ඩවල රන් සම්මාන හිමිකරගැනීමට සමත්විය. බැංකු...

Read more
ක්ලීන්ටෙක් ඉලෙක්ට්‍රොනික කසළ කළමනාකරණයට කැපවෙයි

21 වැනි සියවස ඔස්සේ ඉදිරියටම ගමන් කරන නූතන ලෝකයේ නවීණ තාක්‍ෂණික ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිත කිරීම දවසින් දවස බහුල වශයෙන් සිදුවේ. කාලයත් සමඟ එම මෙවලම්වල ආයු කාලය දවසින් දවස අඩුවීම නිසා ඒවා ඉවතලන ද්‍රව්‍ය වශයෙන් බැහැර කිරීමට නිරන්තරව සිදුවීම මේ වන...

Read more
Lanka Hospitals Diagnostics  ස්වර්ණමය තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

ලොව නවීනතම වෛද්‍ය පරීක්ෂණ තාක්ෂණය යොදාගනිමින් අන්තර්ජාතික ප්‍රමිතීන් සුරක්ෂිත කළ සේවා ඉටු කරන Lanka Hospitals Diagnostics (LHD) සෞඛ්‍ය සේවා රසායනාගාරය, ව්‍යාධිවේදීන් සඳහා වන ඇමරිකානු අධ්‍යාපන ආයතනය වන College of American Pathologists (CAP) පිරිනමන ගෝලීය ස්වර්ණමය තත්ත්ව සහතිකය (Gold Standard of...

Read more
CINEC සම්මාන දිනයි

CINEC ආයතනය 2018/2017 වර්ෂ සඳහා අධ්‍යාපන සේවා කාණ්ඩයේ ජනාධිපති අපනයන සම්මානය දිනාගනිමින් කාර්යසාධනය සහ අධ්‍යයන විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින් සිය ගමන් මඟේ විශේෂ සන්ධිස්ථානයක් සටහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවති සම්මාන උළෙලේදී...

Read more
නේෂන්ස් ට්‍රස්ට් වෙතින් ප්‍රතිවනරෝපණ මෙහෙවරක්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ශ්‍රී ලංකා යුද හමුදාව සමග එක්ව විල්පත්තු ජාතික වනෝද්‍යානයට සමීපයේ ඇති අක්කර 8ක භූමි ප්‍රදේශයක ප්‍රතිවනරෝපණ වැඩසටහනක් ආරම්භ කර ඇත. ඔක්තෝබර් මස 18 වැනිදා ආරම්භ කෙරුණු මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් මෙන්ම නේෂන්ස් ට්‍රස්ට්...

Read more
දංකොටුව පෝසිලේන් රන් සම්මාන දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදකයා වන දංකොටුව පෝසිලේන්, පසුගියදා පැවැත්වුණු 2019 NCE අපනයන සම්මාන ප්‍රදානෝත්සවයේදී, සෙරමික් හා පෝසිලේන් කාණ්ඩයේ මහා පරිමාණ කර්මාන්ත අංශයේ ජයග්‍රාහකයාට හිමි රන් සම්මානය දිනා ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය විසින් පිරිනමන...

Read more
SLIIT WALK 2018 ව්‍යාපෘතියෙන්  පාසලකට පරිගණක විද්‍යාගාරයක් සහ පුස්තකාලයක්

SLIIT ශිෂ්‍ය අන්තර් ක්‍රියාකාරී සංගමය 2018/19 සංවිධාන කළ SLIIT WALK 2018 පාගමන අවසන් කරන ලද්දේ මෙතෙක් පැවති පාගමන් අතුරින් වැඩිම පිරිසක් සහභාගි වූ දැවැන්තම පාගමන හා වැඩිම ආධාර මුදලක් එකතු වූ පාගමන ලෙසිනි. මිලියන 2.5 කට අධික මුදලක් වූ එම...

Read more
Allianz නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය බොරැල්ලට

ගනුදෙනුකරුවන්ගේ පහසුව තව දුරටත් ඉහළ නංවනු වස් Allianz Insurance Lanka විසින් පිහිටුවනු ලැබූ නවතම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය කොළඹ 8, කාසල් වීදිය, බොරැල්ල යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරනු ලැබීය. මෙම නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය පිහිටුවීමත් සමග, පෙර නවම් මාවතේ පිහිටුවා තිබූ...

Read more
Uber Eats ශ්‍රී ලංකාවට පැමිණ වසරයි

Uber Eats සේවාව ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර වසරක් සම්පූර්ණ වී තිබේ. Uber Eats යනු ජංගම දුරකතන යෙදුමක් (App) භාවිත කරමින් පාරිභෝගිකයන්ට ආහාරපාන ඇණවුම් කර ගෙන්වාගැනීමේ පහසුකම සලසන සේවාවකි. මේ වන විට එම සේවාව මෙරට තුළ ඇණවුම් මිලියන 3කට අධික...

Read more
Page 162 of 173 1 161 162 163 173