සුබ දවසක් සුබ නැකැතක් කියන්නේ අපේ මුවග නිතර රැඳෙන වචනයක්. සුබ වෙලාවක් බලලා ඉමු, සුබ දවසක පටන්ගමු, සුබ වැඩක්නෙ කරන්නේ වැනි කතා අතීතයේ සිටම අපේ වචන මාලාවේ තියෙනවා. ඒ නිසා ආවාට ගියාට කිසිවක් කරන පුරුද්දක් අපට නැහැ. වසර ආරම්භයේදීම හැම...
Read moreඑක් දියණියකට රැකියාවේ ඉතා තදබල ලෙස ප්‍රශ්න තිබූ අවධියක මා ඇයට එක්තරා දෙවඟනකට වන්දනා කරන ලෙස උපදෙස් දුන්නෙමි. මගේ උපදෙස් අනුව ඇය එම රූපය නිවෙසේ පහන දල්වන ස්ථානයේ තැබූ බවත්, ඉන් පසු එය නිවෙස ඇතුළත නොතබන ලෙසට තවත් කීප දෙනකු...
Read moreජ්‍යොතිෂය ගැන විශ්වාසයක් හැමෝටම නැතිවෙන්න පුළුවන්. ඒත් බොහෝ දෙනාට කුමන හෝ විශ්වාසයක් ජ්‍යොතිෂය ගැන තියෙනවා. කලාකරුවන්ටත් එහෙමයි. එදිනෙදා කලා කටයුතු සාර්ථක කර ගැනීමේදී ජ්‍යොතිෂයේ සහයෝගය ලබා ගැනීමට බොහෝ කලාකරුවන් පුරුදු වෙලා ඉන්නවා. ඒ විදියට ජ්‍යොතිෂයේ සහාය පිළිබඳ විශ්වාසයක් තිබෙන බව...
Read moreවිවාහයෙන් පසුව සියලුම දෙනා බලාපොරොත්තු වන්නේ දරු සිඟිත්තෙක් පවුලට එකතු කරගෙන සතුටෙන් ජීවත් වන්න. එය එසේ වුවත් දරුවන් නැතිව දුකින් ළතැවෙන විවාහක පිරිස කොතරම් අප රට තුළ සිටිනවාද? එයට සහනයක් ලබාදීමේ සුපිරිසුදු අරමුණින් සැමියාගෙන්, නැන්දම්මාගෙන්, නෑදෑයන්ගෙන්, මිත්‍රයන්ගෙන්, අසල්වැසියන්ගෙන් දරුවන් නොමැති...
Read moreසෑම සාර්ථක මිනිසෙක් පිටුපසම සාර්ථක ගැහැනියක් සිටින බව පරණ කියමනක් වුවත් එය ඕනෑම කාලයකට ගැළපෙනවා. සාර්ථකත්වය කුමන අංශයකින් වුවත් ඒ මිනිසා පිටුපස සිටින ගැහැනියගේ දිරිමත් බව ඔහුට හොඳ ශක්තියක්, ඒ බව ඇය ලබාදෙන ශක්තියට අමතරව ඉරණමද තීන්දු කරවනවා. රටක නායකයාගේ...
Read more2019 අප්‍රේල් අගභාගයේ සිට සැප්තැම්බර් මැද භාගය දක්වා සෙනසුරු ධනු රාශියේ වක්‍ර ගමනේ යෙදුණි. කෙසේ නමුත් 2019 සැප්තැම්බර් 18 වැනි බදාදා සවස 06.14ට පමණ වක්‍රයෙන් මිදී සුපුරුදු ගමනේ එනම් ධනු රාශියේ ගමන් කරයි. පුරා මාස 5කට අධික කාලයක් සෙනසුරුව වක්‍ර...
Read moreසුබම සුබ වැඩකටයුතු කරන්න සුබම සුබ දවසක් ගැන ප්‍රාර්ථනය හැමෝටම තියෙනවා. දවස අසුබ නම් කිසිදු සුබ කටයුත්තක් යොදා නොගැනීමට බොහෝ දෙනා උත්සාහ කරනවා. සුබ වැඩක් යෙදෙද්දීම හොඳ දවසක් දාගන්න ඕන කියන අදහසක් හිතට එන්නෙ නිරායාසයෙන්මයි. හොඳ දවසක් එනකල් බලාගෙන බොහෝ...
Read moreඊයේ රෑ දැකපු සිහිනය මතකද? සාමාන්‍යයෙන් හීනයක් දැක්කම පහුවදාට ඒ හීනය ගැන පැහැදිලි මතකයක් නැති වීම සාමාන්‍ය දෙයක්. නමුත් සමහර හීන තියෙනවා එළිවුණු වෙලාවේ සිට හිතට වද දෙනවා. භයංකර සිහිනයක් හෝ සුන්දර සිහිනයක් වුවත් දැක්කම හීනයක් දැක්කෙ ඇයි කියන දේ...
Read moreහූනෙක් “චුක් - චුක්” ගෑවත් යන්න ගිය ගමන ටිකක් ප්‍රමාද කිරීමේ පුරුද්ද හැමෝටම තියෙනවා. දැන් කාලේ අය නම් ඒවා නොසැලකුවට අතීතයේ සිට අදටත් වැඩි පිරිසක් පෙරමඟ නිමිති ගැන සැලකිල්ලක් දක්වනවා. සුබ ගමනක් යද්දී නිවෙසේ ගෘහණිය මව හෝ බිරිය සුදු මල්...
Read moreඑක් දිනක් බ්‍රහ්ම විෂ්ණු ස්කන්ධ මහේශ්වර දිව්‍ය රාජයාණන් රැස්වී සිටින දිව්‍ය සමාගමට නවග්‍රහ දෙවියෝද පැමිණ සිටියෝය. දේව සමාගමේ රැස්වීමේදී විෂ්ණු දෙවියන්ට සෙනසුරු දශාවේදී කුමන විදියේ අපලයක් කරාවිදෝ යන සාකච්ඡාවේදී සෙනසුරා මහා නීච එපා කරපු අධමයායි වශයෙන් කියවයි. මෙයින් කෝපයට පත්...
Read moreදෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.