• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මහජන බැංකුවට රන් සම්මාන ත්‍රිත්වයක්

November 5, 2019
in Business
Reading Time: 2 mins read
A A
මහජන බැංකුවට රන් සම්මාන ත්‍රිත්වයක්
Share on WhatsAppShare on Facebook

මහජන බැංකුව Lanka Pay Technnovation 2019 සම්මාන උළෙලේදී The Most Popular Electronic Payment Product” ‘Bank of the year for Financial Inclusivity-category A’ iy ‘Best Common ATM Acquirer of the Year – category A’ යන කාණ්ඩවල රන් සම්මාන හිමිකරගැනීමට සමත්විය. බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන සමඟ නව්‍ය ඩිජිටල් භාවිතාවන් සමඟ තරග කරමින් ඉතා උසස් තාක්ෂණික භාවිතාවන් වෙනුවෙන් මෙම සම්මාන මහජන බැංකුවට පිරිනැමිණි.

මෙම Lanka Pay Technnovation සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වාර්ෂික ගෙවීම් තාක්ෂණය(payment technology) හඳුන්වාදීම් පිළිබඳ සම්මාන ලබාදෙන සම්මාන උත්සවය වේ.

මහජනතාව වෙත හඳුන්වාදී කෙටි කලක් තුළදී බාගතකිරීම් 500000ක් සිදුකරමින් වාර්තාවක් තැබූ මහජන බැංකුවේ ‘Peoples Wave’ මොබයිල් බැංකු යෙදවුම වසරේ ‘The Most Popular Electronic Payment Product” ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබන්නට සමත්විය. මෙම සම්මාන ලබාදීම සිදුකෙරුනේ සමාජ ජාල හරහා ඡන්දය ලබාදුන් 32000කගේ බහුතර කැමැත්ත පරිදි වීම විශේෂත්වයකි. දිවයින පුරා ශාඛා 737ක් සහ ඩිජිටල් තාක්ෂණයෙන් පරිපූර්ණ වූ ශාඛා විශාල ප්‍රමාණයක් මඟින් ගනුදෙනුකරුවන්ට නව්‍ය තාක්ෂණයේ සුවපහසුව සෘජුව ලබාදෙන මූල්‍ය ආයතනයක් ලෙස ‘Bank Of The Year for Financial Inclusivity’ රන් සම්මානය හිමිකරගැනීමට මහජන බැංකුව සමත්විය. තෙවැනි රන් සම්මානය වන ‘Best Common ATM Acquirer of the Year’ සම්මාන ලබාදීමට පදනම වූයේ මහජන බැංකු ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර හරහා සිදුකළ මුදල් හුවමාරු ප්‍රමාණය වේ. එහිදී සම්මාන පිරිනැමීම සඳහා ගණන් ගන්නා කාල සීමාව වන 2018 අප්‍රේල් 01 වැනිදා සිට 2019 මාර්තු 31 වැනිදා දක්වා අනෙකුත් සියලුම බැංකු සහ මුල්‍ය ආයතනවලට වඩා මහජන බැංකුවේ ATM ජාලය පොදු ජනයා අතර මුදල් හුවමාරු සිදුකිරීමට භාවිත කර තිබේ.

SendShareShare
Previous Post

අධිවේගය 7 තව දික්වෙයි

Next Post

ගෝඨාගේ පැකේජය ඉරිදට එළියට එයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.