ජාත්‍යන්තර දියවැඩියා පදනම (World Diabetes Federation) දියවැඩියාවෙන් මිදීමේ සාර්ථකම මාර්ගය ඇත්තේ පවුල තුළම බව අවධාරණය කරමින් ‘පවුල සහ දියවැඩියාව‘ (Family & Diabetes) යන තේමාව පසුගිය වසරේ මෙන්ම 2019 වසරේදීත් ඉදිරිපත් කර ඇත්තේ එහි ඇති වගකීම තව දුරටත් ලෝක ප්‍රජාව හමුවේ...
Read moreශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී රසවත්, සූපවේදී අත්දැකීමක් සපුරා ගැනීම වෙනුවෙන් නිර්මාණය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම Crystal Jade Hong Kong Kitchen ජාත්‍යන්තර අවන්හල පසුගියදා කොළඹ ශැංග්‍රිලා හෝටලයේ දී විවෘත විය. එම විවෘත කිරීමේ අවස්ථාව සඳහා Softlogic Holdings PLCහි සභාපති හා කළමනාකාර...
Read moreශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අකුරැස්ස ශාඛාව පළමු මහල, අංක 49 1/2, මාතර පාර, අකුරැස්ස යන ස්ථානයේදී විවෘත විය. එමගින් අකුරැස්ස අවට ප්‍රදේශවල පාරිභෝගිකයින්ට සියලු රක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටදී සම්පූර්ණ කරගැනීමේ හැකියාව සලසාදී තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය, සේවක...
Read moreසාහිත්‍ය මාසය වෙනුවෙන් පරිත්‍යාගශීලීන් සමඟ එක්ව මහජන බැංකුව දියත් කළ ‘පැතුමක් තෑගි කරමු’ වැඩසටහන යටතේ ලැබුණු පොත්පත් පිරිනැමීමේ සමාරම්භක උත්සවය බ/අඹගස්දෝව කුමාරපට්ටිය රාජකීය විද්‍යාලයේදී පැවැත්විණි. මීට සමගාමීව බණ්ඩාරවෙල විශාඛා මධ්‍ය මහා විද්‍යාලය වෙත පොත්පත් බෙදාදීමද එදින සිදුකෙරිණි. මෙහිදී පොත්පත් මෙන්ම...
Read moreප්‍රයිම් සමූහය කොළඹට සමීප කේන්ද්‍රස්ථානයක් වන කොට්ටාව නගරය ආශ්‍රිතව 2020 වසර අවසන් වන විට නිවාස 160කින් සමන්විත ප්‍රයිම් Urban Art නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. අක්කර 10ක සුන්දර පරිසරයක පිහිටි මෙම නිවාස ව්‍යාපෘතිය පසුගිය වසරේදී ඉදිකිරීම් අරඹන ලදී. අලංකාර ලෙස...
Read moreබි්‍රතාන්‍ය කවුන්සිලයේ සහ වෘත්තීය පුහුණු අධිකාරියේ සහයෝගය සමගින් Muslim Aid Sri Lanka සංවිධානය Youth and Community Resilience (YCR) නමින් 2018 සැප්තැම්බර් මාසයේදී විශේෂ ව්‍යාපෘතියක් දියත් කිරීමට කටයුතු කළේය. වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්ය මණ්ඩලය හා සිසුන් පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කිරීම...
Read moreශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවට සේවා සැලසීමේදී ප්‍රමුඛත්වයේ වැජඹෙන ආපිකෝ ළඟ එන අසිරිමත් නත්තල වෙනුවෙන් නත්තල් සාප්පු සවාරියේ යෙදෙන පොදු ජනතාවට තිළිණ කරලීමට ආකර්ෂණීය හැම්පර්ස් වර්ග පෙළක් සකස් කොට ඇත. ආපිකෝ හැම්පර්ස් තිළිණ කිරීම අසිරිමත් නත්තල හා සමීපව බැඳී ඇති අතර...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ නවතම ATM යන්ත්‍රය විවෘත කිරීම කොළඹ නගරයේ නවතම සුවිශේෂී සාප්පු සංකීර්ණය වන Shangri-La සමූහයට අයත් One Galle Faceහිදී එම සංකීර්ණය විවෘත කිරීමේ සමාරම්භක උළෙලට සමගාමීව පසුගිය නොවැම්බර් 08 වන දින සිදුකෙරිණි. දේශීය හා...
Read moreපසුගියදා පැවති 2019 Global Performance Excellence Awards (GPEA)හිදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට ඇට්ලස් ඇක්සිලියා සමාගම සමත් විය. මෙම සම්මාන උළෙල සංවිධාන කරන ලද්දේ Asia Pacific Quality Organization (APQO) විසිනි. මෙම සම්මාන උළෙලේදී Best in Class සම්මානයකින් පිදුම් ලැබීමට ඇට්ලස් සමාගම...
Read moreසෙලාන් බැංකුවේ දීපව්‍යාප්ත ජංගම ගෙවීම් භාරගැනීමේ යන්ත්‍ර හෙවත් mPOS යන්ත්‍ර සංඛ්‍යාව මේ වනවිට 15,000 ඉක්මවා ඇත. ඒ අනුව සෙලාන් බැංකුව දැන් මෙරට mPOS සේවාවන් අතර වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වී සිටී. මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට වේගයෙන් පුළුල් වන ඩිජිටල්...
Read moreමහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.